දැන් උඹල වගෙ එවුන් කැන්ඩාවෙ, ඔස්ට්‍රේලියාවෙ ගිහින් පාරවල් අතුගාල ටොයිලට් හෝදල ජීවත් වෙන කම්කරුවො ... ඒත් අයිතිකාරයට නම කියල කතා කරන්න පුළුවන් ... ලොකු සුපර්මාකට් වලට ගියාම තමන් කම්කරුවෙක් (සේවකයෙක්) කියල හිතෙන්නෙ නෑ ... ඒක තමයි surplus value එක
ලොකු සුපර්මාකට් වලට වැඩට ගියාම තමන් අයිතිකරය කියලද තේරෙන්නේ?


.


?


