පශ්චාත් නූතන ලාංකීය පවුල

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    දැන් උඹල වගෙ එවුන් කැන්ඩාවෙ, ඔස්ට්‍රේලියාවෙ ගිහින් පාරවල් අතුගාල ටොයිලට් හෝදල ජීවත් වෙන කම්කරුවො ... ඒත් අයිතිකාරයට නම කියල කතා කරන්න පුළුවන් ... ලොකු සුපර්මාකට් වලට ගියාම තමන් කම්කරුවෙක් (සේවකයෙක්) කියල හිතෙන්නෙ නෑ ... ඒක තමයි surplus value එක

    ලොකු සුපර්මාකට් වලට වැඩට ගියාම තමන් අයිතිකරය කියලද තේරෙන්නේ?:lol::lol::lol:.
     
    මේක ලියලා තියෙන කෙනා තනිකරම මානසික රෝගියෙක් එහෙම නැත්නම් jvp වගේ දෙයක් කරලා ජීවිතේ අවුල් කරගෙන අනිත් යට වයිර කරන කෙනෙක්. ලංකාවේ කවුරුත් එහෙම නැහැ, බහුජාතික සමාගම් කියන එව්වා ලංකාවේ තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්, අනිත් එක කවුරු මොනවා කිව්වත් හැම කෙනාටම තමන්ගේ කියලා දේශපාලන මතයක් තියෙනවා. සමහර අයටනම් ඕක බරපතල විදියට නැහැ. අනිත් එක තමයි දේශපාලනය කියන එක බඩ බැදගෙන ඉන්න ඕන නැහැ. අවශ්‍ය වෙලාවට චන්දය කියල එකෙක් තියෙන්නේ ඕකට තමයි. හැමෝම දේශපාලනය කරන්නහෝ තමන්ගේ නිදහස් වෙලාවේ ඕක කතා කරන්න ගියොත් වෙන්නේ අප්‍රසන්න මාතෘකාවක් වෙන එක. ඔය රැඩිකල් කියාගන්න මෝඩ තකතිරුවෝ තමයි ලංකාවේ විශ්වවිද්‍යාල වලට පැනල ළමයින්ගේ අනාගතය විනාස කරලා තියෙන්නේ. මටනම් කියන්න තියෙන්නේ මේක ලියලා තියෙන පිස්සා වගේ බුරුවොන්ට අහුවෙන්න එපා කියන එකයි.

    එතකොට මචන් මේකේ තියෙන දේ වැරදිනම් හරි දේ මොකක්ද

    :confused::confused:
     
    :lol::lol::lol::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    මචන්ලා Karl Marx ද Ranil Wickramasinha ද පොර:P?:lol: කවුරුහරි දේශපලනේ දන්නා එක්කෙනෙක් කියල දෙනවද? මම හිතන්නේ රනිල් තමයි පොර
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොදයි නේද.. යාන්තං 3 පාරක් කියෙව්වා..
    දැං තේරෙනවා මෙතන වෙලා තියෙන්නෙ මොකක් ද කියලා.
    ඇත්තටම දේශපාලනේ ගැන කථා කරලා වැඩක් නෑ නේ..
    අපි මොනවා කිව්වත් උං කරන්නේ උන්ට ඕනෙ දේ නං ?

    අපි එකම loop එකක් ඇතුලෙ කැරකි කැරකි ඉන්නව ... වැඩක් නෑ කියන එක බහුතර මතය ... වැඩක් තියෙනව කියල 1% වත් හිතන්නෙ නැතුව ඇති ... ඒත් කොහෙන් හරි පටන් ගන්න ඕන ... මතවාදයක් මිනිස්සු අතරට යන්න, ආකල්ප වෙනස් වෙන්න සෑහෙන කාලයක් යනව ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක ලියලා තියෙන කෙනා තනිකරම මානසික රෝගියෙක් එහෙම නැත්නම් jvp වගේ දෙයක් කරලා ජීවිතේ අවුල් කරගෙන අනිත් යට වයිර කරන කෙනෙක්. ලංකාවේ කවුරුත් එහෙම නැහැ, බහුජාතික සමාගම් කියන එව්වා ලංකාවේ තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්, අනිත් එක කවුරු මොනවා කිව්වත් හැම කෙනාටම තමන්ගේ කියලා දේශපාලන මතයක් තියෙනවා. සමහර අයටනම් ඕක බරපතල විදියට නැහැ. අනිත් එක තමයි දේශපාලනය කියන එක බඩ බැදගෙන ඉන්න ඕන නැහැ. අවශ්‍ය වෙලාවට චන්දය කියල එකෙක් තියෙන්නේ ඕකට තමයි. හැමෝම දේශපාලනය කරන්නහෝ තමන්ගේ නිදහස් වෙලාවේ ඕක කතා කරන්න ගියොත් වෙන්නේ අප්‍රසන්න මාතෘකාවක් වෙන එක. ඔය රැඩිකල් කියාගන්න මෝඩ තකතිරුවෝ තමයි ලංකාවේ විශ්වවිද්‍යාල වලට පැනල ළමයින්ගේ අනාගතය විනාස කරලා තියෙන්නේ. මටනම් කියන්න තියෙන්නේ මේක ලියලා තියෙන පිස්සා වගේ බුරුවොන්ට අහුවෙන්න එපා කියන එකයි.

    මෙතන අන්තර්ගතය රස්සාවක් කිරීම හෝ බහු ජාතික සම්බන්දයෙන් නෙවෙයි ... ඔබේ අදහසට ස්තූතියි :yes:

    පිස්සු පුසා;15955329 said:

    එතකොට මචන් මේකේ තියෙන දේ වැරදිනම් හරි දේ මොකක්ද

    :confused::confused:

    :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි එකම loop එකක් ඇතුලෙ කැරකි කැරකි ඉන්නව ... වැඩක් නෑ කියන එක බහුතර මතය ... වැඩක් තියෙනව කියල 1% වත් හිතන්නෙ නැතුව ඇති ... ඒත් කොහෙන් හරි පටන් ගන්න ඕන ... මතවාදයක් මිනිස්සු අතරට යන්න, ආකල්ප වෙනස් වෙන්න සෑහෙන කාලයක් යනව ...
    :rolleyes: :yes:
    මතවාද හැදුවම ආන්ඩු විරෝධීන් කියලා සුදු වෑන් එයිද ? :sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මේ සඳහන් පශ්චාත්නූතන පවුලේ දරුවන්ගේ ජීවිතය වැඩි වශයෙන් අන්තර්ජාලය කරා යොමු වෙනවා .ඒ සඳහා මොවුන් ඉහල මිලෙන් යුතු ලැප්ටොප් පරිඝනක ,ඇන්ඩ්‍රොයිට් සහ ඇපල් මෙහෙයුම් පද්ධති අන්තර්ගතවූ ඉලේක්ට්‍රොනික උපාංග යෝදාගනු ලබනවා .මෙහිදී ඔවුන් මේ අන්තර්ජාලයේ සැරිසරන්නේ හුදෙක්ම දැනුම සෙවීමේ අරමුණින්ම ම නොවේ .මොවුනේ අරමුණ වන්නේ ෆේස්බුක් ,ගූගල් ප්ලස් වැනි සමාජජාල සේවාවන් හරහා තමන්ගේ නව්‍යකරණය වූ විනෝදය අනේක් අය අතරේ බෙදාහදා ගැනීමටයි .එහිදි ඔවුන් තම යහළු යෙහිළියන් සමඟ විවිධ අවස්ථාවන් වලදී විනෝඅද වීම සඳහා ගිය ස්ථාන(Mc Donal,KFC,,K-ZONE ,Shopping males ,Leisure World,Water World ,වැනි ස්ථාන )තුළදි ගනු ලැබූ ඡායාරූප හා තමන්ගේ විස්තර (Status )ඉහත කී ආකාරයෙ වෙබ්
    …අඩෙවි හරහා අනෙක් අයට මුදා හරිනවා .එහිදි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තමන් සමාජශීලී හා විනෝදකාමී අයෙක් බව අනෙක් අයට හැඟවීමටයි .ඇතමුන් මෙහිදී තමනුත් බටහිර ඇන්ග්ලෝ ඇමරිකානු High school අධ්‍යාපනය හැදෑරූ අයගේ ජීවිතය මේන් ජීවිතයක් ගතකරන අය මෙන් මවා පෙන්වීමට මෙකි ආකාරයේ උපක්‍රම යෝදාගන්නවා .මොවුන් මෙවැනී ආකාරයේ බරහිර ඇමරිකාණු ජීවන රටාව යැයි සිතාසිටින්නේ ඇමරිකානු හෝලිවුඩ් චිත්‍ර පටවල පෙන්වන්නාවූ ඇමරිකානු ජීවන රටාවයි .නමුත් එය සැබෑවෙන් තෝර මවාපෑමෙන් බහුල වූ දෙයක් බව මොවුන් නොදනී .එය ඔවුන්ගේ අසරණ කමක් යැයි මට සිතේ .තවද තවද මෙකී පවුල් වල ළමුන් හා ඇතැම් වැඩිහිටියන් තමන්ගේ වැදගත් කම වඩවඩ අනෙක් අය අතරේ පෙන්වීම උදේසා ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩෙවි තුළ තමන්ගේ ප්‍රොෆයිල් එකේ ඇති ජීව දත්ත සඳහා ව්‍යාජ තොරතුරු භාවිත කරයි .එක් උදාහරණයක් නනම් ඇතමුන් තරුවක් දැක නැතත් තම සේව ස්ථානය NASA ලෙස යොදා ඇත .ඇතමුන් තම සේව ස්ථානය සඳහා Microsoft ,Apple වැනි ආයතනවල නම් යොදාගෙන ඇත .නමුත් මොවුන් කිසිවෙක් එම ආයතනවල වැඩ කරන අය නොවේ .තවත් ඇතමුන් තමන් ගිය පාසලේ නම පවා ව්‍යාජ ලෙස වෙනස් කරගෙන සිටි(උදා .ගමේ ඈත පාසල් වල අය තම පාසල ලෙස කොලඹ රාජකීය විද්‍යාලය වැනි සුපිරි පාසල් වල නම් යොදා ඇත ) .ඔවුන් මෙවායින් කාරණා කීපයක් බලාපොරොත්තු වෙයි .එකක් නම් තම්න් තුළ ඇති සැබෑ ප්‍රතිරූපය වසා වෙනත් මවාපා ගත් ප්‍රතිරූපයක් තුළින් තමන්ගේ සැබෑ ප්‍රතිරූපයෙන් ලඟා විය නොහැකී ඇතැම් සමාජීය ඉලක්ක මෙවැනි උපක්‍රම තුළින් ලඟා කර ගැනීමටය (මෙව සර්ථකද අසාර්ථකද යැයි දන්නේ ඒවා කරන්නන් පමණි .).:yes::yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට දැනුයි තෙරුනේ. මම වැරදි විදියට තේරුම් ගත්තේ.

    hehe :D

    මචන්ලා Karl Marx ද Ranil Wickramasinha ද පොර:P?:lol: කවුරුහරි දේශපලනේ දන්නා එක්කෙනෙක් කියල දෙනවද? මම හිතන්නේ රනිල් තමයි පොර

    Ranila තමා :P

    දේශපාලනය කිව්වම හැමෝම අල්ලගන්නෙ පක්ෂ දේශපලනයක් ... දේශපාලනය කියන එක පුළුල් අදහසක් කියල මිනිස්සු තාම අඳුරඟෙන නෑ ... ඒක තමයි එපා වෙලා තියෙන්නෙ :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rolleyes: :yes:
    මතවාද හැදුවම ආන්ඩු විරෝධීන් කියලා සුදු වෑන් එයිද ? :sorry:

    ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක්නෙ ... ආණ්ඩු පෙරලීමක් ගැන නෙවෙයි ප්‍රශ්ණෙ ... සමාජයක් වෙනස් වෙන්න පොඩි තල්ලුවක් ඕන
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ සඳහන් පශ්චාත්නූතන පවුලේ දරුවන්ගේ ජීවිතය වැඩි වශයෙන් අන්තර්ජාලය කරා යොමු වෙනවා .ඒ සඳහා මොවුන් ඉහල මිලෙන් යුතු ලැප්ටොප් පරිඝනක ,ඇන්ඩ්‍රොයිට් සහ ඇපල් මෙහෙයුම් පද්ධති අන්තර්ගතවූ ඉලේක්ට්‍රොනික උපාංග යෝදාගනු ලබනවා .මෙහිදී ඔවුන් මේ අන්තර්ජාලයේ සැරිසරන්නේ හුදෙක්ම දැනුම සෙවීමේ අරමුණින්ම ම නොවේ .මොවුනේ අරමුණ වන්නේ ෆේස්බුක් ,ගූගල් ප්ලස් වැනි සමාජජාල සේවාවන් හරහා තමන්ගේ නව්‍යකරණය වූ විනෝදය අනේක් අය අතරේ බෙදාහදා ගැනීමටයි .එහිදි ඔවුන් තම යහළු යෙහිළියන් සමඟ විවිධ අවස්ථාවන් වලදී විනෝඅද වීම සඳහා ගිය ස්ථාන(Mc Donal,KFC,,K-ZONE ,Shopping males ,Leisure World,Water World ,වැනි ස්ථාන )තුළදි ගනු ලැබූ ඡායාරූප හා තමන්ගේ විස්තර (Status )ඉහත කී ආකාරයෙ වෙබ්
    …අඩෙවි හරහා අනෙක් අයට මුදා හරිනවා .එහිදි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තමන් සමාජශීලී හා විනෝදකාමී අයෙක් බව අනෙක් අයට හැඟවීමටයි .ඇතමුන් මෙහිදී තමනුත් බටහිර ඇන්ග්ලෝ ඇමරිකානු High school අධ්‍යාපනය හැදෑරූ අයගේ ජීවිතය මේන් ජීවිතයක් ගතකරන අය මෙන් මවා පෙන්වීමට මෙකි ආකාරයේ උපක්‍රම යෝදාගන්නවා .මොවුන් මෙවැනී ආකාරයේ බරහිර ඇමරිකාණු ජීවන රටාව යැයි සිතාසිටින්නේ ඇමරිකානු හෝලිවුඩ් චිත්‍ර පටවල පෙන්වන්නාවූ ඇමරිකානු ජීවන රටාවයි .නමුත් එය සැබෑවෙන් තෝර මවාපෑමෙන් බහුල වූ දෙයක් බව මොවුන් නොදනී .එය ඔවුන්ගේ අසරණ කමක් යැයි මට සිතේ .තවද තවද මෙකී පවුල් වල ළමුන් හා ඇතැම් වැඩිහිටියන් තමන්ගේ වැදගත් කම වඩවඩ අනෙක් අය අතරේ පෙන්වීම උදේසා ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩෙවි තුළ තමන්ගේ ප්‍රොෆයිල් එකේ ඇති ජීව දත්ත සඳහා ව්‍යාජ තොරතුරු භාවිත කරයි .එක් උදාහරණයක් නනම් ඇතමුන් තරුවක් දැක නැතත් තම සේව ස්ථානය NASA ලෙස යොදා ඇත .ඇතමුන් තම සේව ස්ථානය සඳහා Microsoft ,Apple වැනි ආයතනවල නම් යොදාගෙන ඇත .නමුත් මොවුන් කිසිවෙක් එම ආයතනවල වැඩ කරන අය නොවේ .තවත් ඇතමුන් තමන් ගිය පාසලේ නම පවා ව්‍යාජ ලෙස වෙනස් කරගෙන සිටි(උදා .ගමේ ඈත පාසල් වල අය තම පාසල ලෙස කොලඹ රාජකීය විද්‍යාලය වැනි සුපිරි පාසල් වල නම් යොදා ඇත ) .ඔවුන් මෙවායින් කාරණා කීපයක් බලාපොරොත්තු වෙයි .එකක් නම් තම්න් තුළ ඇති සැබෑ ප්‍රතිරූපය වසා වෙනත් මවාපා ගත් ප්‍රතිරූපයක් තුළින් තමන්ගේ සැබෑ ප්‍රතිරූපයෙන් ලඟා විය නොහැකී ඇතැම් සමාජීය ඉලක්ක මෙවැනි උපක්‍රම තුළින් ලඟා කර ගැනීමටය (මෙව සර්ථකද අසාර්ථකද යැයි දන්නේ ඒවා කරන්නන් පමණි .).:yes::yes::yes::yes::yes:

    :lol::lol: ෆට්ට රිප්ලයි එක
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    aththata tma rep+:yes:

    bookmark kara bn Rep+9

    හිතන්න යමක්.. :yes:

    මේක නම් වැදුනා උපරිමේටම.

    හ්ම්

    11.gif
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    පිස්සු පුසා;15955329 said:

    එතකොට මචන් මේකේ තියෙන දේ වැරදිනම් හරි දේ මොකක්ද

    :confused::confused:

    දේශපාලනේ කියන එක ගෝචර වෙන කොටසක් ඉන්නවා ඒ අය දේශපාලනය කලාට හැමෝටම දේශපාලනය කියන එක කරන්න බැහැ. අනිත් සියලුම දෙනාට ඇති අවස්තාව තමයි චන්දය. තමුන්ගේ චන්දය නිවැරදිව භාවිතා කරාම ඒ හොදටම ඇති. නිවැරදි දේ තමුන්ට ඇති හැකියාව තේරුම් අරගන්න එක. තමන්ට දක්ෂතාවය තියෙන්නේ මොකටද කියන එක. කවුරු මොනවා කිව්වත් බහුතරය ඕක තේරුම් අරගෙන ඉන්නේ එක නිසා තමයි නිහඩව ඉදලා තමන්ගේ අවස්ථාව ආපුවාම චන්දය පාවිචිචි කරන්නේ. එක පාවිච්චි කරන්නේ මොන පක්ෂේටද , මොන පුද්ගලයාටද කියන එක වැදගත් නැහැ තමුන්ට හරියි කියලා හිතෙන ඕනෑම කෙනෙකුට පාවිච්චි කල හැකියි. ඕක නිසා තමන්ට තේරෙනවා නේ ලෝකේ සිද්දවෙන්නේ මොකද්ද, රටේ සිද්දවෙන්නේ මොකද්ද දේශපාලකයෝ කරන්නේ මොකද්ද කියන එක, එක තේරුම් ගත්තානම් ඇති. අනිතෙක ලෝකේ තියෙන සියලුම බහුබූත ටික ඔලුවේ පුරවාගත්තාම වෙන්නේ නිකන්ම පවුල අවුල්වෙලා යන එක. ඔය මේකේ කියලා තියෙනවා වගේ වෙලා තියෙන එව්වා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. අනිත් එක මිනිස්සු හම්බ කරනවා වගේම දාන මාන වලත් යෙදෙනවා, අනුන්ට පුළුවන් හැටියට උදවු උපකාර වල යෙදෙනවා. සුනාමි ආපු වෙලාවේ, අනිත් කරදර වෙච්ච් වෙලාවේ අපේ රටේ මිනිස්සුන්ගේ ගතිගුණ අපි දැක්කනේ, එහෙම අනිත් අයට උදවු වෙන රටවල උනාද?. හැබැයි ඔය රට හදන්න කියාගෙන ඉන්න අය ගැන හොදට හොයලා බලන්ඩ උන් අඩුම තරමේ බල්ලෙකුට බත් ටිකක්වත් දෙන්නේ නැහැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    මෙතන තියෙන්නේ එකම කැද හැලියක්. දේශපාලනේ, ඉර්ෂාව, ජීවිත අසාර්ථක, තරගකරී ජීවිතය ප්‍රතික්ෂේප කරන, මන්ද මානසික රෝගී පිරිසක්. උන්ගේ දේශපාලනේ උන්ටම විතරයි තේරෙන්නේ. කුරුටුගමීන්ට හම්බවෙන චන්ද ටිකෙන්ම මිනිස්සුන්ට උන් ගැන තියෙන පිළිගැනීම පැහැදිලියි.