බයික් එකට හුලන් ගහන්න
මචන්,
මේක මහ ගොන් ප්රශ්නයක් වගේ හිතෙයි සමහරුන්ට නම්. ඒත් මචන් මම බයික් සීන් ගැන වැඩිය දන්නේ නෑ. ඒකයි අහන්නේ. මේකයි මචන් ප්රශ්නේ.
අපේ බයික් එකේ අද උදේ බලද්දී පිටිපස්සේ රෝදේ හුලන් බැහැලා flat වෙන්නම. ළඟ බයික් හදන තැනක්වත් නෑ.
බයික් හදන තැනට 5km වගේ තියෙනවා. එච්චර දුර තල්ලු කරන් යන්න ගියාම එපා වෙනවා. ඒ නිසා මම බැලුවේ අපේ ගෙදර තියෙන foot cycle වලට හුලන් ගහන පොම්පෙන් හුලන් ටිකක් ගහගෙන, ඒක බහින්න කලින් පුළුවන් තරම් දුරක් යන්න කියලා. මෙහෙම foot bicycle වලට හුලන් ගහන පොම්පෙකින් පුලුවන්ද බන් බයික් එකකට හුලන් ගහන්න. අවුල තියෙන්නේ මේ පොම්පේ කෙලවර හුලන් ගහද්දි රෝදේ වෑල්ව් එකට හයි කරන gadget එකත් නෑ. කෙලවර නිකම්ම බටේ තියෙන්නේ. foot cycle වලට නම් එහෙම තියෙද්දී රෙදි කෑල්ලක් තියලා ගහන්න පුළුවන්. ඒත් මේකට එහෙම පුලුවන්ද?
මට මේ බයික් එකේ රෝදෙට මේ තියෙන පොම්පේ පාවිච්චි කරලා හුලන් ගහ ගන්න විදියක් නැද්ද බන්? දන්නා අය පොඩ්ඩක් කියපන්කො. ලොකු උදව්වක් මචන්.



මචන්,
මේක මහ ගොන් ප්රශ්නයක් වගේ හිතෙයි සමහරුන්ට නම්. ඒත් මචන් මම බයික් සීන් ගැන වැඩිය දන්නේ නෑ. ඒකයි අහන්නේ. මේකයි මචන් ප්රශ්නේ.
අපේ බයික් එකේ අද උදේ බලද්දී පිටිපස්සේ රෝදේ හුලන් බැහැලා flat වෙන්නම. ළඟ බයික් හදන තැනක්වත් නෑ.
බයික් හදන තැනට 5km වගේ තියෙනවා. එච්චර දුර තල්ලු කරන් යන්න ගියාම එපා වෙනවා. ඒ නිසා මම බැලුවේ අපේ ගෙදර තියෙන foot cycle වලට හුලන් ගහන පොම්පෙන් හුලන් ටිකක් ගහගෙන, ඒක බහින්න කලින් පුළුවන් තරම් දුරක් යන්න කියලා. මෙහෙම foot bicycle වලට හුලන් ගහන පොම්පෙකින් පුලුවන්ද බන් බයික් එකකට හුලන් ගහන්න. අවුල තියෙන්නේ මේ පොම්පේ කෙලවර හුලන් ගහද්දි රෝදේ වෑල්ව් එකට හයි කරන gadget එකත් නෑ. කෙලවර නිකම්ම බටේ තියෙන්නේ. foot cycle වලට නම් එහෙම තියෙද්දී රෙදි කෑල්ලක් තියලා ගහන්න පුළුවන්. ඒත් මේකට එහෙම පුලුවන්ද?මට මේ බයික් එකේ රෝදෙට මේ තියෙන පොම්පේ පාවිච්චි කරලා හුලන් ගහ ගන්න විදියක් නැද්ද බන්? දන්නා අය පොඩ්ඩක් කියපන්කො. ලොකු උදව්වක් මචන්.






bump



