මේකෙ ටිකට් හොයන්න නෑ මචන්ලා. නුගේගොඩ සරසවි එකේ ඉවරයිලු.. යමහා මියුසික් සෙන්ටර් එකෙත් ඉවරයි.. වෙන ළඟ තැනක් නෑ.. උඹල දන්න තැනක් නැද්ද ටිකට් ගන්න.. බැල්කනි ටිකට් තුන හතරක් ගන්න ඕනෙ.. :(:(:(