පශ්චාත් නූතන ලාංකීය පවුල

padmathilaka

Member
Feb 17, 2008
124
7
0
:rofl:

උබේ මොකක් හරි අසාමාන්‍ය කේස් එකක් තියෙනවා කියලා ෆොන්ට් සයිස් එකෙන්ම පේනවා.

මොලේ හැටියට කිව්වලු තේරුම් ගැනීම, එකනේ පේන හැටියට මිනිස්සු මනින්නේ.
 
padmathilaka

Member
Feb 17, 2008
124
7
0
මානසික රෝගියෙක් එහෙම
jvp වගේ දෙයක් කරලා
චන්දය කියල එකෙක් තියෙන්නේ ඕකට තමයි
ලංකාවේ විශ්වවිද්යාල වලට පැනල ළමයින්ගේ අනාගතය විනාස කරලා තියෙන්නේ
මේක ලියලා තියෙන පිස්සා වගේ බුරුවොන්ට
තමුන්ගේ චන්දය නිවැරදිව භාවිතා කරාම ඒ හොදටම ඇති
සුනාමි ආපු වෙලාවේ
western philosophy,
සදාචාරාත්මකව රටක් පිරිහීමට පත්කරලා විනාස කිරී
විකුර්ති මානසිකත්වයක් තියෙන මිනිස්සු
පෙරටුගාම් වගේම X කතා
අල්පේච්ච ජීවිතයක් ගත කරන්ඩ පුරුදු වෙච්ච
අවුරුදු 30 යුද්ද කරලා
දුටු ගැමුණු රජ්ජුරුවෝ ගැන අධ්යයනය කරලා
එළාරට විරුද්දව සේනා සංවිදානය කරේ කියල
පොල් එක්ක දෙල් කාණ්ඩ
අරාබි වසන්තය
ලංකාවේ මිනිස්සු ඊට වැඩිය බුද්දිමත්,
මහින්ද රාජපක්ෂට තේරෙන එකම දේ ඕක තමයි.

:yes:a

විස්වාසයෙන්ම මාද්‍යයට සම්බන්ද කෙනෙක්ද කොහෙද ?.
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මානසික රෝගියෙක් එහෙම
    jvp වගේ දෙයක් කරලා
    චන්දය කියල එකෙක් තියෙන්නේ ඕකට තමයි
    ලංකාවේ විශ්වවිද්යාල වලට පැනල ළමයින්ගේ අනාගතය විනාස කරලා තියෙන්නේ
    මේක ලියලා තියෙන පිස්සා වගේ බුරුවොන්ට
    තමුන්ගේ චන්දය නිවැරදිව භාවිතා කරාම ඒ හොදටම ඇති
    සුනාමි ආපු වෙලාවේ
    western philosophy,
    සදාචාරාත්මකව රටක් පිරිහීමට පත්කරලා විනාස කිරී
    විකුර්ති මානසිකත්වයක් තියෙන මිනිස්සු
    පෙරටුගාම් වගේම X කතා
    අල්පේච්ච ජීවිතයක් ගත කරන්ඩ පුරුදු වෙච්ච
    අවුරුදු 30 යුද්ද කරලා
    දුටු ගැමුණු රජ්ජුරුවෝ ගැන අධ්යයනය කරලා
    එළාරට විරුද්දව සේනා සංවිදානය කරේ කියල
    පොල් එක්ක දෙල් කාණ්ඩ
    අරාබි වසන්තය
    ලංකාවේ මිනිස්සු ඊට වැඩිය බුද්දිමත්,
    මහින්ද රාජපක්ෂට තේරෙන එකම දේ ඕක තමයි.

    :yes:a
    :baffled::baffled:

    මොලේ හැටියට කිව්වලු තේරුම් ගැනීම, එකනේ පේන හැටියට මිනිස්සු මනින්නේ.
    පෙන්නේ නෑ බන් ටයිප් කරන ටිකනේ කියවන්නේ:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ගොඩක් UNP කාරයෝ ඔහොම හිතන හින්දා තමයි UNP එකට මෙහෙම වෙලා තියෙන්නේ. අවුරුදු දෙකක පාලන කාලය තුල රනිල් වික්‍රමසිංහ මහත්තයා කොටින් සමග වෙනම සිතල යුද්දයක් කළා. මිනිස්සු එක දන්නවා නමුත් මිනිස්සුන්ට ඕන උනේ එක නෙමෙයි. එකයි වෙනස නමුත් එතුමා වෙනස් වෙන්න කැමති උනේ නැහැ. තවම එහෙම තමයි එක ඔහුගේ හැටිය. මිනිස්සු ඔබ කියන හැටියට මෝඩ ලෙසින් චන්දය දෙන්නේ නැහැ. උදා :- පබා ගම්පහින් චන්දය ඉල්ලු අවස්තාවේ අන් අයට වඩා පබාට චන්දය වැඩියෙන් ලැබීම ඔබ හිතනවද මිනිස්සුන්ගේ මෝඩකමක් කියලා. මිනිස්සු දන්නවා මේවගේ ගොන්ගහකට චන්දය දුන්නට වැඩක් නැහැ කියන එක නමුත් මිනිස්සු ඔවුන්ගේ විරෝදතාවය ප්‍රකාශකලේ ඒ ආකාරයට.
    UNP එක යනු රටේ තිබෙන දැවැන්තම පක්ෂයයි .රනිල් වික්‍රමසිංහ යනු ඒ එක් පුද්ගලයෙක් පම්ණයි .එහෙත් ඒ එක් පුද්ගලයා වර්තමාන UNP නායකයායි .නමුත් එම එක පුද්ගලයාගේ හුදු ක්‍රියාකාරීතවය පමණක් දිහා බලලා රටේ සිටින සියළුම එක්සත්ජාතික පාක්ෂිකයන් මනින එක නුවණට හුරු නොවේ .මක් නිසාද යත්
    …මා ද රනිල් වික්‍රම සිංහ ගැන පැහැදීමකින් පසු නොවන කෙනෙකී .මා මෙහි UNP යනුවෙන් පැවසූයේ මාගේ පක්ෂ දේශපාලනික දෘෂ්ඨියක් කුමක් දැයි ඔබට ඒත්තු ගැන්වීම විනා UNP නිසා රනිල් වික්‍රමසිංහ හොඳ යැයි කීමට උත්සහ ගැනීමට නොවේ .මා එසේ කලේ මාගේ අපක්ෂපාති පොදු අදහස් අන්තර් ගතවූ පොස්ට් එක දැක ඔබ විසින් විසින් එම අදහස පෙරටුගාමී හා JVP යන කෝණයට ලඝු කිරීමට ගත් උත්සහය ව්‍යර්ථ කිරීමටය .තවද මෙම ත්‍රේඩ් එකේ අන්තර් ගතවෙන්නේ රටේ වර්තමාන ජනයාගේ අඩුවෙන් හෝ වැඩියෙන් හෝ සිත් තුළ ,ක්‍රියාවන් තුළ පවතින පශ්චාත්නූතනවාදී බහුජාතික සමාගම්, ෆැන්ටසි දැලට හසුවූ මිනිසුන්ගේ යථා සොභාවයට යම් දෘෂ්ඨියකට යටත්ව අර්ථදැක්වීම්ක් ලබා දීමටය .එම දෘෂ්ඨිය කාල්-මාක්ස්ගේ ,චේ-ගුවේරාගේ යැයි පවසා ලේබල් කිරීම කොතරම් සාධාරණ දැයි ඔබ වැනි අය තීරණය කළ යුතුය .ඇතැම් විට යුද්ධය ගැන මෙහි සඳහන් වන නිසා ඔබ එය දැක මෙවැනි අදහස් වලට යොමු වුනා විය හැක .නමුත් මෙහි යුද්ධය ඉවර කිරීම අගුණ දෙයක් හා යුද්ධය තිබිය යුතු දෙයක් යැයි කොතැනක වත් සඳහන් නොවේ .එහි සඳහන් වන්නේ යුද්ධයෙන් පසු නිර්මාණය වූ හා වෙමින් පවතින අප රටේ ජනයාගේ මානසික සිතිවිලි වල ගතානු-ගතික සොභාවයයි .එම නිසා මෙම අදහස එකවරම ඔබ විසින් ප්‍රතික්ෂේප කිරීම
    …කෙතරම් සාධාරණ දැයි ඔබම සිතා බලන්න .
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ඔබට මා කියනදේ නොතේරී තිබෙන හැඩයි. මා රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කළා නොවෙයි, මා සදහන් කලේ එතුමාගේ අදහස් හා රටේ මිනිසුන් සිතන අකාරයෙහි ඇති පරස්පර තාවයයි. ඔබ සිතන ආකාරයෙන් බහුජාතික සමාගම් වල දැලට මිනිසුන් අහුවෙලා නැහැ, ඒ වගේම ඔය කියන තරම් මෝඩ නැහැ. ලංකාවට හරියට ක්‍රමයක් තියෙනවා ඒක තේරුම්ගන්න කියන එකයි මම කියන්නනේ.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තර්ක කරන සහ කරන්න හදන උන් ඩෙරීඩ ගේ පොත් කියවල වරෙල්ලා.........
    එච්චරයි කියන්න ති්යෙන්නේ.............

    මචං බස්සා......
    පශ්චාත් නූතන සහ ධනවාදී තත්ත්වයක් තුල සියළු ම දේට වෙළද වටිනාකම් ලැබෙද්දි දකින්න හම්බ වෙන ලක්ෂන තමා ඔය. පශ්චාත් නූතනවාදයේ තියන අඩුව තමා තියන තත්ත්වය විග්‍රහ කරලා තිබ්බට, තියන තත්ත්වයන් වඩා අපගමනිත තත්ත්වයන් වලට යන එක වලක්වගන්න ක්‍රමවේද යෝජනා කරල නැති එක.

    මුලින්ම පවතින තත්වය ගැන හරි සංවාදයකට යන්න ඕනනෙ ... මේ දාන තර්ක අනුව නම් ඒ අවබෝධය තව අවුරුදු 10 - 15කින් වත් එයි කියල හිතන්න අමාරුයි ... අදහස් පොඩ්ඩ පොඩ්ඩ සමාජෙට කාන්දු උනාම මිනිස්සුන්ගෙ විඥාණ පරාසය පුළුල් වෙයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    මේක එහෙම මිනිස්සුන්ට තේරුම් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. අත් විඳලම තේරුම් ගන්න ඕන දෙයක්. හරියට දැන් ඇමෙරිකාවෙ මිනිස්සු මූනදෙනව වගෙ:yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සන්දානෙ ඇතුලෙ ඉන්න සේරම මෝඩයො කියලද හිතාගෙන ඉන්නෙ.. කොච්චරවුනත් නිදහස් පක්ෂය කියන්නෙත් එදා ඉඳලම යම් මට්ටමකට වාමාන්ශික අදහස් තිබුන පක්ෂයක්.:rolleyes::rolleyes:

    ආහ්හ්හ් උඹ නිදහස් පක්ෂෙද ... සන්දානෙ කිව්වම ඉතින් කැඳ හැලිය වගෙනෙ :P

    මේක එහෙම මිනිස්සුන්ට තේරුම් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. අත් විඳලම තේරුම් ගන්න ඕන දෙයක්. හරියට දැන් ඇමෙරිකාවෙ මිනිස්සු මූනදෙනව වගෙ:yes:

    මෙහෙ වෙලා තියෙන්නෙ විඳවීම ආතල් එකක් කරගන්නෙකනෙ ... තව විඳවන්න ඕන කොහොමත් :yes:
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ගොඩක් UNP කාරයෝ ඔහොම හිතන හින්දා තමයි UNP එකට මෙහෙම වෙලා තියෙන්නේ. අවුරුදු දෙකක පාලන කාලය තුල රනිල් වික්‍රමසිංහ මහත්තයා කොටින් සමග වෙනම සිතල යුද්දයක් කළා. මිනිස්සු එක දන්නවා නමුත් මිනිස්සුන්ට ඕන උනේ එක නෙමෙයි. එකයි වෙනස නමුත් එතුමා වෙනස් වෙන්න කැමති උනේ නැහැ. තවම එහෙම තමයි එක ඔහුගේ හැටිය. මිනිස්සු ඔබ කියන හැටියට මෝඩ ලෙසින් චන්දය දෙන්නේ නැහැ. උදා :- පබා ගම්පහින් චන්දය ඉල්ලු අවස්තාවේ අන් අයට වඩා පබාට චන්දය වැඩියෙන් ලැබීම ඔබ හිතනවද මිනිස්සුන්ගේ මෝඩකමක් කියලා. මිනිස්සු දන්නවා මේවගේ ගොන්ගහකට චන්දය දුන්නට වැඩක් නැහැ කියන එක නමුත් මිනිස්සු ඔවුන්ගේ විරෝදතාවය ප්‍රකාශකලේ ඒ ආකාරයට.

    අනේ තෝ වගේ මෝඩ ගොන් හරකෙක්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙ වෙලා තියෙන්නෙ විඳවීම ආතල් එකක් කරගන්නෙකනෙ ... තව විඳවන්න ඕන කොහොමත් :yes:
    නැහැ ලන්කාවෙ තාම මිනිස්සු විඳවන්න අරගෙන නැහැ. යාන්තම් ආතල් ගන්න පටන් ගත්ත විතරයි. :rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය තියෙන්නේ. අපි බැලුව මේ මොකද්ද අමුතු දේශපාලනේ කියල. ඔය දේශපාලනේ නොවන දේශපාලනේ කරන්නේ ගොඩක් ඉස්සර ඉදන්නේ. මංගල ගොඉයත් ඉදල අයින් උනානේ (x කණ්ඩායමේ). මොනාව උනත් මංගල හොද "කොල්ල".

    widwath widihata sakachchawa karagena yanne nathuwa umba ayale yanawa ne. gono thanakola mehe thiyenne, meheta wara kiala thamai kianna wenne.

    mangala honda kolla kiana eken umba mada gahanne uoo gay kiana ekatada. mangala methenta adala wenne kohomada. deshapalana sanwada walin prayojanayak nathi wenna lokuma hethuwa thamai pudagalayo ganama kiana eka, namuth mathawada prathipaththi gana katha wenne nah (me mata unath eka adalai welawakata) dan inna anduwama ganna eka eka ge chinthane thamai rate prathipaththi wela thiyenne. pudgalaya loku karagena inne. issara premadasa ge kaleth ehema ne.

    pudgalayo gana kianne nathuwa prathipaththi gana katha karanawa nam godak deshapalana paksha wala thiyena puhu dewal eliyata enawa. uda haranekata jvp penee hitinna hadanawa marx wadi pakshayak hatiyata. eith marx waadaya anugamanaya karanne nah.
     
    • Like
    Reactions: PMUB

    මන් කියන කතා ටික එකම දාමයක්, හොදට තේරුම් අරගෙන බලන්න. කියපු ඔක්කොම එව්වගේ සංශිප්ත අදහස කියන්නම්. x හරි , පෙරටුගාමී හරි වෙන නම් වලින් හරි ආවත් ඔවුන් වැඩ කරන්නේ පුද්ගලික න්‍යයපත්‍රයකට. ලංකාවේ මිනිස්සුන්ව උන්ට අන්දන්න බැහැ. ලංකාවේ මිනිස්සුන්ගෙන් බහුතරය සුපිරි ජීවන රටාවකට පුරුදු වෙලා නැහැ, ඒ නිසා එන ආර්ථික අවපාත වලදී මිනිස්සු දරුණුවට වැටෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු යම්කිසි දෙයකට පෙළගස්වනවා නම් පෙළගැස්විය හැක්කේ ජාතික චින්තනය තුලින් පමණයි. ඔය කියන සියලුම
    ත්‍රීවීල් පක්ෂ වලට බැරිත් මහින්ද රාජපක්ෂ කරන්නෙත් ඒ ටිකමයි (මහින්ද රාජපක්ෂ නිවැරදි යයි කියා නොමැත).

    පසු වදන :- එමනිසා කොච්චර උද පැන්නත් අරාබි වසන්තය වගේ දේවල් ලංකාවට ගෙන්න බැහැ. ඒ නිසා මේ ක්‍රමයට කවදාවත් මිනිස්සුන්ව වෙනස් කරන්නත් බැහැ. ඔය සියලුම පක්ෂ හා කණ්ඩායම් වල සාමාජිකයන් ත්‍රීවීල් එකකින් ගෙනෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඕක හින්ද තමයි.

    මගේ පොස්ට් එක ගැන වෙන ගැටළු තියෙනවා නම් අහන්න පුළුවන්.

    reputation_neg.gif
    පශ්චාත් නූතන ලාංකීය පවුල 11-29-2013 11:32 PM JVP karaya

    ඔන්න මහලොකු බුද්ධිමතාගේ වැඩ.
    රෙප් කපපු එකා මොකා උනත් ඌට කියන්න තියෙන්නේ මෙච්චරයි

    තොගේ අම්ම මතක් කරල අතේ පාරක් ගහපන් ඔයිට වඩා හොඳයි අවජාතකයා
     
    • Like
    Reactions: mldarshana

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    පිස්සු පුසා;15963239 said:

    ඔන්න මහලොකු බුද්ධිමතාගේ වැඩ.
    රෙප් කපපු එකා මොකා උනත් ඌට කියන්න තියෙන්නේ මෙච්චරයි

    තොගේ අම්ම මතක් කරල අතේ පාරක් ගහපන් ඔයිට වඩා හොඳයි අවජාතකයා

    ඔය පනින්නේ මහලොකු රට හදන්න කතා කරන එවුන් ගේ තුච්ච අදහස්. මන් ඒ කනේ කියන්නේ මුන් තනිකරම සමාජය ගැන ඉරිසියාවකින් පෙලෙන සහ තමුන්ගේ තියෙන විකුර්ති ලිංගික අදහස් ටික එලියට දාන්න බැරුව ඉන්න කාලකන්නි ටිකක්. උබලගේ රට හදිල්ලත් ඔය වචන වලින්ම පේනවා. අවස්තාවක් අපු ගමන් ටක් ගාල එලියට දානවා බලු අදහස් ටික. කොන්ද පන තියෙනවානම් නමින් ඇවිත් මිනිස්සුන්ට බැනපන් පුළුවන් නම්. මම මෙටික කියන්නේ මගේ පොස්ට් එක කොර්ට් කරලා ලියලා තියෙන හින්දා.

    මතක තියාගනින් මම තිපි වගේ කොන්ද පන නැති මිනිහෙක් නෙවෙයි, මට ඔය රෙප් කියන එකෙන් වැඩකුත් නැහැ තොපි වගේ එවුන්ගේ ඔව්ව කපන්න ඕනෙත් නැහැ මොකද ඔය රෙප් කියන එකේ වටිනාකමක් නැති නිසා.

    වෙබ් අඩවියේ ඇඩ්මින්ට :- වෙබ් අඩවියේ සිටින මේවගේ කාලකන්නි ගැන කරුනාකර ක්‍රියාමාර්ගයක් ගන්න, ඔවුන් පහත් කරන්නේ ඔබේ වෙබ් අඩවියේ තත්වයයි.
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    අනේ තෝ වගේ මෝඩ ගොන් හරකෙක්

    චිනේ කතාවක් තියෙනාවා සත්තු හිතාගෙන ඉන්නේ මිනිස්සු කියන්නේ තමන්ට වැඩිය විසාල තමන්ගේම ජාතියේ සතෙක් කියලා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය පනින්නේ මහලොකු රට හදන්න කතා කරන එවුන් ගේ තුච්ච අදහස්. මන් ඒ කනේ කියන්නේ මුන් තනිකරම සමාජය ගැන ඉරිසියාවකින් පෙලෙන සහ තමුන්ගේ තියෙන විකුර්ති ලිංගික අදහස් ටික එලියට දාන්න බැරුව ඉන්න කාලකන්නි ටිකක්. උබලගේ රට හදිල්ලත් ඔය වචන වලින්ම පේනවා. අවස්තාවක් අපු ගමන් ටක් ගාල එලියට දානවා බලු අදහස් ටික. කොන්ද පන තියෙනවානම් නමින් ඇවිත් මිනිස්සුන්ට බැනපන් පුළුවන් නම්. මම මෙටික කියන්නේ මගේ පොස්ට් එක කොර්ට් කරලා ලියලා තියෙන හින්දා.

    මතක තියාගනින් මම තිපි වගේ කොන්ද පන නැති මිනිහෙක් නෙවෙයි, මට ඔය රෙප් කියන එකෙන් වැඩකුත් නැහැ තොපි වගේ එවුන්ගේ ඔව්ව කපන්න ඕනෙත් නැහැ මොකද ඔය රෙප් කියන එකේ වටිනාකමක් නැති නිසා.

    වෙබ් අඩවියේ ඇඩ්මින්ට :- වෙබ් අඩවියේ සිටින මේවගේ කාලකන්නි ගැන කරුනාකර ක්‍රියාමාර්ගයක් ගන්න, ඔවුන් පහත් කරන්නේ ඔබේ වෙබ් අඩවියේ තත්වයයි.

    ඔය සංවිධානය ඇතුළෙ දැන් ලිබරල් ලිංගික නිදහස ඉල්ලපු, තමන් කැමති කැමති අනන්‍යතාවයන් වලට ජීවත් වෙන්න ඉල්ලපු, සමලිංගිකයන් වෙනුවෙන් පෙනී හිටපු එකෙක්වත් දැන් නෑ ... උන් ඔක්කොම දැන් පන්නල තියෙන්නෙ ... තව කට්ටියක් අයින් වෙලා ගියා ... මුලින්ම සංවිධානයක් ගොඩනගද්දි විවිධ මිනිස්සු එකතු වෙනව ... යමක් පටන් ගන්නෙ යම් කිසි හිස් තැනක ඉඳල ... එතන ඉඳන් ඉස්සරහර යනකොට විනය නීති ගෙනල්ල සංවිධනයෙ අරමුණු වෙනුවෙන් නැතුව පුද්ගල අරමුණු වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු එළියට වැටුණ

    දැන් උඹේ ජාතික චින්තනයට කවදාවත් මහින්ද චින්තනය වටේ ඉන්න හොරු, මංකොල්ල කාරයො, ස්ත්‍රී දුෂකයො, කුඩු කාරයො, බඩු කාරයො පෙනුනෙ නෑ නේද ... ඉරිසියාව කාටද තියෙන්නෙ කියන එක තමන්ගෙ භාවිතයෙන්ම ඔප්පු කරල පෙන්නුව
     
    ඔය පනින්නේ මහලොකු රට හදන්න කතා කරන එවුන් ගේ තුච්ච අදහස්. මන් ඒ කනේ කියන්නේ මුන් තනිකරම සමාජය ගැන ඉරිසියාවකින් පෙලෙන සහ තමුන්ගේ තියෙන විකුර්ති ලිංගික අදහස් ටික එලියට දාන්න බැරුව ඉන්න කාලකන්නි ටිකක්. උබලගේ රට හදිල්ලත් ඔය වචන වලින්ම පේනවා. අවස්තාවක් අපු ගමන් ටක් ගාල එලියට දානවා බලු අදහස් ටික. කොන්ද පන තියෙනවානම් නමින් ඇවිත් මිනිස්සුන්ට බැනපන් පුළුවන් නම්. මම මෙටික කියන්නේ මගේ පොස්ට් එක කොර්ට් කරලා ලියලා තියෙන හින්දා.

    මතක තියාගනින් මම තිපි වගේ කොන්ද පන නැති මිනිහෙක් නෙවෙයි, මට ඔය රෙප් කියන එකෙන් වැඩකුත් නැහැ තොපි වගේ එවුන්ගේ ඔව්ව කපන්න ඕනෙත් නැහැ මොකද ඔය රෙප් කියන එකේ වටිනාකමක් නැති නිසා.

    වෙබ් අඩවියේ ඇඩ්මින්ට :- වෙබ් අඩවියේ සිටින මේවගේ කාලකන්නි ගැන කරුනාකර ක්‍රියාමාර්ගයක් ගන්න, ඔවුන් පහත් කරන්නේ ඔබේ වෙබ් අඩවියේ තත්වයයි.
    රිදුනා නේද...............
    අනේ සොන්න පුතේ,
    ඔයා හැම එකටම දේශපාලනේ ගාව ගත්තට අපිට කරන්න දෙයක් නෑ
    පුලුවන්නම් රෙප් කැපුවේ උඹ නෙවෙයි කියල ඔප්පු කරපන්
    :P:P:P
     
    මේ වගේ මන්ද මානසික උනුයි වැල බලලා අතේ ගහන උනුයි අතර වැඩි වෙනසක් නෑ,
    කවුරු කොහොම මොනවා කිවුවත් බ්ලු ෆිල්ම් එකේ රඟපාන එකා ආතල් එකක් ගන්නවා.
    ඒ වගේ තමයි මුනුත්,
    රජ ගෙදර උන් හැම මගුලෙන්ම සැප ගන්නවා.
    මුන් ඒවට ඊර්ශ්‍යා කරන්න එපා කිය කියා අපිට බණ කියන ගමන් අපිත් රජ පවුලට ගොට්ට අල්ලලා ලැම්බෝගිනියක් නතිනම් ඇලියොන් එකක් හරි ගන්නවාකියල හිතාගෙන සැනසෙනවා, අන්තිමේදි මරුටියක්වත් නෑ