උබේ මොකක් හරි අසාමාන්‍ය කේස් එකක් තියෙනවා කියලා ෆොන්ට් සයිස් එකෙන්ම පේනවා.
මානසික රෝගියෙක් එහෙම
jvp වගේ දෙයක් කරලා
චන්දය කියල එකෙක් තියෙන්නේ ඕකට තමයි
ලංකාවේ විශ්වවිද්‍යාල වලට පැනල ළමයින්ගේ අනාගතය විනාස කරලා තියෙන්නේ
මේක ලියලා තියෙන පිස්සා වගේ බුරුවොන්ට
තමුන්ගේ චන්දය නිවැරදිව භාවිතා කරාම ඒ හොදටම ඇති
සුනාමි ආපු වෙලාවේ
western philosophy,
සදාචාරාත්මකව රටක් පිරිහීමට පත්කරලා විනාස කිරී
විකුර්ති මානසිකත්වයක් තියෙන මිනිස්සු
පෙරටුගාම් වගේම X කතා
අල්පේච්ච ජීවිතයක් ගත කරන්ඩ පුරුදු වෙච්ච
අවුරුදු 30 යුද්ද කරලා
දුටු ගැමුණු රජ්ජුරුවෝ ගැන අධ්‍යයනය කරලා
එළාරට විරුද්දව සේනා සංවිදානය කරේ කියල
පොල් එක්ක දෙල් කාණ්ඩ
අරාබි වසන්තය
ලංකාවේ මිනිස්සු ඊට වැඩිය බුද්දිමත්,
මහින්ද රාජපක්ෂට තේරෙන එකම දේ ඕක තමයි.
a
මානසික රෝගියෙක් එහෙම
jvp වගේ දෙයක් කරලා
චන්දය කියල එකෙක් තියෙන්නේ ඕකට තමයි
ලංකාවේ විශ්වවිද්‍යාල වලට පැනල ළමයින්ගේ අනාගතය විනාස කරලා තියෙන්නේ
මේක ලියලා තියෙන පිස්සා වගේ බුරුවොන්ට
තමුන්ගේ චන්දය නිවැරදිව භාවිතා කරාම ඒ හොදටම ඇති
සුනාමි ආපු වෙලාවේ
western philosophy,
සදාචාරාත්මකව රටක් පිරිහීමට පත්කරලා විනාස කිරී
විකුර්ති මානසිකත්වයක් තියෙන මිනිස්සු
පෙරටුගාම් වගේම X කතා
අල්පේච්ච ජීවිතයක් ගත කරන්ඩ පුරුදු වෙච්ච
අවුරුදු 30 යුද්ද කරලා
දුටු ගැමුණු රජ්ජුරුවෝ ගැන අධ්‍යයනය කරලා
එළාරට විරුද්දව සේනා සංවිදානය කරේ කියල
පොල් එක්ක දෙල් කාණ්ඩ
අරාබි වසන්තය
ලංකාවේ මිනිස්සු ඊට වැඩිය බුද්දිමත්,
මහින්ද රාජපක්ෂට තේරෙන එකම දේ ඕක තමයි.
a


පෙන්නේ නෑ බන් ටයිප් කරන ටිකනේ කියවන්නේමොලේ හැටියට කිව්වලු තේරුම් ගැනීම, එකනේ පේන හැටියට මිනිස්සු මනින්නේ.

UNP එක යනු රටේ තිබෙන දැවැන්තම පක්ෂයයි .රනිල් වික්‍රමසිංහ යනු ඒ එක් පුද්ගලයෙක් පම්ණයි .එහෙත් ඒ එක් පුද්ගලයා වර්තමාන UNP නායකයායි .නමුත් එම එක පුද්ගලයාගේ හුදු ක්‍රියාකාරීතවය පමණක් දිහා බලලා රටේ සිටින සියළුම එක්සත්ජාතික පාක්ෂිකයන් මනින එක නුවණට හුරු නොවේ .මක් නිසාද යත්ගොඩක් UNP කාරයෝ ඔහොම හිතන හින්දා තමයි UNP එකට මෙහෙම වෙලා තියෙන්නේ. අවුරුදු දෙකක පාලන කාලය තුල රනිල් වික්‍රමසිංහ මහත්තයා කොටින් සමග වෙනම සිතල යුද්දයක් කළා. මිනිස්සු එක දන්නවා නමුත් මිනිස්සුන්ට ඕන උනේ එක නෙමෙයි. එකයි වෙනස නමුත් එතුමා වෙනස් වෙන්න කැමති උනේ නැහැ. තවම එහෙම තමයි එක ඔහුගේ හැටිය. මිනිස්සු ඔබ කියන හැටියට මෝඩ ලෙසින් චන්දය දෙන්නේ නැහැ. උදා :- පබා ගම්පහින් චන්දය ඉල්ලු අවස්තාවේ අන් අයට වඩා පබාට චන්දය වැඩියෙන් ලැබීම ඔබ හිතනවද මිනිස්සුන්ගේ මෝඩකමක් කියලා. මිනිස්සු දන්නවා මේවගේ ගොන්ගහකට චන්දය දුන්නට වැඩක් නැහැ කියන එක නමුත් මිනිස්සු ඔවුන්ගේ විරෝදතාවය ප්‍රකාශකලේ ඒ ආකාරයට.









UNP එක යනු රටේ තිබෙන දැවැන්තම පක්ෂයයි .රනිල් වික්‍රමසිංහ යනු ඒ එක් පුද්ගලයෙක් පම්ණයි .එහෙත් ඒ එක් පුද්ගලයා වර්තමාන UNP නායකයායි .නමුත් එම එක පුද්ගලයාගේ හුදු ක්‍රියාකාරීතවය පමණක් දිහා බලලා රටේ සිටින සියළුම එක්සත්ජාතික පාක්ෂිකයන් මනින එක නුවණට හුරු නොවේ .මක් නිසාද යත්
…මා ද රනිල් වික්‍රම සිංහ ගැන පැහැදීමකින් පසු නොවන කෙනෙකී .මා මෙහි UNP යනුවෙන් පැවසූයේ මාගේ පක්ෂ දේශපාලනික දෘෂ්ඨියක් කුමක් දැයි ඔබට ඒත්තු ගැන්වීම විනා UNP නිසා රනිල් වික්‍රමසිංහ හොඳ යැයි කීමට උත්සහ ගැනීමට නොවේ .මා එසේ කලේ මාගේ අපක්ෂපාති පොදු අදහස් අන්තර් ගතවූ පොස්ට් එක දැක ඔබ විසින් විසින් එම අදහස පෙරටුගාමී හා JVP යන කෝණයට ලඝු කිරීමට ගත් උත්සහය ව්‍යර්ථ කිරීමටය .තවද මෙම ත්‍රේඩ් එකේ අන්තර් ගතවෙන්නේ රටේ වර්තමාන ජනයාගේ අඩුවෙන් හෝ වැඩියෙන් හෝ සිත් තුළ ,ක්‍රියාවන් තුළ පවතින පශ්චාත්නූතනවාදී බහුජාතික සමාගම්, ෆැන්ටසි දැලට හසුවූ මිනිසුන්ගේ යථා සොභාවයට යම් දෘෂ්ඨියකට යටත්ව අර්ථදැක්වීම්ක් ලබා දීමටය .එම දෘෂ්ඨිය කාල්-මාක්ස්ගේ ,චේ-ගුවේරාගේ යැයි පවසා ලේබල් කිරීම කොතරම් සාධාරණ දැයි ඔබ වැනි අය තීරණය කළ යුතුය .ඇතැම් විට යුද්ධය ගැන මෙහි සඳහන් වන නිසා ඔබ එය දැක මෙවැනි අදහස් වලට යොමු වුනා විය හැක .නමුත් මෙහි යුද්ධය ඉවර කිරීම අගුණ දෙයක් හා යුද්ධය තිබිය යුතු දෙයක් යැයි කොතැනක වත් සඳහන් නොවේ .එහි සඳහන් වන්නේ යුද්ධයෙන් පසු නිර්මාණය වූ හා වෙමින් පවතින අප රටේ ජනයාගේ මානසික සිතිවිලි වල ගතානු-ගතික සොභාවයයි .එම නිසා මෙම අදහස එකවරම ඔබ විසින් ප්‍රතික්ෂේප කිරීම
…කෙතරම් සාධාරණ දැයි ඔබම සිතා බලන්න .![]()
තර්ක කරන සහ කරන්න හදන උන් ඩෙරීඩ ගේ පොත් කියවල වරෙල්ලා.........
එච්චරයි කියන්න ති්යෙන්නේ.............
මචං බස්සා......
පශ්චාත් නූතන සහ ධනවාදී තත්ත්වයක් තුල සියළු ම දේට වෙළද වටිනාකම් ලැබෙද්දි දකින්න හම්බ වෙන ලක්ෂන තමා ඔය. පශ්චාත් නූතනවාදයේ තියන අඩුව තමා තියන තත්ත්වය විග්රහ කරලා තිබ්බට, තියන තත්ත්වයන් වඩා අපගමනිත තත්ත්වයන් වලට යන එක වලක්වගන්න ක්‍රමවේද යෝජනා කරල නැති එක.
මේක එහෙම මිනිස්සුන්ට තේරුම් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. අත් විඳලම තේරුම් ගන්න ඕන දෙයක්. හරියට දැන් ඇමෙරිකාවෙ මිනිස්සු මූනදෙනව වගෙමුලින්ම පවතින තත්වය ගැන හරි සංවාදයකට යන්න ඕනනෙ ... මේ දාන තර්ක අනුව නම් ඒ අවබෝධය තව අවුරුදු 10 - 15කින් වත් එයි කියල හිතන්න අමාරුයි ... අදහස් පොඩ්ඩ පොඩ්ඩ සමාජෙට කාන්දු උනාම මිනිස්සුන්ගෙ විඥාණ පරාසය පුළුල් වෙයි

සන්දානෙ ඇතුලෙ ඉන්න සේරම මෝඩයො කියලද හිතාගෙන ඉන්නෙ.. කොච්චරවුනත් නිදහස් පක්ෂය කියන්නෙත් එදා ඉඳලම යම් මට්ටමකට වාමාන්ශික අදහස් තිබුන පක්ෂයක්.![]()

මේක එහෙම මිනිස්සුන්ට තේරුම් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. අත් විඳලම තේරුම් ගන්න ඕන දෙයක්. හරියට දැන් ඇමෙරිකාවෙ මිනිස්සු මූනදෙනව වගෙ![]()

ගොඩක් UNP කාරයෝ ඔහොම හිතන හින්දා තමයි UNP එකට මෙහෙම වෙලා තියෙන්නේ. අවුරුදු දෙකක පාලන කාලය තුල රනිල් වික්‍රමසිංහ මහත්තයා කොටින් සමග වෙනම සිතල යුද්දයක් කළා. මිනිස්සු එක දන්නවා නමුත් මිනිස්සුන්ට ඕන උනේ එක නෙමෙයි. එකයි වෙනස නමුත් එතුමා වෙනස් වෙන්න කැමති උනේ නැහැ. තවම එහෙම තමයි එක ඔහුගේ හැටිය. මිනිස්සු ඔබ කියන හැටියට මෝඩ ලෙසින් චන්දය දෙන්නේ නැහැ. උදා :- පබා ගම්පහින් චන්දය ඉල්ලු අවස්තාවේ අන් අයට වඩා පබාට චන්දය වැඩියෙන් ලැබීම ඔබ හිතනවද මිනිස්සුන්ගේ මෝඩකමක් කියලා. මිනිස්සු දන්නවා මේවගේ ගොන්ගහකට චන්දය දුන්නට වැඩක් නැහැ කියන එක නමුත් මිනිස්සු ඔවුන්ගේ විරෝදතාවය ප්‍රකාශකලේ ඒ ආකාරයට.
නැහැ ලන්කාවෙ තාම මිනිස්සු විඳවන්න අරගෙන නැහැ. යාන්තම් ආතල් ගන්න පටන් ගත්ත විතරයි.මෙහෙ වෙලා තියෙන්නෙ විඳවීම ආතල් එකක් කරගන්නෙකනෙ ... තව විඳවන්න ඕන කොහොමත්![]()

ඔය තියෙන්නේ. අපි බැලුව මේ මොකද්ද අමුතු දේශපාලනේ කියල. ඔය දේශපාලනේ නොවන දේශපාලනේ කරන්නේ ගොඩක් ඉස්සර ඉදන්නේ. මංගල ගොඉයත් ඉදල අයින් උනානේ (x කණ්ඩායමේ). මොනාව උනත් මංගල හොද "කොල්ල".
මන් කියන කතා ටික එකම දාමයක්, හොදට තේරුම් අරගෙන බලන්න. කියපු ඔක්කොම එව්වගේ සංශිප්ත අදහස කියන්නම්. x හරි , පෙරටුගාමී හරි වෙන නම් වලින් හරි ආවත් ඔවුන් වැඩ කරන්නේ පුද්ගලික න්‍යයපත්‍රයකට. ලංකාවේ මිනිස්සුන්ව උන්ට අන්දන්න බැහැ. ලංකාවේ මිනිස්සුන්ගෙන් බහුතරය සුපිරි ජීවන රටාවකට පුරුදු වෙලා නැහැ, ඒ නිසා එන ආර්ථික අවපාත වලදී මිනිස්සු දරුණුවට වැටෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු යම්කිසි දෙයකට පෙළගස්වනවා නම් පෙළගැස්විය හැක්කේ ජාතික චින්තනය තුලින් පමණයි. ඔය කියන සියලුම ත්‍රීවීල් පක්ෂ වලට බැරිත් මහින්ද රාජපක්ෂ කරන්නෙත් ඒ ටිකමයි (මහින්ද රාජපක්ෂ නිවැරදි යයි කියා නොමැත).
පසු වදන :- එමනිසා කොච්චර උද පැන්නත් අරාබි වසන්තය වගේ දේවල් ලංකාවට ගෙන්න බැහැ. ඒ නිසා මේ ක්‍රමයට කවදාවත් මිනිස්සුන්ව වෙනස් කරන්නත් බැහැ. ඔය සියලුම පක්ෂ හා කණ්ඩායම් වල සාමාජිකයන් ත්‍රීවීල් එකකින් ගෙනෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඕක හින්ද තමයි.
මගේ පොස්ට් එක ගැන වෙන ගැටළු තියෙනවා නම් අහන්න පුළුවන්.
පශ්චාත් නූතන ලාංකීය පවුල 11-29-2013 11:32 PM JVP karaya![]()
පිස්සු පුසා;15963239 said:
ඔන්න මහලොකු බුද්ධිමතාගේ වැඩ.
රෙප් කපපු එකා මොකා උනත් ඌට කියන්න තියෙන්නේ මෙච්චරයි
තොගේ අම්ම මතක් කරල අතේ පාරක් ගහපන් ඔයිට වඩා හොඳයි අවජාතකයා
අනේ තෝ වගේ මෝඩ ගොන් හරකෙක්
ඔය පනින්නේ මහලොකු රට හදන්න කතා කරන එවුන් ගේ තුච්ච අදහස්. මන් ඒ කනේ කියන්නේ මුන් තනිකරම සමාජය ගැන ඉරිසියාවකින් පෙලෙන සහ තමුන්ගේ තියෙන විකුර්ති ලිංගික අදහස් ටික එලියට දාන්න බැරුව ඉන්න කාලකන්නි ටිකක්. උබලගේ රට හදිල්ලත් ඔය වචන වලින්ම පේනවා. අවස්තාවක් අපු ගමන් ටක් ගාල එලියට දානවා බලු අදහස් ටික. කොන්ද පන තියෙනවානම් නමින් ඇවිත් මිනිස්සුන්ට බැනපන් පුළුවන් නම්. මම මෙටික කියන්නේ මගේ පොස්ට් එක කොර්ට් කරලා ලියලා තියෙන හින්දා.
මතක තියාගනින් මම තිපි වගේ කොන්ද පන නැති මිනිහෙක් නෙවෙයි, මට ඔය රෙප් කියන එකෙන් වැඩකුත් නැහැ තොපි වගේ එවුන්ගේ ඔව්ව කපන්න ඕනෙත් නැහැ මොකද ඔය රෙප් කියන එකේ වටිනාකමක් නැති නිසා.
වෙබ් අඩවියේ ඇඩ්මින්ට :- වෙබ් අඩවියේ සිටින මේවගේ කාලකන්නි ගැන කරුනාකර ක්‍රියාමාර්ගයක් ගන්න, ඔවුන් පහත් කරන්නේ ඔබේ වෙබ් අඩවියේ තත්වයයි.
රිදුනා නේද...............ඔය පනින්නේ මහලොකු රට හදන්න කතා කරන එවුන් ගේ තුච්ච අදහස්. මන් ඒ කනේ කියන්නේ මුන් තනිකරම සමාජය ගැන ඉරිසියාවකින් පෙලෙන සහ තමුන්ගේ තියෙන විකුර්ති ලිංගික අදහස් ටික එලියට දාන්න බැරුව ඉන්න කාලකන්නි ටිකක්. උබලගේ රට හදිල්ලත් ඔය වචන වලින්ම පේනවා. අවස්තාවක් අපු ගමන් ටක් ගාල එලියට දානවා බලු අදහස් ටික. කොන්ද පන තියෙනවානම් නමින් ඇවිත් මිනිස්සුන්ට බැනපන් පුළුවන් නම්. මම මෙටික කියන්නේ මගේ පොස්ට් එක කොර්ට් කරලා ලියලා තියෙන හින්දා.
මතක තියාගනින් මම තිපි වගේ කොන්ද පන නැති මිනිහෙක් නෙවෙයි, මට ඔය රෙප් කියන එකෙන් වැඩකුත් නැහැ තොපි වගේ එවුන්ගේ ඔව්ව කපන්න ඕනෙත් නැහැ මොකද ඔය රෙප් කියන එකේ වටිනාකමක් නැති නිසා.
වෙබ් අඩවියේ ඇඩ්මින්ට :- වෙබ් අඩවියේ සිටින මේවගේ කාලකන්නි ගැන කරුනාකර ක්‍රියාමාර්ගයක් ගන්න, ඔවුන් පහත් කරන්නේ ඔබේ වෙබ් අඩවියේ තත්වයයි.


