TVS WEGO or HONDA DIO ????

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මචන්ලා.....
    HONDA DIO NEW MODEL එකද TVS WEGO එකද හොඳ?

    1.jpg

    white.png

    දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,378
    22,025
    113
    Gotland
    වෙගෝ එකේ එන්ජිං කැපසිටි වැඩි නේ බං රෝද ලොකුයි තෙල් නම් වැඩ කරන්නේ නෑ එච්චර
    ඩියෝ එකේ හොඳටම තෙල් වැඩ. හොන්ඩ තාක්ශනේ නිසා එන්ජිං හොඳයි
    tvs වල එන්ජිං හරි නෑ කියල කට්ටිය කියනවා මං දන්නේ නං නෑ ඒගැන
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Wego thama honda, namuth lankawe 2nd hand value thiyenne Dio, honda nama nisa.
    2nd hand value brand name wadak naththan Wego ganin.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Wego thama honda, namuth lankawe 2nd hand value thiyenne Dio, honda nama nisa.
    2nd hand value brand name wadak naththan Wego ganin.

    thanks boss..wego ekakata thama mageth hitha giye..dio eke headlight eka thiyenneth body ekene..
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    වෙගෝ එකේ එන්ජිං කැපසිටි වැඩි නේ බං රෝද ලොකුයි තෙල් නම් වැඩ කරන්නේ නෑ එච්චර
    ඩියෝ එකේ හොඳටම තෙල් වැඩ. හොන්ඩ තාක්ශනේ නිසා එන්ජිං හොඳයි
    tvs වල එන්ජිං හරි නෑ කියල කට්ටිය කියනවා මං දන්නේ නං නෑ ඒගැන

    ela ela...thaks machan..
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ඩියෝ එකේ හොඳටම තෙල් වැඩ activa eka num patta bn wego eka wadak ne leda goda