Colombo Nigh Race

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Huge public money being wasted.majority who votes for mahinda lives far away in downsouth n just eating n sleeping N doing nothing else.ppl in colombo suffers coz f votes of those idiots:angry:
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    kochara respect hitapu army ekakda ban..den me kuli karayo wage weda karanne...
    pw..un karapu de genawath den mathaka ne...

    හමුදාව රටේ සංවර්දනයට දායක කරගත්තට අව්ලක්නෑ ඒත් මේ වැඩේනම් නින්දිතයි
    :dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අන්න හෙට්ටිආරච්චි මහත්තයෝ.....ආශ්චර්ය....අපේ බේබි හාමුලාට , කාල තෙල ගෙවාගන්න , රටවැසියාගේන් ගත්ත බදු වලින් කරන්න දෙයක් නැතිව..... කරන මේ දේවල් උත්කෘෂ්ටයි නේද? අම්මපා මට මගේ මවිල් කෙලින් වෙනවා මහත්තයෝ..... මේවා මතක් වෙනකොට .....ෆාස්ට් කාර්ස්....හාර්ඩ් ලිකර්.....හොට් ගර්ල්ස්... අම්මපා මට තිරිහන් වන්න ක්‍රමයක් නැද්ද