ඊයේ ගාලු පාරේ මම දැක්කා පාර හදන්න ගෙනාපු කොන්ක්‍රීට් ලැලි පොලිසියේ කාකි කොට කලිසමයි සුදු බැනියමයි ඇදගත්ත කොල්ලෝ සෙට් එකක් දාලා අද්දනවා එහෙට මෙහෙට. මේවා තමයි සංවර්ධනය
රජයේ වැටුප් අරන් උඹලා පාර හදපන් කාණු සුද්ද කරපන් වැලි කොට්ට ඇදපන්. ඉතිරිවෙන වැඩකුලිය අපි කොමිස්ගන්නම්. ඕක තමයි තියරිය.



army එකේ උන් පව් බන් වහල්ලු ටික වගේ truck එකකින් ගෙනත් දාල යනවා වැලි කොට්ට අදින්න![]()


oka thama lankawe thiyana jarama race eka. mun thanikarama salli walata meka karanney. mama hama race ekatama wage yanawa mokada mama racing walata godak sambandai. mun public road wala park karannath edata salli gannawa army eken dala. salli gewala balanna ena minissunwa huran kanna mun balan inney

ඔය බේබි කෙනෙක්ගේ වාහනයක් හැපිලා වල කඡ්ඡ ගහන කම් මුන් මේවා නතර කරන්නේ නෑ ඔය බේබි කෙනෙක්ගේ වාහනයක් හැපිලා වල කඡ්ඡ ගහන කම් මුන් මේවා නතර කරන්නේ නෑ


