එළකිරි සුපිරි තරු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි සුපිරි තරු

    SuperStar_2013_logo.png






    මොකද කියන්නේ " ගීත ගායනා හැකියාව ඇති අපේ එළකිරි වාසීන්ගේ කට හඩට තැනක් හදමුද එළකිරියේ.....

    මේ ගැන ඔබේ අදහස් ලබා දෙන්න

    1. සංවිධාන කටයුතු
    2.හඩ පට ඉදිරිපත් කිරීම්
    3.විනිසිරු කරුවන් හෝ අදාල චන්ද ලබා දීම
    4.කාල පරාසය



    ආදී දේ ගැන ඔබේ අදහස් යොමු කරන්න මේ හුය හරහා....වැඩේ නැගලා යනවා වගේනම් කරමු :yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    eth oka hariyanne na..minissunta kerenna puluwan dewaluth tiyanawa bari dewaluth tiyanawa..:yes::yes:

    උබ නම් මහා රින අදහස් තියෙන මනුස්සයෙක්.....යකෝ කවදාවත් බැහැ කියන එක කියන්න එපා ....උත්සහ කරලා බලමු කියලා කියපන්...
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    plastic kimbi star thoramuda? lassanama plastic kimba thiyena eka thamai dinanne? :rofl::rofl::rofl:
    ha thoramu..:yes::yes:
    උබ නම් මහා රින අදහස් තියෙන මනුස්සයෙක්.....යකෝ කවදාවත් බැහැ කියන එක කියන්න එපා ....උත්සහ කරලා බලමු කියලා කියපන්...

    itin man kiyanne minissunta kerenna puluwan dewaluth tiyanawa bari dewaluth tiyanawa..echcharai..
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේ වගේ එකක් කලිනුත් කලා. සාර්ථකව නිම උනා දන්න තරමින්. :) එලකිරි රේඩියෝ එකේ එහෙම සින්දු කිව්වා. කරන්න පුලුවන්. සුබ පැතුම්!