එළකිරි තනිකඩ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක '' සඳමෝල් බුවා '' ගේ ද්විත්ව පුරවැසි භාවය පිලිබඳ පැමිණිල්ලක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අධිකරණ තීන්දුවකට යාමට කොමිසම තීරණය කර ඇත.
මැතිවරණ කොමසාරිස්
ඩෝඩෝ මහත්තයා
මා වෙනත් රටක පුරවැසියකු නොවන බවට මා ඔබ තුමන් වෙත මාගේ සියලුම ලිපි ලේඛණ ඉදිරපත් කර ඇත. මා ආචාර්ය උපාධිය සඳහා කැනඩාවට පැමිණි අතර මේ වන විට වර්ක් පමිට් එකක් මත කැනඩානු රජයේ රැකියාවක් කරනු ලබයි. ඒ පිළඹඳ සියලු විස්ථර ඔබ වෙත ලබා දී ඇති අතර ඒවායේ රහස්‍ය භාවය ඔබ සුරකිනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි... අප සමඟ තරග කල නොහැකි රෙද්ද අස්සේ මහතුන්ගේ පරාජයේ වියරුව පෙන්වීමට කල මේ නීන ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙලා දකිමි....
මීට,
සඳමෝල් බුවා
ඩියර් දොදෝ තාරාවා වෙත,අදාළ සියලුම තොරතුරු ගරු අධිකරණය වෙත ලැබෙන්නට සලස්වා ඇති අතර,
ඒ පිලිබඳ අධිකරණ තීන්දුව ලැබෙන තුරු කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට කොමිසමට බලය නැත.
ඔබේ තොරතුරු පත්‍ර වල රහස්‍ය භාවය අපි සුරකින්නෙමු. එමෙන්ම පැමිණිලිකාර පාර්ශවයේ රහස්‍ය භාවයද අපි සුරකින්නෙමු...
තාරාවෝ මේ ප්රොපයිලයෙන් ඇවිත් පැමිණිල්ල ඉදිරිපත් කල පුද්ගලයාව අන් කවරෙකුත් නොවෙයි ඔබ අප හොඳටම අඳුරණ අන්ඩපාලයෙක් .
ඔය ඌරා කිරියේ ඉඳහිට හොල්මං කරන අවතාරයක්.
ඔහු ගැන තවත් ලෙසකින් කියනවා නම් ඔහු සෑහන කලක සිට යම් යම් අන්ඩපාල කටයුතු සිදුකරමින් සිටින්නෙක්.
ඔබටත් සමහරක් විට ඔහු ගැන යම් වැටහීමක් ඇති යැයි සිතමි.
ඒත් ඒ පුද්ගලයා මතු කරන කාරනාව සත්‍යක්.
පිට දේශක් කාරයෙකුට එලකිරි උත්තරීතර ජනරජයේ ජනාධිපති තනතුර ලබා දෙන්න හැකියාවක් නැත.
ඔහු කියන ආකාරයට ඔහු වෙන රටක නීතියට යටත්ව. යම් රජයක රැකියාවක් කරන්නෙක්. ඔහු අපේ ජනරජයට හා සමානව එම රජයටද කැපවී සේවය කරන බව මින් හොදාකාරවම පෙනීයයි.
ඒ බව මේ කරුණු සියල්ල අධ්‍යනයෙන් කිරීමෙන් පැහැදිලිවේ. මෙවැනි ඩොලර් කපුටෙකුට අප උත්තරීතර ජනරජයේ ජනාධිපති පදවිය සඳහා තරඟ වැඩීමට පවා ලබා දී ඔබතුමන්ලා අප එලකිරියේ ගෞරණීය භාවයට විශාල කැලැලක් සිදු කර ඇත. එබැවින් මෙම ඌරා හට අප මහා උත්තරීතර ජනරජයේ අතිගරු ජනාධිපති උතුමානන් වැනි විශාල තනතුරක් සඳහා තරඟ කිරීමට අවස්ථාව සලසාදීම පිලිබඳ අප බලවත් ලෙස කනගාටු වන අතර මෙවැනි වගකීම විරහිත ක්‍රියා මින් ඉදිරියට සිදු නොවනේ නම් යහපත් වේ යැයි හැඟෙයි.
ස්තූතී!
මෙයට,
එලකිරි සුරකීමේ ජාතික වියාපාරය නෙමෙයි.
හොඳම විහිලුව මෙවැනි විශාල වැරදි සිදුවීමට ඉඩදී එළකිරි ජනයා බලා සිටීමයි.