එළකිරි සුපිරි තරු
මොකද කියන්නේ " ගීත ගායනා හැකියාව ඇති අපේ එළකිරි වාසීන්ගේ කට හඩට තැනක් හදමුද එළකිරියේ.....
මේ ගැන ඔබේ අදහස් ලබා දෙන්න
1. සංවිධාන කටයුතු
2.හඩ පට ඉදිරිපත් කිරීම්
3.විනිසිරු කරුවන් හෝ අදාල චන්ද ලබා දීම
4.කාල පරාසය
ආදී දේ ගැන ඔබේ අදහස් යොමු කරන්න මේ හුය හරහා....වැඩේ නැගලා යනවා වගේනම් කරමු

එලකිරි රේඩියෝ එකේ එහෙම සින්දු කිව්වා. කරන්න පුලුවන්. සුබ පැතුම්!