එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,608
    113
    hell
    ගරු මැකෝ සහ මැකී වෙත,
    මහත්මයාණනි /මහත්මියණි, මා ලේකම් ධුරය දරණ එළකිරි සමරිසි පෙරමුණේ නායක සහ ජනාදිපති අපේක්ෂක ලෙස අපිට දත් කිඹුලා මහතාව ලබාගැනීමට හැකියාවක් තිබේද ? ඒ සඳහා ඔබතුමාට/තුමීට මැදිහත් වීමක් කල හැකිද ?අසරණ සමරිසි ජනතාව දත් කිඹුලා වැනි සද්දන්ත පුරුෂයෙකුගේ නායකත්වය අපේක්ෂා කරති..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,608
    113
    hell
    එසේ කල නොහැකි නම් රත්තරං මහතා හෝ ගයාන් කුවේට් මහතා ලබාදෙන්න
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    37,007
    32,142
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගරු මැකෝ සහ මැකී වෙත,
    මහත්මයාණනි /මහත්මියණි, මා ලේකම් ධුරය දරණ එළකිරි සමරිසි පෙරමුණේ නායක සහ ජනාදිපති අපේක්ෂක ලෙස අපිට දත් කිඹුලා මහතාව ලබාගැනීමට හැකියාවක් තිබේද ? ඒ සඳහා ඔබතුමාට/තුමීට මැදිහත් වීමක් කල හැකිද ?අසරණ සමරිසි ජනතාව දත් කිඹුලා වැනි සද්දන්ත පුරුෂයෙකුගේ නායකත්වය අපේක්ෂා කරති..

    sama wenna mathiwaranen pita ahanne

    kibulayya wage saddantha purushayek ekka inna oyalata baya nadda :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,608
    113
    hell
    sama wenna mathiwaranen pita ahanne

    kibulayya wage saddantha purushayek ekka inna oyalata baya nadda :baffled::baffled:

    සමරිසියන් පතන්නේ එතුමාව... සමරිසියන්ගේ බය නැති කරන්න පුළුවන් එතුමාට
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    37,007
    32,142
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....

    අපි ෆන් ගන්නෙ/ගත්තෙ
    දැනුම බෙදුවෙ/ගන්නෙ
    විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ
    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ
    අපි බන කිව්වෙත් /ඇහුවෙත්
    රට ගැන කතා කලෙත්
    කිරියෙ තියෙන නිදහස නිසා...

    කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා...

    එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... :love::love::love::love::love:

    එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....:love::love::love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1920169
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    37,007
    32,142
    113
    වොන්ඩර් ලැන්ඩ්
    2dhlaCl.png
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,076
    0
    තරු අතරේ
    ගරු මැකෝ සහ මැකී වෙත,
    මහත්මයාණනි /මහත්මියණි, මා ලේකම් ධුරය දරණ එළකිරි සමරිසි පෙරමුණේ නායක සහ ජනාදිපති අපේක්ෂක ලෙස අපිට දත් කිඹුලා මහතාව ලබාගැනීමට හැකියාවක් තිබේද ? ඒ සඳහා ඔබතුමාට/තුමීට මැදිහත් වීමක් කල හැකිද ?අසරණ සමරිසි ජනතාව දත් කිඹුලා වැනි සද්දන්ත පුරුෂයෙකුගේ නායකත්වය අපේක්ෂා කරති..

    අපෙක්ශයකයාගෙ කැමැත්ත ඉතා වැදගත් වෙනවා..ඔහුගේ අකමැත්තක් නොමැති නම් එය අපට ගැටලුවක් නොවේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,151
    113
    Planet Earth
    ගරු මැකෝ සහ මැකී වෙත,
    මහත්මයාණනි /මහත්මියණි, මා ලේකම් ධුරය දරණ එළකිරි සමරිසි පෙරමුණේ නායක සහ ජනාදිපති අපේක්ෂක ලෙස අපිට දත් කිඹුලා මහතාව ලබාගැනීමට හැකියාවක් තිබේද ? ඒ සඳහා ඔබතුමාට/තුමීට මැදිහත් වීමක් කල හැකිද ?අසරණ සමරිසි ජනතාව දත් කිඹුලා වැනි සද්දන්ත පුරුෂයෙකුගේ නායකත්වය අපේක්ෂා කරති..

    ඒ මහත්තුරුන්ගෙන් කෙනෙක් පෞද්ගලිකවම ලිඛිත ඉල්ලීමක් කලොත් සලකා බලන්නම්...

    :baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,419
    113
    9
    කටුකරෝලගම
    ගරු මැකෝ සහ මැකී වෙත,
    මහත්මයාණනි /මහත්මියණි, මා ලේකම් ධුරය දරණ එළකිරි සමරිසි පෙරමුණේ නායක සහ ජනාදිපති අපේක්ෂක ලෙස අපිට දත් කිඹුලා මහතාව ලබාගැනීමට හැකියාවක් තිබේද ? ඒ සඳහා ඔබතුමාට/තුමීට මැදිහත් වීමක් කල හැකිද ?අසරණ සමරිසි ජනතාව දත් කිඹුලා වැනි සද්දන්ත පුරුෂයෙකුගේ නායකත්වය අපේක්ෂා කරති..
    ගරු මැකෝ සහ මැකී වෙත,

    සමරිසි පාක්ෂිකයින් සිහින් සිරුරැති ටුපක් තරුණයා වෙනුවට "සද්දන්ත සිරුරැති" දත් කිඹුලා මහතා ඉල්ලා සිටින්නේ වෙනත් අවශ්‍යතාවයක් ඉටුකරගැනීමට බව අපගේ හැඟීමයි. මැතිවරණය මුවාවෙන් ඒ මහතුන්ගේ අසරණ පවුල් ජීවිත කඩාකප්පල් කිරීමට සමරිසි පාක්ෂිකයින්ට ඉඩ ලබා නොදෙන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමු
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,151
    113
    Planet Earth
    එළකිරි තනිකඩ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක '' සඳමෝල් බුවා '' ගේ ද්විත්ව පුරවැසි භාවය පිලිබඳ පැමිණිල්ලක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අධිකරණ තීන්දුවකට යාමට කොමිසම තීරණය කර ඇත.

    LR4qwha.jpg

    මැතිවරණ කොමසාරිස්

    ඩෝඩෝ මහත්තයා

    sBER9NZ.png
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,967
    1,734
    113
    නෙතූෂි අක්කි ගාව

    මා වෙනත් රටක පුරවැසියකු නොවන බවට මා ඔබ තුමන් වෙත මාගේ සියලුම ලිපි ලේඛණ ඉදිරපත් කර ඇත. මා ආචාර්ය උපාධිය සඳහා කැනඩාවට පැමිණි අතර මේ වන විට වර්ක් පමිට් එකක් මත කැනඩානු රජයේ රැකියාවක් කරනු ලබයි. ඒ පිළඹඳ සියලු විස්ථර ඔබ වෙත ලබා දී ඇති අතර ඒවායේ රහස්‍ය භාවය ඔබ සුරකිනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි... අප සමඟ තරග කල නොහැකි රෙද්ද අස්සේ මහතුන්ගේ පරාජයේ වියරුව පෙන්වීමට කල මේ නීන ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙලා දකිමි....

    මීට,
    සඳමෝල් බුවා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    10,545
    9,403

    Dayabara sandamola wetha liyami,

    Karunakara dwithwa purawasibhawaya pilibandawa paminili kala samajikaya apa pakshaye kenk bawa danagath aaakaraya pahadili karanna.

    picture.php

    Dodo mahathaneni, paminilikaruge nama mema poster1 thibedai karanukara danum denna.
    Mema poster1 sitina keneku kala paminillak nan eyata ma wisin samawa ayadina athara me atharin keneku nowenan e pilibandawa wagakimak gatha nohaka
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,608
    113
    hell
    ගරු මැකෝ සහ මැකී වෙත,

    සමරිසි පාක්ෂිකයින් සිහින් සිරුරැති ටුපක් තරුණයා වෙනුවට "සද්දන්ත සිරුරැති" දත් කිඹුලා මහතා ඉල්ලා සිටින්නේ වෙනත් අවශ්‍යතාවයක් ඉටුකරගැනීමට බව අපගේ හැඟීමයි. මැතිවරණය මුවාවෙන් ඒ මහතුන්ගේ අසරණ පවුල් ජීවිත කඩාකප්පල් කිරීමට සමරිසි පාක්ෂිකයින්ට ඉඩ ලබා නොදෙන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමු

    අපේ අවශ්‍යතා ඔයාට වැඩක් නෑනේ … :angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,151
    113
    Planet Earth
    මා වෙනත් රටක පුරවැසියකු නොවන බවට මා ඔබ තුමන් වෙත මාගේ සියලුම ලිපි ලේඛණ ඉදිරපත් කර ඇත. මා ආචාර්ය උපාධිය සඳහා කැනඩාවට පැමිණි අතර මේ වන විට වර්ක් පමිට් එකක් මත කැනඩානු රජයේ රැකියාවක් කරනු ලබයි. ඒ පිළඹඳ සියලු විස්ථර ඔබ වෙත ලබා දී ඇති අතර ඒවායේ රහස්‍ය භාවය ඔබ සුරකිනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි... අප සමඟ තරග කල නොහැකි රෙද්ද අස්සේ මහතුන්ගේ පරාජයේ වියරුව පෙන්වීමට කල මේ නීන ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙලා දකිමි....

    මීට,
    සඳමෝල් බුවා

    අදාළ සියලුම තොරතුරු ගරු අධිකරණය වෙත ලැබෙන්නට සලස්වා ඇති අතර,

    ඒ පිලිබඳ අධිකරණ තීන්දුව ලැබෙන තුරු කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට කොමිසමට බලය නැත.
    ඔබේ තොරතුරු පත්‍ර වල රහස්‍ය භාවය අපි සුරකින්නෙමු. එමෙන්ම පැමිණිලිකාර පාර්ශවයේ රහස්‍ය භාවයද අපි සුරකින්නෙමු...

    :):):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,419
    113
    9
    කටුකරෝලගම
    අපේ අවශ්‍යතා ඔයාට වැඩක් නෑනේ … :angry:
    මොකෝ වැඩක් නැත්තෙ අනාගත ජනාධිපති තුමාගේ නිල දත් ගලවන්නා වෙන්න නියමිතයි එතුමා. උඹල මෙතන එක එක අසෝබන ක්‍රියාකාරකම් වලට එතුමව යොදාගෙන මානසික තත්වය අවුල් වෙලා වැරදි දතක් ගැලවුනොත් කවුද වගකියන්නේ :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,608
    113
    hell
    මොකෝ වැඩක් නැත්තෙ අනාගත ජනාධිපති තුමාගේ නිල දත් ගලවන්නා වෙන්න නියමිතයි එතුමා. උඹල මෙතන එක එක අසෝබන ක්‍රියාකාරකම් වලට එතුමව යොදාගෙන මානසික තත්වය අවුල් වෙලා වැරදි දතක් ගැලවුනොත් කවුද වගකියන්නේ :frown:

    යකෝ ජනාදිපති දත් ගලවන්නේ සින්ගප්පුරුවෙන් ....:baffled:
    අපේ සටන අඩපන කරන්න දාන මේ වගේ බෝල් තර්ක දැඩිලෙස හෙලා දකිනවා :angry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,967
    1,734
    113
    නෙතූෂි අක්කි ගාව
    uc

    ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි...
    ආදරනීය එළකිරිවාසීනී,
    2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ හෙට වෙනුවෙන් එළකිරිය සැකසීමයි. සැමගේ සිත සතන් අවධිකල එළකිරි රේඩියෝව අපගේ පාලන කාලයක් තුල නැවත ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇතී. යම් යම් හේතූන් මත මේවන විට අක්රීයව පැවතුනද එය නැවත යථාතත්වයට පත් කිරීමට කනිකඩ කණ්ඩායම අවශ්‍ය සියලුම ආකාරයේ මුලෝපායන් අධ්‍යයනය කර ඇත. එළකිරි පුස්තකාලයද මේ වන ව්ට අභායට ගොස් ඇත. පුස්තකාලය නැවත සක්රීය කිරීමේ අරමුණින් තනිකඩ කණ්ඩායම අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. 2016 වසරේදී ද එළකිරි පාර්ලිමේන්තුවක් පැවති අතර එයින් පලක් වුයේද යන්න සැක සහිතයි. එයට මුලික හේතුව වුයේ නිවරදි නායකත්වයක් සහිත පුද්ගලයන් ⁣පාර්ලිමේන්තුවට නොපැමිණීමයි. මෙවර තරග වදින අනික් අපේක්ෂකයාද එවැනි අයෙක්... වසර හතරක කාලයක් බලයේ සිටියද එළකිරියට ලබා දී තිබු දෙයක් නොමැත. නිවරදි නායකතවයක් නොමැති වු කල කිසිවක් කරගත නොහැක.

    අප කණ්ඩායම ඉතාම නිර්මාණශීලි කණ්ඩායමකි. මෙවර මැතිවරණ තුල මේවනතෙක් ඔවුන් කලේ අපව අනුකරණය කිරීම පමණකි.. අවලාද නැගීම පමණකි. ප්‍රායෝගික කිසිවක් ඔවුන් තුල නොමැත. මහත්වරැන් සේ පෙනීසිටියද අල්ලස් දී ප්‍රතිවාදී පිලෙන් බිලීබාගැනීමට තරම් ඔවුන් පහලට වැටී ඇත.

    අප සතුව විවිධත්වයෙන් යුතු තරැණ කණ්ඩායමක් ඇත. විවිධ අංශ වලින් එළකිරිය තුල කැපීපෙනෙන දීප්තිමත අනාගතයක් ඇති පිරිසකි. අතීතය ගෙවීගොස් ඇත. අතීතය මත පදනම්ව අනාගතය සෙවීම නිශ්පල කාර්යයකි. අප වර්ථමානයට මුහුණ දිය යුතුය. එය පදනම්ව අනාගතය සෙවිය යුතුය. එළකිරියට අවැසි ඒ වෙන කිරීමට කාලයයි මේ... නවීන තාක්ෂණයට අනුරෑපීව එළකිරියද වෙනස් කල යුතුය. යාවත්කාලීන කල යුතුය. සෑම සියලු දෙනාටම ගැලපෙන අයුරින් වෙනස් විය යුතුය. ව්විධත්වයෙන් යුතු නිර්මාණකරැවන් බිහිකිරීමට නම් මෙහි විවිධත්වයක් තිබිය යුතුය. අප මෙවර එම වෙනස කිරීමට බලාපොරොත්තු වෙමු. නව ආරකින් එළකිරිය වෙනස් කරන්නෙමු. වැඩිහිටියන්ට වෙනම මානයකුත් සිසුන්ට වෙනම මානයකුත් ලගාකර දීමට බලාපොරොත්තු වන්නෙමු.

    හෙට සිට මෙය කොපිකර අනෙක් අපේක්ෂකයන් ඔබ අමතාවී. නමුත් මදක් සිතන්න. වෙනස් අයුරකින් සිතන්නට අපි ඔවුනට අවස්ථාව ලබා දී ඇත. සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රම වෙනුවට අලුත් ආකාරයේ අත්දැකීමක් අප මේ වන විටද එළකිරියට ලබා දී ඇත. සහෝදරයා, සහෝදරිය කිරියේ හෙට දවස වෙනුවෙන් ඔබේ වටිනා මනාපය මෙවර එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ලබා දී හෙට උපදින දරැවාටද අප ලබාගත් අත්දැකීම් ලබාගැනීමට මෙවැන් තෝතැන්නක් ඉතිරි කර දීමට ඉවහල් වන් මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු.

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,554
    1
    31,691
    113
    කැමති තැනක
    ගරු මැකෝ සහ මැකී වෙත,

    සමරිසි පාක්ෂිකයින් සිහින් සිරුරැති ටුපක් තරුණයා වෙනුවට "සද්දන්ත සිරුරැති" දත් කිඹුලා මහතා ඉල්ලා සිටින්නේ වෙනත් අවශ්‍යතාවයක් ඉටුකරගැනීමට බව අපගේ හැඟීමයි. මැතිවරණය මුවාවෙන් ඒ මහතුන්ගේ අසරණ පවුල් ජීවිත කඩාකප්පල් කිරීමට සමරිසි පාක්ෂිකයින්ට ඉඩ ලබා නොදෙන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමු

    :rofl::rofl::rofl: