රන්දීර්.........
උඹ නොදන්නවට මේකෙ ඉන්නව හිමිජ්ජො වගේ ඉන්න කන්සල්ටන්ට් ලා.........
මම නමින් කියන්නේ නෑ මම දන්න උන්, මොකද ඒක විශිවාසය කඩ කිරීමක් වෙනවා...........

මම නම් අවන්කවම විස්වාස කරන්නේ නැ ස්පෙශලිස්ට් කෙනෙක් එලකිරි එකේ ඇති කියලා, බාල්දු කරනවා නෙමෙයි. ඒත් එහෙම කාලේ කන්න අපිට වගේ උන්ට වෙලාවක් නැ. මේ කතා කරන විනාඩියත් උන්ට සල්ලි.. මේකේ ඉන්න උන්ගේන් 90%ක්ම වැඩක් නැතුව කාලේ කන උන්, එක්කො ඔෆිස් එකක එහෙම නැත්තම් ගෙදර..aa e kiyanne hangila inna consultants la wenna ati.....
kiyapan balanna unge nam tika, etakota kawa hari leda unama ungen kelinma ahanna puluwan ne. MBBS witarak tiyena ewun nam wadak naha, specialist la innawanam kiyapan.
අපොයි;15962303 said:මම නම් අවන්කවම විස්වාස කරන්නේ නැ ස්පෙශලිස්ට් කෙනෙක් එලකිරි එකේ ඇති කියලා, බාල්දු කරනවා නෙමෙයි. ඒත් එහෙම කාලේ කන්න අපිට වගේ උන්ට වෙලාවක් නැ. මේ කතා කරන විනාඩියත් උන්ට සල්ලි.. මේකේ ඉන්න උන්ගේන් 90%ක්ම වැඩක් නැතුව කාලේ කන උන්, එක්කො ඔෆිස් එකක එහෙම නැත්තම් ගෙදර..
Hate to burst the bubble, but that's the bitter truth.

උබේ වෘර්තීය මම කිසි ලෙසකටවත් බාල්දු කරන්නේ නැ, මට ඩොකත් එකයි, පොල් කඩන එකත් එකයි.. සමාජෙට උන් ඩෙගොල්ලොම ඔනා. ඒත් ඇත්ත කියන්නේ මචන්, උබ දත් දොස්තර කෙනෙක් නොවී විනාඩියට 1000 පැනලා දවසට ලෙඩ්ඩු 100 චැනල් කරන, කාමරේට එනකොටම බෙත ලියලා ඉවර ඩොකෙක් උනානම් උබ මේ වගේ එලකිරි එයිද?රන්දීර්.........
උඹ නොදන්නවට මේකෙ ඉන්නව හිමිජ්ජො වගේ ඉන්න කන්සල්ටන්ට් ලා.........
මම නමින් කියන්නේ නෑ මම දන්න උන්, මොකද ඒක විශිවාසය කඩ කිරීමක් වෙනවා...........
එහෙම හොට්ටෝ කොහොමත් මේවට නෑ බංඅපොයි;15962330 said:උබේ වෘර්තීය මම කිසි ලෙසකටවත් බාල්දු කරන්නේ නැ, මට ඩොකත් එකයි, පොල් කඩන එකත් එකයි.. සමාජෙට උන් ඩෙගොල්ලොම ඔනා. ඒත් ඇත්ත කියන්නේ මචන්, උබ දත් දොස්තර කෙනෙක් නොවී විනාඩියට 1000 පැනලා දවසට ලෙඩ්ඩු 100 චැනල් කරන, කාමරේට එනකොටම බෙත ලියලා ඉවර ඩොකෙක් උනානම් උබ මේ වගේ එලකිරි එයිද?



ඔව් බං...අපි ටික දෙනෙක් පොඩි ගාන ගානෙ දැම්මත් ඉතිරිය හොයන්න පුළුවන්. මම ඒකයි කිව්වේ රිපෝට්ස් ටික පීඑම් කරන්න කියල...........
මොකද මචං මට ඔය වගේ දේවල් වලට උදව් කරල ඇති කර ගෙන තියන හිතේ අමාරු නිසා ඇත්තටම උදව්ව ඕන මනුස්සයට විතරයි උදව් කරන්නේ කියල හිතාගෙන ඉන්නේ.............
එහෙම හොට්ටෝ කොහොමත් මේවට නෑ බං
මම කියන්නේ සම්මත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී මිනිස්සු ගැන........

ඔව් බං...අපි ටික දෙනෙක් පොඩි ගාන ගානෙ දැම්මත් ඉතිරිය හොයන්න පුළුවන්. මම ඒකයි කිව්වේ රිපෝට්ස් ටික පීඑම් කරන්න කියල...........
මොකද මචං මට ඔය වගේ දේවල් වලට උදව් කරල ඇති කර ගෙන තියන හිතේ අමාරු නිසා ඇත්තටම උදව්ව ඕන මනුස්සයට විතරයි උදව් කරන්නේ කියල හිතාගෙන ඉන්නේ.............
මම මේ ඉන්නේ ඇත්තටම අපේ අලස් සර් වෙනුවෙන් කරන පිං කමක් විදියට මොනව හරි කරන්න.................![]()
ithin mama kohomada meke Acc numbers dala katawath salli danna kiyanne?
ඔය හැම එකටම බනින්නෙ හිතේ දුක පිටකරගන්න බැරිවුනාම මචන්. ඒත් ඔලුවෙන් හිතලා ඔය වැඩේ කරන්න පුලුවන් ක්රමයක් හිතපන්, මොනව වුනත් ජීවිතයක් ගැන ප්රශ්නයක්, උඹලටත් සෑහෙන්න ඉවසන්න වෙයි. ඒ අය බනින ඒවා ගනන් ගන්න යන්න එපා,![]()

පොලවේ පය ගහලා ලෙඩට බේත් කරන ඩොකාලා අඩුයි බන්.. පව් මේ දරුවා, පුලුවන් උපකාරයක් කරමු එලකිරි එකෙන්..එහෙම හොට්ටෝ කොහොමත් මේවට නෑ බං
මම කියන්නේ සම්මත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී මිනිස්සු ගැන........
Mee Punchi Samanala Kakulata ikman suwaya paarathaa karanwa .. mee daruwa wenuwen elakiri eken monawa hairi deyak sudanam kaloth hodayi kiyala hithenwa..oba thuma samaga kathaa karannam ..api loku deyak karamu karanna bari kamak naa..elakiri yahaluwoo ekathu karan meeta kalin laska 70k ekathu kara gaththa dawas 45n.. aa daruwa dan elakiri yahaluwoo handa hina wela innawa.. meeeka loku deyak name api innawa macahn umbata.. ikmanin umbata kathaa karanam sahoo ..

:sorry: තාම නෑ බං.................. මම මේ ඉන්නේ ඇත්තටම අපේ අලස් සර් වෙනුවෙන් කරන පිං කමක් විදියට මොනව හරි කරන්න.................:sorry::sorry::yes:[/QUOTE said:ok Aiye..ehenam poddak hoda aranchiyak awama PM ekak Dannna k...Jaya wewa..