delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචංලා
    උදව්වක් දීපියෝ :yes:
    දන්න එකෙක් ඉන්නවානම් මේකේ lyrics හරියට කියහංකෝ
    සමහර තැන්වල පැහැදිලි නෑ බං :dull:

    තුඹ මල් - නිලූකා & Killer b
    Thumba Mal - Niluka & Killer b

    http://topbadu.net/sinhala_mp3/Niluka_ft_Iraj_N_KillerB_Thumba_Mal.mp3
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තුඹ මල් විකසිත අනන්තයට
    දොඩමලූ සියුමැළි පෙම්වතී
    නටඹුන් සොය සොය දුකින් සිටින
    හැඟුමින් පිබිදුන පෙම්වතී

    ඔබ මා නෙතු දෙසට එඛෙන විටක
    හිත සන්තෝස දැයි අසනු කුමට
    සුළඟින් සෙළවෙන සුසුම් වැළක
    නෙතඟින් ගිලිහුන කඳුළු පොකුර

    කොතැනින් කෙළවර වෙයිද නොදැන
    සතුටින් ඉන්න පෙම් කරපු කැකුළ
    නොතැවී ඉන්නද තවත් කොහොම
    පොඩිවී පෙති සැලූණ මලක් විලස
     
    • Like
    Reactions: delmar

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    post 22,000k dammata google karanna danne na :lol: upangei modayek:rofl:

    https://www.google.lk/search?q=තුඹ+මල්+lyrics


    තුඹ මල් විකසිත අනන්තයට
    දොඩමලූ සියුමැළි පෙම්වතී
    නටඹුන් සොය සොය දුකින් සිටින
    හැඟුමින් පිබිදුන පෙම්වතී....

    ඔබ මා නෙතු දෙසට එඛෙන විටක
    හිත සන්තෝස දැයි අසනු කුමට
    සුළඟින් සෙළවෙන සුසුම් වැළක
    නෙතඟින් ගිලිහුන කඳුළු පොකුර....

    කොතැනින් කෙළවර වෙයිද නොදැන
    සතුටින් ඉන්න පෙම් කරපු කැකුළ
    නොතැවී ඉන්නද තවත් කොහොම
    පොඩිවී පෙති සැලූණ මලක් විලස....

    https://de-de.facebook.com/sinhalalyrics/posts/116263398410731
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    තුඹ මල් විකසිත අනන්තයට
    දොඩමලූ සියුමැළි පෙම්වතී
    නටඹුන් සොය සොය දුකින් සිටින
    හැඟුමින් පිබිදුන පෙම්වතී

    ඔබ මා නෙතු දෙසට එඛෙන විටක
    හිත සන්තෝස දැයි අසනු කුමට
    සුළඟින් සෙළවෙන සුසුම් වැළක
    නෙතඟින් ගිලිහුන කඳුළු පොකුර

    කොතැනින් කෙළවර වෙයිද නොදැන
    සතුටින් ඉන්න පෙම් කරපු කැකුළ
    නොතැවී ඉන්නද තවත් කොහොම
    පොඩිවී පෙති සැලූණ මලක් විලස
    :eek: