Kastiya damu balanna kattiyage home town eka~~~

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    8.gif
    ඇයි බය වුනාද? :eek:

    පන්නලා නෙමෙ පන්නල:rofl:

    ඕකා දන්නවා. ඌත් අපේ පැත්තේ. :rolleyes:
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ජරාගොඩ

    ඇයි උඹලා හිනාවෙන්නේ :angry::angry: එහෙම ගමක් තියෙනවා යටියන්තොට පැත්තේ ඇවිත් බලපන්..
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හාලි ඇල ( කොළඹ සිට බදුල්ලට යනවිට බදුල්ලට කලින් හමුවන නගරය.):P:P:P
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :eek::eek::eek::eek::eek:jaragodata wada hondai guu goda kiyala dammanam...hehehehe
    ජරාගොඩ

    ඇයි උඹලා හිනාවෙන්නේ :angry::angry: එහෙම ගමක් තියෙනවා යටියන්තොට පැත්තේ ඇවිත් බලපන්..