My New Ride

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මමත් ආසම කාර් එකක් මචන්, සුබපැතුම්, රවුමක් යමු,

    විදුරු ටික ටින්ට් කරන්නේ ඉතින් අහවල් වැඩේටනේ :yes:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;15964782 said:
    mokakda genawe?

    wattakke ehema wikunanna adahasak nadda ban??

    පොඩි වැනට් තට්ටුවක්. :sorry:

    ජීප් එක විකුනන්නේ නෑ බං.
    මේක මට හොඳටම ඇති.
    දුන්න වගේ නෙමේ එකක් හොයන්න මාර කට්ටක් කන්න ඕනේ.
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ekanam aththa ban, wahana gana monawa danagena hitiyath brandnew una hinda arakata karagahanna giye, habayi badu epa une ban monday re man hadissiyakata gamanak yaddi kadugannawa pallama basse 80ta withara saha wangu 50ta 60ta wage gatte,anna e wele thama mata hithune viva eke mehema awanam mama pallame neda kiyala.

    ඒකනෙ බං ඒවා ඉතිං හොදයි කියන්න බෑ. මේක මරු භාණ්ඩේ.හොද සවුන්ඩ් සිස්ටම් එකක් දාපං කන පැලෙන්න
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    Ade 20 pannada, mama hithuwe 20ta aduwen puluwan wei kiyala...wandiya nam ela aaa.....kohomath aduma 16kmpl wath karanawa athi ne...:yes::cool:

    Oka 16k karanne naa mcn. mama danna widihata dura karanneth 13kmpl wage thama maximum