FREE STUFF ON INTERNET!

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඔබේ පරිගණක සාක්ෂරතාවය මැනගන්න මෙන්න හොදම අවස්තාවක් !

    ඒ වගේම මයික්‍රෝසොෆ්ට් හරහා නොමිලේ සහතික පත්‍රයක් හිමිකර ගැනීමටත් අවස්ථාව!

    ICDL - International Computer Driving Licence

    4aM5gYm.png

    (*) ඕන කෙනෙකුට නොමිලේ ලබා ගත හැකිය..
    (*) 75% ට වඩා මෙහිදී ලකුණු ලබා ගත යුතුය..
    (*) ෆේල් වුවත් කීහිපවාරයක්ම කිරීමට අවස්ථාව සලසා දීම.
    (*) ඔබේ ලකුණු මට්ටමට අදාල බාර්කෝඩ් අංකය හා ඔබේ නම සමග මයික්‍රෝසොෆ්ට් සහතිකය ලබා දීම...

    ඕනි අය කියන්න... මම පෝස්ට් එක දාන්නම් !

    ;)
    Oka Ahannath Deyakda Machan, Daaaaaaaaaaapan :D
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    ඔන්න එහෙනම් කියලා දෙන්න හදන්නේ...

    VQ2PsdL.png

    මේක හරියට පරිගණක දැනුම පිලිබදව සාමන්‍ය දැනීම ප්‍රශ්ණ පත්‍රයක් වගේ..හරිම ලේසී.. ගොඩක් අය මේක සල්ලි අරන් කියලා දීලා හරියට තමන්ගේ ආයතනයෙන් දෙනවා වගේ සහතික පත්‍රයක් දෙනවා..මම පත්තරේ දැක්කා රු.5000/ ක් කෝස් එකට කියලා..හරිනම් මේක සල්ලි අරන් කියලා දෙනවා කියන්නේ ගසා කෑමක්..

    ඇත්තටම කියනවානම් මේකට ඔයාලා හිතන් ඉන්න විදිහට ලොකු පිලිගැනීමක් නෑ..මේක මයික්‍රෝසොෆ්ට් එකෙන් දෙන්නේ පරිගනක සාක්ෂරතාවය වැඩි කිරීමේ අරමුණින්. .මේ සහතිකයට පිලිගැනීමක් නැත්තෙම නෑ නොවේ..ඕනම අයෙකුට කරන්න පුලුවන්...මේකේ තියෙන්නේ හරිම සරල දේවල්....ඔබට යම් ආකාරයක පරිගනකයක් නිවැරදිව හැසිරවීමට අවශ්‍ය මූලික සුදුසුකම් ඇති පුද්ගලයෙක් බව මේ සහතිකය මනාවට ඔප්පු කරනවා..ඒක තමා වැදගත්කම..නිකන් දෙන දේ උනත් යම් කිසි වටිනාකමක් තියෙන නිසා මම මේක කියලා දෙන්නේ..

    (*) මේක වැඩ කරන්නේ " ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා " වල පමණි..
    (*) 75% ට වඩා ලකුණු ගත යුතුය.
    (*) එම ලකුණු සීමාව ගැනීමෙන් පසු ඔබේ නම් ඇතුලත් කරන මෙන් පනිවිඩයක් දිස්වේ. එවිට ඔබ නම ඇතුලත් කර ඕකේ කල පසු ඔබේ නම් හා ඔබ ලබා ගත් ලකුණු ප්‍රමානයට අදාල අංකයක් සමග ඔබේ සහතික පත්‍රය දිස්වේ.ඔබ කල යුත්තේ එය සේව් කර ගැනීමෙන් පසු .. සහතික පත් මුද්‍රණය කරන කොලයක එය පිටපත් කර ගැනීම ඔබ විසින් කර ගත යුතුය..ඒ සදහා නම් පොඩි මුදලක් වැය කිරීමට ඔබට සිදුවේ..

    ( ඔබේ සහතිකය සමග සලකුනු කර ඇති අංකය තුලින් ඔබ ලබා ඇති ලකුනු ගනන නැවත අවශ්‍ය උවහොත් පරීක්ෂා කර ගැනීමටද අවස්ථාව සලසා දී ඇත)

    ඉතුරු ටික හෙට කියලා දෙන්නම් හොදේ !
     
    Last edited:

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,825
    138
    63
    ගෙදර

    ko ban link 1ka?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    ඉවසපල්ලා පොඩ්ඩක් !

    මම හෙට කියලා දෙන්නම් ඔක්කෝම..මගේ නෙට් අවුලක් බන්..එක්ස්ල්ප්ලෝරා වැඩ නෑ..

    :oo: :baffled: :angry: :sorry: :sorry:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    RePost බුවා;15939233 said:
    ඔන්න මචන්ලා මමත් එන්ටර් උන..
    පුළුවන් උන් ඉන්නවා නම් මගේ රෙෆ් ලින්ක් එකෙන් එන්ටර් වෙලා බලපන්,,,
    මගේ එකෙන් එනකොට මට 500කුයි එන එකාට අමතර 250කුයි හම්බ වෙනවා....

    https://www.listia.com/signup/4957159

    meke echchra waedak athi deyak na ne ban :rolleyes:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    ඔන්න එහෙනම් හැමෝම එන්න මෙහාට !

    :D :D :D ;) :yes:

    මයික්‍රෝසොෆ්ට් එකෙන් ඔබටත් වටිනා පරිගණක සහතිකයක් !

    T3h1BYl.png

    (*) පලමුව ඔබේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වෙබ් බ්‍රව්සරය ඕපන් කරගන්න..
    (සැ.යු. - වෙනත් කිසිදු වෙබ් බ්‍රවුසරයක් සමග මෙය ක්‍රියා නොකරයි.)

    (*) මෙන්න ලින්කුව.. මේකෙන් සයිට් එකට යන්න.

    http://goo.gl/Laoj

    (*) මෙන්න මෙතනට එන්න..වෙන ඒවා ක්ලික් කරන්න යන්න එපා..

    9bvh5fw.jpg

    (*) පියවරෙන් පියවර ඉදිරියට යන්න..

    (*) මෙතනින් පටන් ගන්න.. පටන් ගන්න කලින් පොඩ්ඩක් කියවලා හිටියනම් හොදයි..

    VLbOleZ.jpg

    (*) කරන හැටිත් මෙතන තියෙනවා.

    cYQvCem.jpg

    fNh6gMq.jpg

    ඔන්න එහෙනම් පටන් ගන්න..

    * කාලය පැයකි
    * ප්‍රශ්ණ 30 කි.

    ඔබ පාස් වූ විට ඒ බව අවසානයේ දක්වයි..ෆේල් උවොත් නැවතත් උත්සාහා කල හැකිය..

    පාස් වූ විට ඔබේ නම ඇතුලත් කරන මෙන් පණිවිඩයක් දිස්වේ..ඒ හරහා ඔබේ නම් ඇතුලත් කරන්න..පසුව ඔබේ සහතිකය ඔබේ නම් හා අංකයක් සහිතව දිස් වෙනු ඇත.එය ප්‍රින්ට් කර ගන්න හෝ සේව් කර ගන්න..

    පොඩි දෙයක්..හරිම ලේසී..හැමෝම පාස්.. ඔන්න දුන්නා...

    :yes: :yes: :yes:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236

    Mekada bn ICDL kiyanne?
    mama certificate eka gaththa.
    thanks rep++
     
    apui gaththa marks gaana online wa balanne komada code eka daala
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    @nipun.max

    තෑන්ක් මචන් !

    @මම තමා මේ .

    එක්තරා මට්ටමක පිලිගැනීමක් තියෙනවා..

    @sw7x

    කෝඩ් එක අනූව චෙක් කරන ලින්ක් එක සේව් කරලා තිබ්බා ෆයිල් එක නෑ බන්..එකයි අවුල..

    තව ගොඩක් දෙන්න තියෙනවා උබලට..මේ රෙද්ද වහිනවා මදිවට කරන්ට් එකත් යනවා හැම වෙලාවෙම..මගේ ඩෙක්ස්ටොප් පරිගනකයේ යූ.පී.එස් එක කැඩිලා බන්..එක නිසා කේස් ගොඩයි..

    Ua8b9S9.png

    මේ වගේ ඒවල් එනකොට හිතෙන්නේ නෑ බන් මොකුත් කියලා දෙන්න..ෆේස් බුක් එකේම ඉන්න එක හොදයි කියලා හිතෙනවා.. :baffled: :baffled:
     
    pisso ekek dennek koheth innawa ban owa gann ganna epaaa...
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකත් ‍ෆ්‍රී එකක් තමා..මේක නම් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.. !

    දැන් බලන්න මේ අපි අන්තර්ජාලයේ ඉන්නකොට අපිට නිතරම වාගේ " English " ඕන වෙනවා..ඉංග්‍රීසී කියන එක අපිට හරියට බැරි එකත් ප්‍රශ්නයක්නේ.. ගොඩක් අයට ඉංග්‍රීසී භාෂාවේ Grammar හරියට නොදන්න එක තමා අවුලට මුල..මේකෙන් පස්සේ ඔබේ අන්තර්ජාල කටයුතු වලදි ඉංග්‍රීසී භාෂාවේ ග්‍රැමර් හරියට නොදන්න එක ප්‍රශ්ණයක් නොවේවී.

    අපි හිතමු අපි රචනාවක් හරි ජේදයක් හරි ඉංග්‍රීසී වලින් ලියනවා කියලා..ඒකේ ගොඩක් Grammar වැරදි ඇති.අපි කොහොමද ඒවා නීවැරදි කර ගන්නේ කියන එක තමා ලොකුම අවුල..!

    මෙන්න එකට හෝදම විසදුමක් !

    kn8Uf3T.png

    NOUN PLUS - ENGLISH GRAMMAR CHECKER

    JNQzDtF.png

    මේක අලුත් වෙබ් සයිට් එකක්..කෙලින්ම සයිට් එකට ගියා..අදාල ජේදය එහි ඇති කො‍ටුවේ ටයිප් කරා ඊලගට ඕකේ කරාම අපේ සියලු Grammar වැරදි නිවැරදි වෙලා තියෙවි...

    http://www.nounplus.net/

    :yes: :yes: :yes: :cool: :yes:

    ඔය දීලා තියෙන්නේ හරියටම උත්තරේ.....ලොල්