Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

nalakaer

Active member
  • උබේ කතාව මම කියෙව්වා.. සිරා.. ගන්න දෙයක් තියෙනවා.. මම නම් zego , etel use කරලා නැ මචන්,,, ඒත් samsung, sony වගේ phones use කරපු එව්න් මම හිතන්නේ නැ ආයේ ඔව්වට යයි කියල.....​
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන් මම මගේ ගෑණු ලමයට zigo 3i ෆෝන් එකක් අරන් දුන්නා.මම පාවිච්චි කරලත් තියෙනවා.ඒ නිසා මගේ අදහසත් කියන්නම්. ඔයාගේ සමහර කරුනු වලට එකග වෙනවා.ඒත් සමහර ඒවට එකග වෙන්න බෑ.

    මම ෆෝඅන් එක අරන් දැනට මාස10ක් වෙනවා.ලොකු ලෙඩ ඇවිත් නෑ.ඒත් ප්‍රශ්න තියෙනවා.
    01. 3G වලින් සමහර වෙලාවට store එකට යන්න බෑ.
    02. සමහර apps අප්ඩටෙ කරන්න බෑ. erros එනවා
    03. වැදගත්ම දේ ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් නෑ. ඉතින් මේ ෆෝන් ටික කාලෙකට විතරයි පාවිච්චි කරන්න පුලුවන්.
    04. අර කිව්ව ලේලන්ඩ් බස් බ්‍රේක් ගහන සද්දේ එනවා.
    05. හිටපු ගමන් ෆෝන් එකට සිග්නල් එන්නේ නෑ.
    06. සමහර වෙලාවට ස්ක්‍රීන් එක රොටේට්(auto rotate) වෙන්නේ නෑ.ඕෆ් කරල ඔන් කලාම හරි යනවා
    07. එකම specs තියෙන branded ෆෝන් එකක් එක්ක බැලුවනම් ෆෝන් එක ස්ලෝ.
    08. ෆෝන් එකට සපොර්ට් එක නෑ.
    09. කැමරා එක 2 මෙගාපික්සල් උනාට 2MP branded ෆෝන් එකක තියෙන කොලිටිය නෑ.
    10. කොම්පුටර් එකට කනෙක්ට් කරද්දි කම්පැටිබිලිටි ප්‍රශ්න එනවා. ඩ්‍රයිවර්ස් නෑ. ඩෙක්ස්ටොප් ඇප් එකක් නෑ.

    ඔය මම කිව්වෙ මට මතක තියෙන ප්‍රශ්න ටිකක්.

    ඔය ප්‍රශ්න ඔක්කොටම විසදුමක් ලැබෙනවා branded ෆෝන් එකක් ගත්ත නම්.
    ඒත් මේ specs ම තියෙන branded ෆෝන් එකක් ඔය මිලටම ගන්න බෑ.
    ඒත් මම කියන්නේ මේ ප්‍රශ්න සාමාණ්ය්‍ය ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක තිබිය යුතු නෑ, එහෙම තිබුනොත් ෆෝන් එකෙන් වැඩක් නෑ.ඒ නිසා ගාන කීය උනත් මේ ප්‍රශ්න නැති ෆෝන් එකක් දෙන්න ඕනේ.ලාබෙට දෙන්න ඕනේ නිසා ප්‍රශ්න තියෙන ෆෝන් එකක් මාර්කට් එකට දාල වැඩක් නෑ.

    මම අවාසානයෙන් කියන්නේ කාට හරි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්නව නම් එක තීරනයකට එන්න.
    01. සරව සම්පූර්ණ ෆෝන් එකක්ද ඕනේ.
    02. සාමාන්‍ය පවිච්චියට හොද ෆෝන් එකක්ද?
    03. බජට් ෆෝන් එකක්ද?

    තීරනය 1 නම් අනිවාර්යෙන්ම රුපියල් 35,000ක් වත් වියදම් කරන්න පුල්වන් වෙන්න ඕනේ
    තීරනය 2 නම් අඩුම ගානේ 20,000කවත් බජට් එකක් තියෙන්න ඕනේ
    තිඔරනය 3 නම් 12000-15000 අතර ෆෝන් එකක් ගන්න ඕනේ

    මේ අවස්ථා 3නේදිම පුලුවන් තරම් හොද අහල තියෙන, එකක් තියෙන එකකට යන්න.


    mama zigo i3 ekanam use karala naha eth oya kiyana eka prasnayakwath zigo i5 ekenam naha...:yes:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ane mnda bnz., mn oka nm use karala nae., hebei mge ekama upadesa nm oya samsung hora copy walatanm ahu wenda epa., :no: "made in korea by samsung" kyala tyena aewa., high copy., 1st quality kyala baila gahala wikunana okkoma china copy., hadisye mna hari aulak unoth itn baduma thama., :dull: :angry: me wage warrantyak tyena ekak ganin gannawanm..

    lokukamakata kyanawa nev bn., mama nm use karanne Nokia N8 (made in finland., imported from UK) ekak., :yes: gatte 2010 december wala., mata awashya dewal okkoma tka aeken karagatteki., Android nae kyala ehematama aulakut nae., ekama duka viber voice calls bae., aekata mn nimbuzz use karanawa., aaye skype video calls bae., aekata mn Fring use karanawa.. Patta camera ekak tyenawa., 12 MP with xenon flash., katta karuwale unath hoda quality ekak tyenawa.. Hoda internet speed ekak tyenawa., Apps, hoda games ona tharam tyenawa., heat wenneth nae echchara., :rolleyes: denata 100 paarakata wada wetila ati., aluminium body ekata pin siddha wenda kisima aulak wela nae.. itn mta nm hodatama hodai meka.. :cool:

    Android nettan phones newei kyala hithana inna hugak aya jeeviteta android phone ekak dekalawt nae., samaharu dannet nae android kyanne mokadda kyalawt., :rofl: ae unaata kyannenm nikan android source code eka heduwe un wage.! :P ehema bayiyalage kathaa ahanne netuwa hodata danna kyana kenekgen ahala balala karana deyak karapalla machanla., salli deela amaaruwe wetenda ona naene!! :yes:

    phone ekak gannakota wena unta aran wedak nae bn., thamange awashyathawayata hariyanda ganda., issella thamange awashyathawayan balala ae gena hodata danna kenekgena ahala balala ganda., netuwa eka ekkenaage paudgalika matha walata ubala ahu wenda epa!! ;)

    no offence machanla., mn meka meke hugak threads wala dekapu nisai kyanna hithuwe., netuwa kaath ekkawt aulakata ehema newei hode!! :D :)
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ube photo eka nam guuu 70i ban. ekenma therenawa ube review eka. uba aith mukuth review karanna epa
     

    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    මචන් උබේ කතාවත් එක්ක මටනම් agree වෙන්න බැහැ මොකෝ මන් පාවිච්ච් කරලා තියනවා එකම specs තියන Samsung & Sony phone 2 k . Samsung eke quality එකට Sony ekata කිට්ටු කරන්නවත් බැහැ.

    අපිට ඕනේ වැඩේ කරගන්න පුළුවන් එක වෙනම දෙයක් quality එක කියන්නේ තව දෙයක්
    එක නිකන් Toyota car එකකුඉ BMW car එකකුඉ compare කරනවා වගේ වැඩක් පාවිච්චි කරන කෙනාට Toyota එකේ ඖලක් පෙන්නේ නැහැ .


    BMW එකක් use කරපු එකෙනෙට ආඊ Toyota එකක් යන්න අමාරුයි
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ube photo eka nam guuu 70i ban. ekenma therenawa ube review eka. uba aith mukuth review karanna epa

    mama kiyala tiyenawa cam eka quality madi kiyala..eka terennai image ekak damme..eth 5mpsl ekakin oyita wada quality ekak ganna baha..:rolleyes:
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මම පාවිච්චි කරන්නේ Zigo 3i එකක්.. මට නම් අවුලක් නෑ!!
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම පාවිච්චි කරන්නේ Zigo 3i එකක්.. මට නම් අවුලක් නෑ!!
    හ්ම්ම් එක තමයි මමත් කියන්නේ මචං පාවිච්චි කරන උන්ට අවුලක් නැහැ .. පාවිච්චි නොකරන උන්ට අවුල් ..:rolleyes:
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    me photo eka gaththe calculator ekakinda ban???


    fbb21a292270207.jpg


    phone nodakka unta owath phone thamai
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    mama kiyala tiyenawa cam eka quality madi kiyala..eka terennai image ekak damme..eth 5mpsl ekakin oyita wada quality ekak ganna baha..:rolleyes:

    උබෙ 5Mplxl cam දැනුම ගැන හිතාගන්ත හැකි :angry::angry:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    me photo eka gaththe calculator ekakinda ban???


    fbb21a292270207.jpg


    phone nodakka unta owath phone thamai


    calculator walin photos ganna puluwanda..:rolleyes::rolleyes: photo eka small nisa ehema kiyanawanam photo eka uda click karala balanna..:cool:
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    calculator walin photos ganna puluwanda..:rolleyes::rolleyes: photo eka small nisa ehema kiyanawanam photo eka uda click karala balanna..:cool:

    eka thama math hithuwe. calculator ekakin gaththa wage thama penuma. phone ekakin gaththanam mehema diyasayam chithrayak wage wenne nane

    baluwa baluwa. loku karala balala thamai kiwwe

    oka wikunala 3310 ekak wath ganin. phone ekak kiyana feeling eka ei ethakota
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    koheda yana china phone katuwak pawichchi karana porakne ban :lol::lol::lol::lol::lol:

    nokia 1.3MP ekak meeta wada quality

    ඔව් ඇත්ත පාවිච්චි කරන්නේ නම් චීන සිගෝ එකක් තමයි මේ වෙලාවෙත් ..එත් ඔයාට වඩා ෆෝන් පාවිච්චි කරපු කෙනෙක් මම ..හැම ජාතියකම වගේ ඒවා පාවිචි කරලා තියෙනවා .. මොකද අපි කරන්නෙත් ෆෝන් බිස්නස් තමයි ..:cool:

    (සිගෝ එක දැනට පාවිචි කරන්න ප්‍රධාන හේතුව උනේ ස්ක්‍රීන් එක ලොකු වීමයි ඩුවල් සිම් වීමයි ..)
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    ෆෝන් එක=Nokia N73
    කැමරා එක=3.15mp with ziess optics
    නිෂ්පාදනය =2006

    දැනට අවුරුදු 7ක් පරණ ෆෝන් එකක්.මම නම් හිතන්නේ නෑ උබ ඔය කියන ඉලව්වේ කැමරා එක මේ ලගින් වත් තියන්න පුළුවන් වෙයි කියල :angry::angry:
    .
    අනික තමා නොකිය හදන්නෙත් චීනේ තමයි.ඒ NOKIA CHINA,ඒක නොකිය සමාගමේ චීනේ පවත්වාගෙන යන නිෂ්පාදනාගාරය.උබ මොනවා කීවත් හොද වෙළද නාමයක් තියෙන දේවල් එක්ක ඔය 2.50 බඩු සසදන්න යන්න එපා.උබට පුළුවන් micromax,e tel වගේ එකක් එක්ක සසදන්න.එත් nokia,samsung,appel,sony,htc,lg,වගේ වෙලදනාම එක්ක සක සසදන එක නිකන් අහසයි පොලවයි සන්=මාන කරන්න හදනවා වගේ වැඩක්
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මගේ ලග තියෙනව dialog i35 ෆෝන් එක 10,000 ගත්තේ, Rs 25,000 branded phone එකක තියෙන ඔක්කොම specs තියෙන්ව. මට නම් කිසිම අවුලක් නැ
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    ඔව් ඇත්ත පාවිච්චි කරන්නේ නම් චීන සිගෝ එකක් තමයි මේ වෙලාවෙත් ..එත් ඔයාට වඩා ෆෝන් පාවිච්චි කරපු කෙනෙක් මම ..හැම ජාතියකම වගේ ඒවා පාවිචි කරලා තියෙනවා .. මොකද අපි කරන්නෙත් ෆෝන් බිස්නස් තමයි ..:cool:

    (සිගෝ එක දැනට පාවිචි කරන්න ප්‍රධාන හේතුව උනේ ස්ක්‍රීන් එක ලොකු වීමයි ඩුවල් සිම් වීමයි ..)

    pawichchi karana phone eka honda unath naraka unath aulak na eka ubata hodanan:cool: habai uba eka EK eke market karana eken terumak na saho moko company eken karannone branding and features. natuwa uba neme
     
    Status
    Not open for further replies.