උබේ කතාව මම කියෙව්වා.. සිරා.. ගන්න දෙයක් තියෙනවා.. මම නම් zego , etel use කරලා නැ මචන්,,, ඒත් samsung, sony වගේ phones use කරපු එව්න් මම හිතන්නේ නැ ආයේ ඔව්වට යයි කියල.....
මචන් මම මගේ ගෑණු ලමයට zigo 3i ෆෝන් එකක් අරන් දුන්නා.මම පාවිච්චි කරලත් තියෙනවා.ඒ නිසා මගේ අදහසත් කියන්නම්. ඔයාගේ සමහර කරුනු වලට එකග වෙනවා.ඒත් සමහර ඒවට එකග වෙන්න බෑ.
මම ෆෝඅන් එක අරන් දැනට මාස10ක් වෙනවා.ලොකු ලෙඩ ඇවිත් නෑ.ඒත් ප්‍රශ්න තියෙනවා.
01. 3G වලින් සමහර වෙලාවට store එකට යන්න බෑ.
02. සමහර apps අප්ඩටෙ කරන්න බෑ. erros එනවා
03. වැදගත්ම දේ ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් නෑ. ඉතින් මේ ෆෝන් ටික කාලෙකට විතරයි පාවිච්චි කරන්න පුලුවන්.
04. අර කිව්ව ලේලන්ඩ් බස් බ්රේක් ගහන සද්දේ එනවා.
05. හිටපු ගමන් ෆෝන් එකට සිග්නල් එන්නේ නෑ.
06. සමහර වෙලාවට ස්ක්‍රීන් එක රොටේට්(auto rotate) වෙන්නේ නෑ.ඕෆ් කරල ඔන් කලාම හරි යනවා
07. එකම specs තියෙන branded ෆෝන් එකක් එක්ක බැලුවනම් ෆෝන් එක ස්ලෝ.
08. ෆෝන් එකට සපොර්ට් එක නෑ.
09. කැමරා එක 2 මෙගාපික්සල් උනාට 2MP branded ෆෝන් එකක තියෙන කොලිටිය නෑ.
10. කොම්පුටර් එකට කනෙක්ට් කරද්දි කම්පැටිබිලිටි ප්‍රශ්න එනවා. ඩ්‍රයිවර්ස් නෑ. ඩෙක්ස්ටොප් ඇප් එකක් නෑ.
ඔය මම කිව්වෙ මට මතක තියෙන ප්‍රශ්න ටිකක්.
ඔය ප්‍රශ්න ඔක්කොටම විසදුමක් ලැබෙනවා branded ෆෝන් එකක් ගත්ත නම්.
ඒත් මේ specs ම තියෙන branded ෆෝන් එකක් ඔය මිලටම ගන්න බෑ.
ඒත් මම කියන්නේ මේ ප්‍රශ්න සාමාණ්ය්ය ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක තිබිය යුතු නෑ, එහෙම තිබුනොත් ෆෝන් එකෙන් වැඩක් නෑ.ඒ නිසා ගාන කීය උනත් මේ ප්‍රශ්න නැති ෆෝන් එකක් දෙන්න ඕනේ.ලාබෙට දෙන්න ඕනේ නිසා ප්‍රශ්න තියෙන ෆෝන් එකක් මාර්කට් එකට දාල වැඩක් නෑ.
මම අවාසානයෙන් කියන්නේ කාට හරි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්නව නම් එක තීරනයකට එන්න.
01. සරව සම්පූර්ණ ෆෝන් එකක්ද ඕනේ.
02. සාමාන්‍ය පවිච්චියට හොද ෆෝන් එකක්ද?
03. බජට් ෆෝන් එකක්ද?
තීරනය 1 නම් අනිවාර්යෙන්ම රුපියල් 35,000ක් වත් වියදම් කරන්න පුල්වන් වෙන්න ඕනේ
තීරනය 2 නම් අඩුම ගානේ 20,000කවත් බජට් එකක් තියෙන්න ඕනේ
තිඔරනය 3 නම් 12000-15000 අතර ෆෝන් එකක් ගන්න ඕනේ
මේ අවස්ථා 3නේදිම පුලුවන් තරම් හොද අහල තියෙන, එකක් තියෙන එකකට යන්න.

"made in korea by samsung" kyala tyena aewa., high copy., 1st quality kyala baila gahala wikunana okkoma china copy., hadisye mna hari aulak unoth itn baduma thama.,
me wage warrantyak tyena ekak ganin gannawanm..
gatte 2010 december wala., mata awashya dewal okkoma tka aeken karagatteki., Android nae kyala ehematama aulakut nae., ekama duka viber voice calls bae., aekata mn nimbuzz use karanawa., aaye skype video calls bae., aekata mn Fring use karanawa.. Patta camera ekak tyenawa., 12 MP with xenon flash., katta karuwale unath hoda quality ekak tyenawa.. Hoda internet speed ekak tyenawa., Apps, hoda games ona tharam tyenawa., heat wenneth nae echchara.,
denata 100 paarakata wada wetila ati., aluminium body ekata pin siddha wenda kisima aulak wela nae.. itn mta nm hodatama hodai meka.. 
ae unaata kyannenm nikan android source code eka heduwe un wage.!
ehema bayiyalage kathaa ahanne netuwa hodata danna kyana kenekgen ahala balala karana deyak karapalla machanla., salli deela amaaruwe wetenda ona naene!! 


ube photo eka nam guuu 70i ban. ekenma therenawa ube review eka. uba aith mukuth review karanna epa

හ්ම්ම් එක තමයි මමත් කියන්නේ මචං පාවිච්චි කරන උන්ට අවුලක් නැහැ .. පාවිච්චි නොකරන උන්ට අවුල් ..මම පාවිච්චි කරන්නේ Zigo 3i එකක්.. මට නම් අවුලක් නෑ!!

mama kiyala tiyenawa cam eka quality madi kiyala..eka terennai image ekak damme..eth 5mpsl ekakin oyita wada quality ekak ganna baha..![]()


උබෙ 5Mplxl cam දැනුම ගැන හිතාගන්ත හැකි![]()





me photo eka gaththe calculator ekakinda ban???
![]()
phone nodakka unta owath phone thamai

photo eka small nisa ehema kiyanawanam photo eka uda click karala balanna..
calculator walin photos ganna puluwanda..photo eka small nisa ehema kiyanawanam photo eka uda click karala balanna..
![]()
. meloke rahak naha.calculator walin photos ganna puluwanda..photo eka small nisa ehema kiyanawanam photo eka uda click karala balanna..
![]()
koheda yana china phone katuwak pawichchi karana porakne ban
nokia 1.3MP ekak meeta wada quality



ඔව් ඇත්ත පාවිච්චි කරන්නේ නම් චීන සිගෝ එකක් තමයි මේ වෙලාවෙත් ..එත් ඔයාට වඩා ෆෝන් පාවිච්චි කරපු කෙනෙක් මම ..හැම ජාතියකම වගේ ඒවා පාවිචි කරලා තියෙනවා .. මොකද අපි කරන්නෙත් ෆෝන් බිස්නස් තමයි ..
(සිගෝ එක දැනට පාවිචි කරන්න ප්‍රධාන හේතුව උනේ ස්ක්‍රීන් එක ලොකු වීමයි ඩුවල් සිම් වීමයි ..)
habai uba eka EK eke market karana eken terumak na saho moko company eken karannone branding and features. natuwa uba neme