°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උබ කොහෙ කිලෝ 40ක් උස්සන්නද බන්? කිලෝ එක එක 40ක් උස්සයි..:rofl::rofl:
    දැන් කවුද කිව්වේ මම උස්සනවැයි කියලා :rofl:
    උපරිම වේදනාවේ සලකුනු :cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තො වගේ ගොන් හරකෙක්.. ඔය ලැප් තැරිය තියාගෙන වාඩිවෙයන්.. ගමෙහ් අනාත තට්ට කලු කැත කුකුලාහ්..:cool::cool:
    ඌට අමතක වෙලා කියලා තියෙන්නේ ගෙදර ගිහින් බලනවා කියලා
    ගෙදර නෙට් නෑනේ ඕකාගේ:rofl:
     
    • Like
    Reactions: Ereshaz77

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දැන් කවුද කිව්වේ මම උස්සනවැයි කියලා :rofl:
    උපරිම වේදනාවේ සලකුනු :cool:
    රිදිල..:cool:
    ඌට අමතක වෙලා කියලා තියෙන්නේ ගෙදර ගිහින් බලනවා කියලා
    ගෙදර නෙට් නෑනේ ඕකාගේ:rofl:
    මමත් නොකිය හිටියෙ..:rofl:
    අල්ලපු ගෙදර එක්කගෙ ඩොන්ගල් එකෙන් නෙට් ඇවිල්ල අපිට පුස් පාට් දානව.. ඌ නෙට් යනකොට විතරයි මූට යන්න දෙන්නෙ.. මෙහෙමත් අනාතයෝ..:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උගුර වර්චස් වෙලා සිංහලු..:(
    බෙහෙත් ගන්න යන්න ඕන සෑට.. අවුරුදු 2කට පස්සෙ ලෙඩවුනාමයි..
    එපා වෙනව.. කෙල ගිලින්නත් බෑ...:(
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    This page has had 22,659 visits
    aeNA0GB_460sa.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තො වගේ ගොන් හරකෙක්.. ඔය ලැප් තැරිය තියාගෙන වාඩිවෙයන්.. ගමෙහ් අනාත තට්ට කලු කැත කුකුලාහ්..:cool::cool:
    game kollo tama moto :rolleyes: uba posh mottayekda :lol: