°•.¸.•°I'm the Last°•.¸.•°

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රිදිල..:cool:

මමත් නොකිය හිටියෙ..:rofl:
අල්ලපු ගෙදර එක්කගෙ ඩොන්ගල් එකෙන් නෙට් ඇවිල්ල අපිට පුස් පාට් දානව.. ඌ නෙට් යනකොට විතරයි මූට යන්න දෙන්නෙ.. මෙහෙමත් අනාතයෝ..:rofl:
අනිවා:rofl:
අල්ලපු ගෙදර එකාගේ ඩොන්ගල් එක පට්ට ස්පීඩ් ඇති:dull: 21kbps එකක්නේ:rofl:
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    game kollo tama moto :rolleyes: uba posh mottayekda :lol:
    මම පොශ් මොට්ටයෙක් නෙමෙයි යකෝ.. මම ගමේහ් කොල්ලෙක්..:rofl:

    ane paw aanathaya oka balalawath hita sathutu kara ganin :lol:
    This page has had 9,790 visits
    aeNA0GB_460sa.gif
    :rofl::rofl::rofl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උගුර වර්චස් වෙලා සිංහලු..:(
    බෙහෙත් ගන්න යන්න ඕන සෑට.. අවුරුදු 2කට පස්සෙ ලෙඩවුනාමයි..
    එපා වෙනව.. කෙල ගිලින්නත් බෑ...:(
    පට්ට පට පට :cool:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උගුර වර්චස් වෙලා සිංහලු..:(
    බෙහෙත් ගන්න යන්න ඕන සෑට.. අවුරුදු 2කට පස්සෙ ලෙඩවුනාමයි..
    එපා වෙනව.. කෙල ගිලින්නත් බෑ...:(
    :eek::eek:
    tablet gaththada :lol: