EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1451505_522930557802563_1225401785_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ තුනක් ගැන කතා කරනවා....ඔලුව ගිනි අරන් ඉන්නේ...:dull:
    අපේ අම්මලා බන් , කතා කරලා වාදක නැහැ , බන් :dull:
    උදේ ලොක්කට , ගහලා බැනලා :dull:
    හෙට ඉදන් , වයිෆ්ගේ අම්මට එන්න කිවා...
    පිස්සු හැදිලා ඉන්නේ

    :confused::confused: පොඩ්ඩා දඟ වැඩක් කරන්න ඇති බන් !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P ඔන් ද වේ...... :cool:
    සුබ පැතුම්..................!!!!!!!!!
    :D:D:D

    විවාහක සමාජයේ සාමාජිකයන් හට කෙරෙන නිවේදනයයි!

    යුරාජ් මහතාණන් පියෙකු වීමේ පීතිය නිමිත්තෙන් මා සතු වොද්කා බෝතලය එතුමන් පිය පදවිය ලද දින සිට දින 7ක් ඇතුලත මාළඹේ මචං-1 හි පැවැත්වෙන ගරු ගාම්භීර උත්සවයකදී විවර කෙරෙන බව දන්වමි...............

    එදිනට සියළු දෙනාගේම පැමිණිම අපේක්ෂා කරමි.
     
    kingdewi

    Well-known member
  • සුබ පැතුම්..................!!!!!!!!!
    :D:D:D

    විවාහක සමාජයේ සාමාජිකයන් හට කෙරෙන නිවේදනයයි!

    යුරාජ් මහතාණන් පියෙකු වීමේ පීතිය නිමිත්තෙන් මා සතු වොද්කා බෝතලය එතුමන් පිය පදවිය ලද දින සිට දින 7ක් ඇතුලත මාළඹේ මචං-1 හි පැවැත්වෙන ගරු ගාම්භීර උත්සවයකදී විවර කෙරෙන බව දන්වමි...............

    එදිනට සියළු දෙනාගේම පැමිණිම අපේක්ෂා කරමි.

    මෙය සත්‍යක්ම වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    සුබම සුබ පැතුම් !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :shocked: හෑ !!

    :shocked: :shocked: හෝව් හෝව්........ මම නම් අර අරූ වගේ එකෙක්ට කියන්නේ නෑ...... :rofl: :P (මේකට නම් අර අරූ ;) ට හොදටම රිදෙයි) මම කිව්වේ ප්‍රොසෙසින් කියලා....... අයියෝ සල්ලි...... :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    අප්පට උඩු. ප්‍රීතී ප්‍රීතී. අපිත් එන්නැයි
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked: :shocked: හෝව් හෝව්........ මම නම් අර අරූ වගේ එකෙක්ට කියන්නේ නෑ...... :rofl: :P (මේකට නම් අර අරූ ;) ට හොදටම රිදෙයි) මම කිව්වේ ප්‍රොසෙසින් කියලා....... අයියෝ සල්ලි...... :P

    ප්‍රොසෙසින් කිව්වේ :oo: :rolleyes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන කොහෙන්වත් එපා ද?:dull:

    :rofl::rofl: රිදිලා දූවගෙන ඈවිත් හෙන්චයියෙකුත් ඈදන් ඈවිත්...... :P

    ඔය ගස් ගොබ්බයෝ එක්ක තර්ක වලට යන්න එපා කිඹුල් මාමේ........ :yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    යුරාජ් මාම ආයේ කවද්ද කොටුව පැත්තේ එන්නේ. එදාට ගෙනත් තියන්නම්. ඒක මට ගේන්න කිව්වට අමතක වෙලාම ගියා. :sorry:
     
    Last edited:
    Status
    Not open for further replies.