hy machan man matale ban, post karanna vei neda ethkota, kandy vage thenakata enne ehema nedda machan

මම ඉන්නේ නුවර, මම අරූත් එක්ක කතා කර ගත්තෙත් ඒක තමයි. නුවර කඩේකට මම මිනිහාගේ බඩු අරන් දාලා උදව්වක් කරන්නයි හිතාගෙන ඉන්නේ. එහෙම වුනොත් ගන්න බලාගෙන ඉන්න අයට ඒ දේ ලේසි වෙයි..
කොයි එකටත් කතා කරලා බලන්න, සමහර වේලාවට ඔයාට පොස්ට් එකෙන් ලැබෙන්න සලස්වයි.
me vedenam hodai neda machan, salli dila evelema ganna puluvan ethakota, chk karalama gatha heki,
oka hadana heti kiyala dipanko

ඔව්, ඇත්ත අනික, මාස 6ක වගකීමක් දෙනවා නේ. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ. කොහොමත් මම අද එකක් ඕඩර් කලා දවස් දෙකකින් මට ලැබෙයි. ලැබුනාම බල්බයේ හොද නරක මේ Thread එකෙන් ම කියන්නම් කෝ. කොහොමත් අපේ එකෙක් නේ කලේ ඒ හින්දා නරකක් වෙන්නේ නම් නැති වෙයි කියලා හිතෙනවා.
ya ya ehema karamu matath 5k vitara one
me machan sure neda mekata dana LED eka hodama eka kiyala, den shop vala thiyenavalu ban chatr bulb ekakuth
ya ya ehema karamu matath 5k vitara one
me machan sure neda mekata dana LED eka hodama eka kiyala, den shop vala thiyenavalu ban chatr bulb ekakuth

Hodama bulb eka danne.anith ewage eliya ne machn.kisi dekata baya wenna epa mokak hari unoth one to one replacement dennam.![]()

kandy valata stock eka diyanko ehenam ikmnta bulb 5k vitara one ape gedarata, api gaththama vate pite inna euntath one venava, ethkota ithin man vede set karalath dennam![]()

I want to buy. How could I contact you?

bump.
matath oni. dan nam salli napasse contact karannam
![]()
macho study room ekakata 9w ekak athida? 9w eken normal 100w wage eliya thiyenawada?