වර්තමාන ආණ්ඩුවේ සැබෑ නිරුවත .

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මහින්දට පුලුවන් නම් කියපන් SLT එකේ volume limit එක වැඩි කරන්න කියලා.
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලංකාවේ ඉන්න පොnන මාධ්‍ය කාරයෝ තමයි රට කන පොන්nයන්ට උඩ ගෙඩි දෙන්නෙ....
    කතාවක කොටසක් දාල මිනිස්සු කුලප්පු කරවනව......
    කතාවේ හරය නෙවෙයි දෙන්නෙ......
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    යුද්දේ තියෙන කලේ අපිත් මහින්දට තමයි....
    හැබයි දැනුත් මහින්දව ඕන කියන එවුන් එක්කෝ

    1)ඇස් කන් පෙන්නෙ නැති උන්
    2)මහින්දගේ පවුලේ එකෙක්
    3)ආණ්ඩුවෙන් වාසි ගන්න එක්කෙක්

    එහෙමත් නැත්නම්
    4)මොලේ ගූ තියෙන එකෙක් වෙන්න ඕනි.....

    එකෙන් කිසිම වෙලාවක ඇගවෙන් නෑ රන්නපොනිල්ට බලය දෙන්නේ ඕනි කියල......
     
    • Like
    Reactions: BruceWayne92

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    යුද්දේ තියෙන කලේ අපිත් මහින්දට තමයි....
    හැබයි දැනුත් මහින්දව ඕන කියන එවුන් එක්කෝ

    1)ඇස් කන් පෙන්නෙ නැති උන්
    2)මහින්දගේ පවුලේ එකෙක්
    3)ආණ්ඩුවෙන් වාසි ගන්න එක්කෙක්

    එහෙමත් නැත්නම්
    4)මොලේ ගූ තියෙන එකෙක් වෙන්න ඕනි.....

    එකෙන් කිසිම වෙලාවක ඇගවෙන් නෑ රන්නපොනිල්ට බලය දෙන්නේ ඕනි කියල......

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes:
    :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    යුද්දේ තියෙන කලේ අපිත් මහින්දට තමයි....
    හැබයි දැනුත් මහින්දව ඕන කියන එවුන් එක්කෝ

    1)ඇස් කන් පෙන්නෙ නැති උන්
    2)මහින්දගේ පවුලේ එකෙක්
    3)ආණ්ඩුවෙන් වාසි ගන්න එක්කෙක්

    එහෙමත් නැත්නම්
    4)මොලේ ගූ තියෙන එකෙක් වෙන්න ඕනි.....

    එකෙන් කිසිම වෙලාවක ඇගවෙන් නෑ රන්නපොනිල්ට බලය දෙන්නේ ඕනි කියල......
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    අම්මද බොල කියුවලු අනේ වාසනාවන් ඔක ප්‍රායොගික නැ පුතා ලංකාවට.උබ කියන්ඩ දෙයක් නතුවට කියපු එකක් කියලනම් හොදටම පැහැදිලියි,ඔය බයිල ප්‍රායොගික නැ ඒකයි මම කියන්නෙ.මට නම් මහින්ද කරප් අනිත් දේවලත් කිසිම අසාර්තකත්වයක් පේන්නෙ නැ .:P

    කියන්න දේවල් නැත්තේ නැහැ බන් .උඹ කිව්ව එව්වයෙන් මට තේරෙන්නේ උඹට මම කිව්ව යතාර්ථවාදී කතාවට ටිකක් රිදිලා වගේ :P:P:P:P:P.හරි කමක් නැහැ ,උඹට මහින්ද කරපුවයේ අසාර්ථක දේවල් පෙන්නේ නැහැළු .මොනවද බං මේ විහිළු .බලපන් මේ ලඟදි තිබ්බ CHOGM එක .ඒ CHOGM එක තමා ඉතිංහාසයේ අඩුම රාජ්‍ය නායකයන් සහභාගී වෙච්ච චෝගම් එක .ඒ කියන්නේ අසාර්ථකම චෝගම් එක .සමහර රටවල් ඕක්ට ගෙන්න ගත්තේ අල්ලස් දීලා වගේ .එකක් තමා ඉංදියාවට සාම්පූර් වික්කා .ඒත් ඉන්දියාවෙ රාජ්‍ය නායකයා ආවේ නැහැ :P:P.නවසීලන්තය ගෙන්න ගන්න ඕන හින්දා විස වෙච්ච ෆෝන්ටේරා කිරි වල විස එකපාරටම අතුරුදහන් උනා :P:P.ඕස්ට්‍රේලියාවේ පැකර්ට කැසිනෝ වලට බදුසහන දුන්නා .:angry::angry::angry:නැත්තම් ඕස්ට්‍රේලියාවත් ඕය චුයින්ගම් එක වර්ජනය කරනවා .ඉතිං බලපන් එතනම අසාර්ථකයිනේ .අනික ලොකේ පළමු වතාවට තමා අය-වැය වාර්ථාවක් නැතිව සමුළුවක් කළේ .ඇයි අය-වැයක් නැත්තේ ? :oo::oo::oo:තව අසාර්ථක එව්වා කියන්නම් .එකක් තමා නැව් එන්නේ නැති හම්බන්තොට වරාය .අනික් එක තමා ෆ්ලේන් එන්නේ නැති මත්තල ගුවන්තෝටුපළ ,අනික් එක තමා 20 වතාවකට වැඩිය ඇණ හිට්ට විදුලිබලාගාරය .අමු නාස්තිනේ බං මෙව්වා .කෙළින්ම කිව්වොත් අසාර්ථක ව්‍යාපෘති .තව අසාර්ථක දෙයක් කියන්නම් .ඒ තමා උතුරේ ඡන්දය .ඒක දිනන්න ආණ්ඩුව දකුණේ සමහරක්(හැමෝම නෙමේ ) ගොබ්බ සිංහලයන්ට දෙන ආතල් උතුරටත් දුන්නා
    …:P:P:P:P.ඒත් උතුරේ දෙමළ උන් ඇන්දුනාද ? නැහැ නේ .උතුරු වසන්තය දුන්නළු ,ප්‍රජාත්‍රන්තවාදි අයිතිය කියන මොකක්ද එක දුන්නළු .ඒත් මොකද උනේ ? අන්න උඹට නොපෙනෙන අසාර්ථකත්වය .අහ් උබ මට කිව්ව නේ මට කියන්න දෙයක් නැතුව එක එක එව්වා කියවනවා කියලා ඔන්න මට කියන්න පුළුවන් තව එව්වා උබට කිව්වා .දැන් උඹ වගේ එකෙක් කරන්නේ මේ කිව්ව ටිකේ පොඩි කෑල්ලක් අල්ලගෙන ඒකෙන් මහින්දයව සුද්ද කරන්න .කමක් නැහැ කරන්න පුළුවන් එච්චර නම් ඒකවත් කරපන් .හැබැයි හරියට .අනික් දේ තමා උබට මේ තුප්පහි පවුල් පාලන දේශපාලඥයන්ගේ වැරදි පේන්නේ නැහැ කියන්නේ උඹ එක්කො ආණ්ඩුවේ එවුන්ගෙන් සුදුසුකමක් නැතිව ජෝබ් ගත්ත එකෙක් .එහෙම නැත්තම් ආණ්ඩුවේ ඇමති කෙනෙක්ගේ හර් මන්ත්‍රී කෙනෙක්ගේ හරි කටු කන එකෙක් .මොකද උඹ මේ කිව්ව ජාතියේ එකෙක් නෙමේ නම් උඹta මේ තුප්පහි ආණ්ඩුවේ වර්තමාන අසාර්ථකබාවය හොඳට පේනවා .:yes::yes::yes::yes::yes:
     
    SankaDM

    Member
    Dec 4, 2013
    3
    0
    0

    කියන්න දේවල් නැත්තේ නැහැ බන් .උඹ කිව්ව එව්වයෙන් මට තේරෙන්නේ උඹට මම කිව්ව යතාර්ථවාදී කතාවට ටිකක් රිදිලා වගේ :P:P:P:P:P.හරි කමක් නැහැ ,උඹට මහින්ද කරපුවයේ අසාර්ථක දේවල් පෙන්නේ නැහැළු .මොනවද බං මේ විහිළු .බලපන් මේ ලඟදි තිබ්බ CHOGM එක .ඒ CHOGM එක තමා ඉතිංහාසයේ අඩුම රාජ්‍ය නායකයන් සහභාගී වෙච්ච චෝගම් එක .ඒ කියන්නේ අසාර්ථකම චෝගම් එක .සමහර රටවල් ඕක්ට ගෙන්න ගත්තේ අල්ලස් දීලා වගේ .එකක් තමා ඉංදියාවට සාම්පූර් වික්කා .ඒත් ඉන්දියාවෙ රාජ්‍ය නායකයා ආවේ නැහැ :P:P.නවසීලන්තය ගෙන්න ගන්න ඕන හින්දා විස වෙච්ච ෆෝන්ටේරා කිරි වල විස එකපාරටම අතුරුදහන් උනා :P:P.ඕස්ට්‍රේලියාවේ පැකර්ට කැසිනෝ වලට බදුසහන දුන්නා .:angry::angry::angry:නැත්තම් ඕස්ට්‍රේලියාවත් ඕය චුයින්ගම් එක වර්ජනය කරනවා .ඉතිං බලපන් එතනම අසාර්ථකයිනේ .අනික ලොකේ පළමු වතාවට තමා අය-වැය වාර්ථාවක් නැතිව සමුළුවක් කළේ .ඇයි අය-වැයක් නැත්තේ ? :oo::oo::oo:තව අසාර්ථක එව්වා කියන්නම් .එකක් තමා නැව් එන්නේ නැති හම්බන්තොට වරාය .අනික් එක තමා ෆ්ලේන් එන්නේ නැති මත්තල ගුවන්තෝටුපළ ,අනික් එක තමා 20 වතාවකට වැඩිය ඇණ හිට්ට විදුලිබලාගාරය .අමු නාස්තිනේ බං මෙව්වා .කෙළින්ම කිව්වොත් අසාර්ථක ව්‍යාපෘති .තව අසාර්ථක දෙයක් කියන්නම් .ඒ තමා උතුරේ ඡන්දය .ඒක දිනන්න ආණ්ඩුව දකුණේ සමහරක්(හැමෝම නෙමේ ) ගොබ්බ සිංහලයන්ට දෙන ආතල් උතුරටත් දුන්නා
    :P:P:P:P.ඒත් උතුරේ දෙමළ උන් ඇන්දුනාද ? නැහැ නේ .උතුරු වසන්තය දුන්නළු ,ප්‍රජාත්‍රන්තවාදි අයිතිය කියන මොකක්ද එක දුන්නළු .ඒත් මොකද උනේ ? අන්න උඹට නොපෙනෙන අසාර්ථකත්වය .අහ් උබ මට කිව්ව නේ මට කියන්න දෙයක් නැතුව එක එක එව්වා කියවනවා කියලා ඔන්න මට කියන්න පුළුවන් තව එව්වා උබට කිව්වා .දැන් උඹ වගේ එකෙක් කරන්නේ මේ කිව්ව ටිකේ පොඩි කෑල්ලක් අල්ලගෙන ඒකෙන් මහින්දයව සුද්ද කරන්න .කමක් නැහැ කරන්න පුළුවන් එච්චර නම් ඒකවත් කරපන් .හැබැයි හරියට .අනික් දේ තමා උබට මේ තුප්පහි පවුල් පාලන දේශපාලඥයන්ගේ වැරදි පේන්නේ නැහැ කියන්නේ උඹ එක්කො ආණ්ඩුවේ එවුන්ගෙන් සුදුසුකමක් නැතිව ජෝබ් ගත්ත එකෙක් .එහෙම නැත්තම් ආණ්ඩුවේ ඇමති කෙනෙක්ගේ හර් මන්ත්‍රී කෙනෙක්ගේ හරි කටු කන එකෙක් .මොකද උඹ මේ කිව්ව ජාතියේ එකෙක් නෙමේ නම් උඹta මේ තුප්පහි ආණ්ඩුවේ වර්තමාන අසාර්ථකබාවය හොඳට පේනවා .:yes::yes::yes::yes::yes:
    rajapaksha pawul palanaya dannam epa wela thiyenne :angry::angry:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    යුද්දේ තියෙන කලේ අපිත් මහින්දට තමයි....
    හැබයි දැනුත් මහින්දව ඕන කියන එවුන් එක්කෝ

    1)ඇස් කන් පෙන්නෙ නැති උන්
    2)මහින්දගේ පවුලේ එකෙක්
    3)ආණ්ඩුවෙන් වාසි ගන්න එක්කෙක්

    එහෙමත් නැත්නම්
    4)මොලේ ගූ තියෙන එකෙක් වෙන්න ඕනි.....

    එකෙන් කිසිම වෙලාවක ඇගවෙන් නෑ රන්නපොනිල්ට බලය දෙන්නේ ඕනි කියල......

    :yes::yes::yes::yes::yes::yes:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    මිනිස්සු මහින්දට කැමතියි හොරෙක් කියන්නෙ බොලාල තියෙන කුහක කමට. මොන දේශපාලන විසදුම්ද කිසිම දෙයක් දෙන්නෙ නැ. ඒක මහින්ද කියන්ඩ ඔනෙත් නැ,ලබන අවුරුද්දෙ 13ත් කප්පාදු කරනව.ජ්ව්ප් කියන්නෙ මිහරක් රැලක්නෙ ඔකුන්ට චන්දෙ දෙන්ඩ මිනිස්සුන්ට මොලේ හොද නැති කමක් නැ.සමජවාදය හරි යන්නෙ නැ මෙහාට ඒකයි :P:P
    ඇටේ තමා
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    සහතික ඇත්ත මුකියන්නේ.. මහජන සල්ලි වලින් විනොදවන මැති/ඇමතියන්ට පිළිකාවැනි දරුණු ලෙඩ රෝග සැදී වේදනාත්මක මරණයක් අත්වේවා..... !!!!
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Anura kumara wage economics degree gahapu hoda molayak thiyana politicians la ekka anduwe ata pass nathi laxman yapa, wimal wage ponsla debate ekata gihilla unta goo yanawa answers nathiwa :P

    images
    anura kumarage economics degree eka :lol: 🤌
     
    • Love
    Reactions: windows_ubuntu