පොලීසිට ගෙට පැන්නොත්.... ? ?
මචන්ලා මම දන්නේ නැති දෙයක් තියෙනවා.. 
බැරිවෙලා හරි බං අපේ ගෙදරට පොලිසියන් පැනලා චෙක් කරන්න ඕනි කීවොත් බං අපිට ඒ වෙලාවේ උන්ට ඒක කරන්න නොදී ඉන්න විදියක් නැද්ද ? උන්ට එහෙම කාගෙවත් අනුමැතියක් නැතුව ගේකට ඇවිත් චෙක් කරන්න පුලුවන්ද ? දැනගන්න කියපල්ලා මචං දන්න එකෙක්..

Akenma, APe Aiyala gena Dannwane