පොලීසිට ගෙට පැන්නොත්.... ? ? 

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    පොලීසිට ගෙට පැන්නොත්.... ? ? 

    මචන්ලා මම දන්නේ නැති දෙයක් තියෙනවා.. :dull:
    බැරිවෙලා හරි බං අපේ ගෙදරට පොලිසියන් පැනලා චෙක් කරන්න ඕනි කීවොත් බං අපිට ඒ වෙලාවේ උන්ට ඒක කරන්න නොදී ඉන්න විදියක් නැද්ද ? උන්ට එහෙම කාගෙවත් අනුමැතියක් නැතුව ගේකට ඇවිත් චෙක් කරන්න පුලුවන්ද ? දැනගන්න කියපල්ලා මචං දන්න එකෙක්..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම දන්න විදිහට warrant එකක් ඕන. හැබැයි ඉතින් ලංකාවනේ. සල්ලිකරයෝන්ගේ ගෙවල් warrant තිබ්බත් search කරන්න බෑ. සල්ලි නැති එකාගෙ ගෙවල් ආතල් එකටත් search කරනව.:rofl:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචන්, උසාවි නියෝගයක්(search warrant) නැතුව ගෙයක් පරීක්ෂා කරන්න බෑ...
    ඒ නියෝග කොලේ ඉල්ලල බලන්න අයිතිය තියෙනව අපිට...
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    nO WAY SEARCH KARANNA BA...........
    FIRST WARRANT EKA ILLPAN.SECOND id'S MUST,UNIFORM IS MUST,
    AEMATH KARADARA KARANAWANM GAHANU KENEK ISSRATA DALA UMBA 911 CALL KARAPAN... KIYALA WISHTHARE KIYAPAN TOPIYA THAMAI.........
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම දන්න විදිහට warrant එකක් ඕන. හැබැයි ඉතින් ලංකාවනේ. සල්ලිකරයෝන්ගේ ගෙවල් warrant තිබ්බත් search කරන්න බෑ. සල්ලි නැති එකාගෙ ගෙවල් ආතල් එකටත් search කරනව.:rofl:

    :rofl:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මොකද ඔච්චර බය
    මොනවද හංගල තියෙන්නේ

    හංගපු දෙයක් නෙවෙයි බං. මේ ලගදී දවසක අපේ කොල්ලෙක්ගේ ගෙදරට පොලිසීයෙන් ඇවිත් එකපාරටම චෙක් කලා බං.. උන් ජොයින්ට් විකුණනවා කියලා කවුදෝ බොරු නිවුස් එකක් දීලා.. පොලිසිය එනකොට උන් බීබී ඉදලා තියෙන්නේ (අරක්කු) ඒකට උන්ව ඇතුලට දාලා 20000ක් දඩ ගැහුවා බං.. :angry::angry::angry:
    අවසරයක් නැතුව චෙක් කරන්න බැහැ.
    Elaz Thnq machan :)

    police bump, gedarata awath, weapon tibbath, pennanna nam yanna epa pute :P

    :D Akenma, APe Aiyala gena Dannwane :D

    search warrant ekak nathuwa ehema enna ba.

    elazz, Tx bn :)
    usawiyen order ekak nathuwa check karanna ba
    Elazz :)
    valueble thread

    මම දන්න විදිහට warrant එකක් ඕන. හැබැයි ඉතින් ලංකාවනේ. සල්ලිකරයෝන්ගේ ගෙවල් warrant තිබ්බත් search කරන්න බෑ. සල්ලි නැති එකාගෙ ගෙවල් ආතල් එකටත් search කරනව.:rofl:

    Mata ahema seen 1k una bn

    මචන්, උසාවි නියෝගයක්(search warrant) නැතුව ගෙයක් පරීක්ෂා කරන්න බෑ...
    ඒ නියෝග කොලේ ඉල්ලල බලන්න අයිතිය තියෙනව අපිට...
    elazz, dennam aye awama geemak unta :oo: