~ ආයුබෝවන් ~
මීට මාස කිහිපයකට පෙර ආරම්භ කල "Elakirian's Got Talent [EKGT] 2013" වැඩසටහන නොවැලක්විය හැකි හේතු කිහිපයක් නිසාවෙන් අතරමග නැවැත්වීමට සිදු වු බව සැබෑවකි, නමුත් එම තරඟය වෙනුවෙන් අප සහෘදයන් එවා තිබු නිර්මාණ ඉතාමත් සුරක්ෂිතව මා සතුව පැවතුනු නිසා එම නිර්මාණ ඉදිරිපත් කර ඔවුන්ගේ දක්ෂතාවයන් වෙනුවෙන් එලකිරිය තුල අගයකිරීමක් සිදුකල යුතු යැයි සිතුවිල්ලක් විය. ඒ අනුව ගායන අංශයේ (Best Vocals) නිර්මාණ මේ අයුරින් එළිදැක්වීමට සිතුවෙමි.....ඔබගේ රසවින්දනය හා කැමැත්ත අනුව අදාළ නිර්මාණකරුවන්ව ඇගයීමට ලක්කරමින් ඔවුන්ව දිරිමත් කරවන ලෙස ඉල්ලා සිටින අතර එම නිර්මාණ අතරින් තෝරාගත් නිර්මාණ එකතු කර Youtube වීඩියෝවක් ලෙස ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමි.....
00.01 - nawam_tdd
01.44 - navod456
02.59 - Metalingus
03.58 - hasalanka
06.01 - costaxxx
07.24 - Nebuchadnezzer
08.28 - kingkong619
එමෙන්ම Best Lyrics අංශයේ නිර්මාණ ද ඉදිරියේදී අලුත් ත්රෙඩ් එකකින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සිදුකරමින් පවතී.....
Last edited:








