~ Elakirian's Got Talent [EKGT] 2013 | Best Vocals ~

Vote for Best Voice of Elakiri

  • nawam_tdd

    Votes: 7 13.0%
  • hasalanka

    Votes: 8 14.8%
  • costaxxx

    Votes: 5 9.3%
  • navod456

    Votes: 16 29.6%
  • Nebuchadnezzer

    Votes: 34 63.0%
  • Metalingus

    Votes: 3 5.6%
  • kingkong619

    Votes: 9 16.7%

  • Total voters
    54
  • Poll closed .

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සියළු දෙනාම හොද නෑ..................අවංකව ම මේ කියන්නේ........:dull:
    තේරුම් ගනිල්ලා, පෙහලු වලට හුස්ම අල්ලලා, ඒක පාලනය කරලා, ආවේග එක්කයි ගායනාව කරන්න ඕන.
    ටිකක් හොද මට්ටමක තියනවා navod456,Nebuchadnezzer සහ kingkong619ගේ............
    නමුත් මේ ඔබ කිසිවකු ගේ ඉහල මට්ටමක් නෙවෙයි.

    කෝ උඹලා ගායනා කරද්දී ඉමෝෂන්ස්? කෝ ආවේග? කෝ සමහර අවස්ථාවල සෘතිය? කෝ ගායන අගංකරණ? කෝ ආලප්?

    මම “නියමයි මචං ලා, කීප් ගොයින්ග්“ කිව්වොත් මචං, මම මට ම කරගන්න ආත්ම වංචාවක්, උඹලට කරන බොරුවක්. උඹලට තව පුළුවන්, මේ උපරිමයට ලග අවස්ථාවක් වත් නෙවෙයි...........................

    yes :yes: mama vote kareNebuchadnezzer ta anith unuth hodai but Nebuchadnezzer sinduwath ekka voice eka galapenawa... me mage adahasa...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට හිතෙන්නෙ මෙතන හොඳටම sing කරන්නෙ Nebuchadnezzer සහෝදරය ...

    අනිත් අයගෙන් ගත්තොත් costaxxx සෑහෙන කලබලේකින් සින්දුව කියාගෙන යනව වගෙ තේරෙනව, navod456 කසුන් කල්හාරගෙ සින්දුවෙ නැති ආලාප ගායනා කරනව, kingkong619 ගෙ echo හොඳටම වැඩී ... පොදුවේ හැමෝටම වෙලා තියෙන අවුල තමයි කාලයක් සින්දු කියන්නැතුව ඉඳල එකපාරටම සින්දු කියන්න ගියාම ඇති වන තත්වය ... තව සින්දුවක් දෙකක් කියද්දි හැදිල එයි ඒක

    විචාරයක් නොව personal opinion එකක් පමණයි
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    hmm..mewa niwadu paduwe rasa widala vote karannmko
    11.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    yes :yes: mama vote kareNebuchadnezzer ta anith unuth hodai but Nebuchadnezzer sinduwath ekka voice eka galapenawa... me mage adahasa...
    ස්තූතියි යාළු.. :D

    මට හිතෙන්නෙ මෙතන හොඳටම sing කරන්නෙ Nebuchadnezzer සහෝදරය ...

    අනිත් අයගෙන් ගත්තොත් costaxxx සෑහෙන කලබලේකින් සින්දුව කියාගෙන යනව වගෙ තේරෙනව, navod456 කසුන් කල්හාරගෙ සින්දුවෙ නැති ආලාප ගායනා කරනව, kingkong619 ගෙ echo හොඳටම වැඩී ... පොදුවේ හැමෝටම වෙලා තියෙන අවුල තමයි කාලයක් සින්දු කියන්නැතුව ඉඳල එකපාරටම සින්දු කියන්න ගියාම ඇති වන තත්වය ... තව සින්දුවක් දෙකක් කියද්දි හැදිල එයි ඒක

    විචාරයක් නොව personal opinion එකක් පමණයි
    ස්තූතියි දර්ශන සහෝදරයා.. :D

    එකෙක්ට vote එකක් දැම්මා :P:P
    uYlnQ.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    රුපියල් පන්සීයෙ reload එකට තැන්ක්ස්.. උයාට vote කළා..
    කූල් හරිය :cool::love:
    එළ ආ... :love:
    උඹේ ෆේක් එවයිනුත් Vote දෙක තුනක් දාපන්.. :P
    මම තව රුපියල්ම එකදහස් පන්සීයක් දාන්නම් හරිය...
    :yes::cool:
    හීන් නූලට බඩ පල අමනයා... :angry:
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    එල එල .. ජය වේවා ... මාත් මුලින්ම ඉන්නවනේ :D
    හැමෝටම ජය :yes::yes: