සියළු දෙනාම හොද නෑ..................අවංකව ම මේ කියන්නේ........
තේරුම් ගනිල්ලා, පෙහලු වලට හුස්ම අල්ලලා, ඒක පාලනය කරලා, ආවේග එක්කයි ගායනාව කරන්න ඕන.
ටිකක් හොද මට්ටමක තියනවා navod456,Nebuchadnezzer සහ kingkong619ගේ............
නමුත් මේ ඔබ කිසිවකු ගේ ඉහල මට්ටමක් නෙවෙයි.
කෝ උඹලා ගායනා කරද්දී ඉමෝෂන්ස්? කෝ ආවේග? කෝ සමහර අවස්ථාවල සෘතිය? කෝ ගායන අගංකරණ? කෝ ආලප්?
මම “නියමයි මචං ලා, කීප් ගොයින්ග්“ කිව්වොත් මචං, මම මට ම කරගන්න ආත්ම වංචාවක්, උඹලට කරන බොරුවක්. උඹලට තව පුළුවන්, මේ උපරිමයට ලග අවස්ථාවක් වත් නෙවෙයි...........................
yes
mama vote kareNebuchadnezzer ta anith unuth hodai but Nebuchadnezzer sinduwath ekka voice eka galapenawa... me mage adahasa...










