නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රජ්ජුරුවෝ;15986606 said:
    "භාවනාවෙන් ලැබෙන අධ්‍යාත්මික ශක්තියත් මට ලැබිලා නෑ. මට මේ තියෙන්නේ වෙනින් මොකද්ද එකක්. ඒකෙන් තමා මේ කියන දේවල් ලියන දේවල් ඔක්කොම කියන්නේ."
    http://youtu.be/hB3Mjsxi8e0?t=47m3s

    වෙනින් මොකද්ද එක මොකද්ද කියලා එයා දන්නනෙත් නෑ. එහෙව් එකේ ඒ වෙනින් මොකද්ද කියන එක ගැන මෙලෝ අවබෝධයක් නැතිව ඒකෙන් කියන දේවල් ඉස්මුදුනින් පිළිගන්න අයත් මේකේ ඉන්නවා. කතා දෙකක් නෑ එහෙම පිළිගන්න අය අතරේ ලංකාවේ ඉහලම ගණිතඥයොත් ඇති. ඒ තමන්ගේ ෆීල්ඩ් එකේ ඉහළින්ම ඉන්න පුද්ගලයෙක් කියන දෙයක් හින්දා මිසක් වෙන කිසිම හේතුවක් හින්දා නෙවෙයි කියලා මට හිතෙන්නේ.
    මොරටුවේ දේශනයක් දෙන්න ආපු වෙලාවක මට මතකයි කාටවත් මෙයා කියන දේවල් ප්‍රශ්න කරන්න දුන්නේ නෑ අහන් හිටපු උන්. හූ තියනවා මොර දෙනවා හතර වටින්ම කවුරු හරි ප්‍රශ්න කරද්දී. මෙයා මොනා කිව්වත් උන්ට හරි.ඊට වඩා දෙයක් නෑ. ආයේ වචනයක් කතා කරන්න බෑ නැගිටලා. ඕකයි මේ රටේ ගණිතය ඉහළින්ම සමත් වන බහුතරයකගේ මානසිකත්වය. මැත්ස් බැරි උනාට උන්ට වඩා නං හොඳ බුද්ධියක් එග්සෑම් ෆේල් උන උන්ටත් තියෙනවා කියලා මට නං හිතෙන්නේ.

    ඔහේ කටට එන එකක් කියල දානව ... ඊට පස්සෙ කියනව ඒක තමයි ජාතික චින්තනය කියල ... ඕව දෝත් මුදුන් දීල පිළිගන්න උන් පස්සෙන් යනව ... ඔය වීඩියෝ එකේ කියන්නෙ මිසයිල ගහල ලංකාව අල්ලනවලු බටහිරින් :rofl: ... ලංකාව යටත් කරගන්න පැය 24ක් වත් යන්නෑ ... නැවෙන් කටට කියලනෙ කියන්නෙ ... ඔක්කොම සීනි, පරිප්පු, කන බොන දේවල් එන්නෙ පිටරටින් ... ඔය නැව් ටික නවත්තපු ගමන් අපිට කෙලින්ම යන්න වෙන්නෙ ගල් යුගේට ... දැන් මේ ටික කිව්වම කියයි අපි බටහිර ගැති කියල ... ලංකාව පුළුවන් තරම් ස්වයංපෝෂිත කරන්න කියල තමයි අපිත් කියන්නෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    රේප් කපලා කුණු හරුප කියලා අම්මට.....

    අවජාතක බල්ලෙක්......ඔන්න පොරවල්.....
     
    • Like
    Reactions: pavithra_uk

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රජ්ජුරුවෝ;15986606 said:
    "භාවනාවෙන් ලැබෙන අධ්‍යාත්මික ශක්තියත් මට ලැබිලා නෑ. මට මේ තියෙන්නේ වෙනින් මොකද්ද එකක්. ඒකෙන් තමා මේ කියන දේවල් ලියන දේවල් ඔක්කොම කියන්නේ."
    http://youtu.be/hB3Mjsxi8e0?t=47m3s

    වෙනින් මොකද්ද එක මොකද්ද කියලා එයා දන්නනෙත් නෑ. එහෙව් එකේ ඒ වෙනින් මොකද්ද කියන එක ගැන මෙලෝ අවබෝධයක් නැතිව ඒකෙන් කියන දේවල් ඉස්මුදුනින් පිළිගන්න අයත් මේකේ ඉන්නවා. කතා දෙකක් නෑ එහෙම පිළිගන්න අය අතරේ ලංකාවේ ඉහලම ගණිතඥයොත් ඇති. ඒ තමන්ගේ ෆීල්ඩ් එකේ ඉහළින්ම ඉන්න පුද්ගලයෙක් කියන දෙයක් හින්දා මිසක් වෙන කිසිම හේතුවක් හින්දා නෙවෙයි කියලා මට හිතෙන්නේ.
    මොරටුවේ දේශනයක් දෙන්න ආපු වෙලාවක මට මතකයි කාටවත් මෙයා කියන දේවල් ප්‍රශ්න කරන්න දුන්නේ නෑ අහන් හිටපු උන්. හූ තියනවා මොර දෙනවා හතර වටින්ම කවුරු හරි ප්‍රශ්න කරද්දී. මෙයා මොනා කිව්වත් උන්ට හරි.ඊට වඩා දෙයක් නෑ. ආයේ වචනයක් කතා කරන්න බෑ නැගිටලා. ඕකයි මේ රටේ ගණිතය ඉහළින්ම සමත් වන බහුතරයකගේ මානසිකත්වය. මැත්ස් බැරි උනාට උන්ට වඩා නං හොඳ බුද්ධියක් එග්සෑම් ෆේල් උන උන්ටත් තියෙනවා කියලා මට නං හිතෙන්නේ.

    මචන්, මොරටුවේ කැම්පස් එකේ දේශනය මං සම්පූර්ණයෙන් ඇහුවා...එතන කවුරුත් හූ කියන්නේ නෑ...නොදන්නා මිනිස්සුන්ට වැරදි අදහස් දෙන්න එපා...
    එකම එක පාරක් හූ කියනවා, ඒ නලින් ද සිල්වාට නෙමෙයි...දේශනයට කිසිසේත් අදාළ නොවෙන, මාක්ස්වාදය සහ මහාචාර්යතුමාගේ පුද්ගලික ජීවිතය ගැන අහපු ජේ.වී.පී පැටියෙක්ට තමයි කොල්ලෝ හූ කියන්නේ..අන්තිමට ඌ, හෝල් එකේ ඉන්න බැරුව නැගිටලා යනවා නෝන්ඩිය ඉවසන්න බැරුව..මහාචාර්යතුමා අහනවා, "කොහෙද යන්නේ? මං මේ තාම උත්තර දීල ඉවර නෑ" කියල..ඒත් ඌ යනවා..:P

    සාමාන්‍යයෙන් කැම්පස් එකක, පිටින් ආපු එකාට හූ කියනවා මිසක්, උගෙන් ප්‍රශ්න අහපු , තමන්ගේම බැච් එකේ කොල්ලෙක්ට හූ කියන සම්ප්‍රධායක් නෑ...
    මට සෑහෙන සාධාරණ සැකයක් තියෙනවා, ඒ දේශනයේදී කොල්ලෝ හූ කිව්වේ උබටද කියල..

    අනික, පැය 1.22 ක සම්පූර්ණ කතාවෙන් උබට තේරුනේ "
    වෙනින් මොකද්ද එක" විතරමද?
    කරන කතාවට අදාළ නැති අහු මුළු තමයි ලොකුම ප්‍රශ්න..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මමත් හිතන්නේ නෑ හූ කියයි කියල
    අනුකම්පා කල යුතුයි බං මානසික රෝගියෙකුට
    කොල්ලෝ කෙල්ලෝ ඔහේ අහගෙන ඉන්න ඇති පව් කියල
    මෑන්ස්ට දැන් වයසයි නෙ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තොටගමුවේ රාහුල hamuduruwo ekko marunain passe niwan dakinna oni nathnam
    wenin athmeka upadinna oni,mu hithanne mu wage perethayek wela idi kiyala.
    muge boru poi walata bududahamuduruwoi hamuduruwarui gawagana hati dakkahama
    mathak wenna ek damithaya
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හේ හේ ලොල් සහගතයි නෙව

    නාථ, කටරගම තියා අනාට කියාවත් දෙවියෙක් නෑ බොල
    හිටියත් උන් ඉන්නේ කොහොමෙයි කන්නේ බොන්නේ රෙන්නේ නැතුව
    33 කෝටියක් ඉන්නවලු
    ලංකාවේ ජනගහනය කොටි 1.8 ලු නේද
    එකාට දෙයියෝ 18 ගානේ ඉන්නව
    ඒක නෙවි ඒකාලේ නේ 33 කෝටියක් කිව්වේ
    දැන් පැටව් ගහල කියක් ඇතිද
    මන් හිතන්නේ කොටි 100 පන්නල ඇති
    පව්ල් සැලසුම් අනුගමනය කරනවා කියල ඈ

    දැන් සහෝදරයා කියන්නේ දෙවියන් කියන සංකල්පය සම්පූර්න මිත්‍යාවක් කියලද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl

    LTTE ewun minissu maraddi ekata 18ta gane hitapu deyyo koheda danne naha hitiye :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    නැකැත් රාල;15988273 said:
    දැන් සහෝදරයා කියන්නේ දෙවියන් කියන සංකල්පය සම්පූර්න මිත්‍යාවක් කියලද?

    oba katha karanna mona dewa sankalpayada???

    Greek Gods ~ Zues, Hades , Poseidon etc
    Norse Gods ~ Thor, Odin , Loki etc
    Egypt Gods ~ Set, Isis, Ra Horus etc

    Hindu Gods (ubala wishwasa karana)
    Allah
    The God (Christians and Jews god)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    oba katha karanna mona dewa sankalpayada???

    Greek Gods ~ Zues, Hades , Poseidon etc
    Norse Gods ~ Thor, Odin , Loki etc
    Egypt Gods ~ Set, Isis, Ra Horus etc

    Hindu Gods (ubala wishwasa karana)
    Allah
    The God (Christians and Jews god)

    mama kathaa karanne sman dewiyan, naatha dewiyan,shaasanarakshaka dewiwarun, shakra sewiyan, mathrudiwya puthraya wage aya gana mama wishwasa karanne a ayawa...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නලින් ද සිල්වා එක්ක තියෙන පුද්ගලික තරහවල්, මෙතන ඇදගන්න එපා බං...ඒ මනුස්සයා කියන දේ ගැන විතරක් අහපන්..
    මට හිතාගන්න බෑ, තමන්ගේ රටේ ඉතිහාසයේ ප්‍රෞඪත්වය, ඒකීය බව, අදීන බව සහ අපිටම උරුම උන අපේම දැනුම් පද්ධතියක් ගැන කියනකොට, ලංකාවේ ඉන්න ටික දෙනෙක්ගේ පස්සවල් රත් වෙන්නේ ඇයි කියල..ඕනම රටක මිනිහෙක් කැමති, තමන් උපන් රටට ලොකු ඉතිහාසයක්, සංස්කෘතියක් හා තාක්ෂණයක් තියෙනවා කියල කියනවට..දේශප්‍රේමය කියන්නේ ඒකට වෙන්න ඇති..අවුරුදු 1000 ක තරම් අතීතයක් තියෙන බටහිර ජාතීන්, ඒ අවුරුදු 1,000 ගැන මහා ඉහලින් වර්ණනා කරද්දී, අවුරුදු 2,500 ක ලිඛිත ඉතිහාසයක් සහ, එතනින් එහාට තවත් අවුරුදු 2,500 ක ජනප්‍රවාදගත ඉතිහාසයක් තියෙන අපිට, ඒ ගැන කතා කිරීම ම, ලැජ්ජාවක් වෙන්නේ කොහොමද? සුද්දෝ, නැති ඉතිහාසයක් තමන්ට තිබුන කියල පෙන්නන්න හදද්දී, අපිට ඇත්තටම තිබුන ඉතිහාසය ගැන පහත කරලා කතා කරන්නේ ඇයි කියන එක මට නම් තේරෙන්නේ නෑ?
    මේ ලගදි මං දැක්ක, හාමුදුරුකෙනෙක් කියල තිබුනා, රාවනා ඉතිහාසය කියන්නේ අමූලික බොරුවක් කියල..මට හිතා ගන්න බෑ, ඔහුගේ මානසිකත්වය මොකක්ද කියල..තමන්ගේ ජාතියට මේ තරම් පැරණි, ප්‍රෞඪ ඉතිහාසයක් තිබුන කියල කෙනෙක් විහිලුවට හරි කියනවා නම් ඒකට, ඒ රටේ උපන් මිනිහෙක් කොච්චර කැමති වෙන්න ඕනද? ඒක තමන්ට කොච්චර ආඩම්බරයක් ද? ආවට ගියාට නෙමෙයි, සාධක සහිතව ඒ ඉතිහාසය පෙන්නුම් කරද්දී, එහෙම දෙයක් නෑ කියල කියන්න මොන තරම් මහන්සියක්, ඔය එක කණ්ඩායමක් ගන්නවද..
    අනික ජනප්‍රවාදයක් පිළිගත්තා කියල සිද්ධ වෙන්න පුළුවන් හානිය මොකක්ද? කාගේ හරි මානව හිමිකමක් වත් උල්ලංඝනය වෙනවද? රාවනා ඉතිහාසයක් නෑ කියල කියන්න , මම දන්නේ නෑ, කට්ටියක් පුදුම විදිහට මහන්සි වෙනවා..අපේම රටේ ඉන්න උන් ටිකක් තමයි එහෙම කරන්නේ..
    ඒකයි මං අර කොග්ගල නිලමේ පොතත් කට්ටිය එක්ක share කලේ..
    රාවනා ඉතිහාසයක් නෑ කියන අයට , සාක්ෂි, සාධක පෙන්නන්න, දෙරණ tv එකේ බ්‍රහස්පතින්දා (ඊයේ) රෑ 10 ට "හෙලවංශය" කියල program එකක් යනවා..තමන්ගේ රටේම ඉතිහාසෙට වෛර කරන උන්ට නෙමෙයි, ඉතිහාසය ගැන යම් යම් සැකයන් තියෙන අයට පුළුවන් ඒ වැඩසටහන බලන්න..
    අදටත් ඉන්දියාවේ ඉන්න හැම පොඩි එකාටම ඉස්කෝලෙදි මහා භාරතය උගන්නනවා..ඒ වගේ සංකීර්ණ කතාවක් මං ජීවිතේට අහල නෑ..ඒකෙ, එකිනෙකට වෙනස් චරිතම 100 ක් විතර තියෙනවා..එහෙම කියල, ඉන්දියාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්, මහා භාරතය උගන්නන එක තහනම් කරනවද, ඒක මිත්‍යා මතයක් විතරයි, කිසිම සාධකයක් නෑ, නවීන ලෝකෙට ඕව වැඩක් නෑ සහ, "ඉතිහාසය කන්නද" කියල අහල? (අපේ සමහර දේශපාලුවෝ නම් එහෙමත් ඇහුවනේ)
    රටක ඉතිහාසය ඉගෙනගනීමෙන් තමයි ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ පිටකොන්ද හැදෙන්නේ..තමන්ට ආත්මඅභිමානයක් එන්නේ..ඒ කොන්ද කඩන්න පුළුවන් හොදම විදිහ තමයි, ඉතිහාසය විකුර්ති කිරීම (අවුරුදු 30 ක යුද්ධෙට හේතුව, කවදාවත් නොතිබ්බ දෙමල නිජ භූමියක් ගැන මිත්‍යා මතයක් කා වැද්දවීම නේ) සහ ඉගැන්වීම නැවත්වීම..
    World Cup එකේදී දකින්න ඇති, ඉන්දියකාරයෝ රාම-රාවනා සටන සම්බන්ධ කරලා ෆේස්බුක් එකේ එහෙම පින්තූර දාල තිබුනා..උන්, තමන්ගේ ඒ ඉතිහාසය ගැන දන්න නිසා නෙමෙයිද, වර්තමානයට පවා ඒ ඉතිහාසය හයියක් කරගෙන නැගිටින්නේ?
    මීට වඩා විස්තරය ඕන නෑ...තේරුම් ගන්න උවමනාවක් තියෙන අයට මේ ටික හොදටම ඇති...
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    නැකැත් රාල;15988294 said:
    mama kathaa karanne sman dewiyan, naatha dewiyan,shaasanarakshaka dewiwarun, shakra sewiyan, mathrudiwya puthraya wage aya gana mama wishwasa karanne a ayawa...

    මම කැමතී සමන් නාථ ශ්‍රක්‍රයෝ මගේ පුකේ ගහගෙන වැඩ ගන්න..:rofl: උන්ට කියල පුක හෝද ගන්න වත් බැරියෑ
    ඒ නපුංසකයෝ ටික කොහෙද ඉන්නෙ.. දැන් උන්ට රිදිලා අඩයිද දන්නේ නෑ නේ :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    නැකැත් රාල;15988273 said:
    දැන් සහෝදරයා කියන්නේ දෙවියන් කියන සංකල්පය සම්පූර්න මිත්‍යාවක් කියලද?

    එසේය සහෝදරයා :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම කැමතී සමන් නාථ ශ්‍රක්‍රයෝ මගේ පුකේ ගහගෙන වැඩ ගන්න..:rofl: උන්ට කියල පුක හෝද ගන්න වත් බැරියෑ
    ඒ නපුංසකයෝ ටික කොහෙද ඉන්නෙ.. දැන් උන්ට රිදිලා අඩයිද දන්නේ නෑ නේ :lol:

    sahodaraha oya apahasa karanne baudda sahithyata... dan kiyay samahara wita siddhartha uppaththiyata pera pasmaha balum balapu ekath boruwak kiyala...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තොටගමුවේ රාහුල hamuduruwo ekko marunain passe niwan dakinna oni nathnam
    wenin athmeka upadinna oni,mu hithanne mu wage perethayek wela idi kiyala.
    muge boru poi walata bududahamuduruwoi hamuduruwarui gawagana hati dakkahama
    mathak wenna ek damithaya

    මට දන්නේ නෑ ඔයා මොන ආගමේ කෙනෙක්ද කියල..දෙවියන් සහ ප්‍රේතයන් කියන කොට්ඨාශ දෙකේ වෙනස දැනගන්න, දහම් පාසල් යන්න ඕන නෑ..බෞද්ධ වටපිටාවක හිටපු වෙන ආගමක කෙනෙක් උනත් ඒ වෙනස දන්නවා..මැරෙන හැම කෙනාම,(විඥානය අහෝසි නොවුනොත්) ක්ෂණිකව ආපහු ඉපදෙනවා කියල කියල තියෙන්නේ මොන ආගමේද කියල මං දන්නේ නෑ..