සිම්පල් අතුරුපසක්...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මග හිත අනේ නැත චුට්ටක් වත් ..රිදිලා
ඔබෙ මේ නූල දැකලා රසයෙන් ...පිරිලා
මල්ලිලා ෆෝම් කරලා ගන්නට ...හිතලා
කවියක් ලීවෙ පොඩි ෆන් එකකට කියලා

කලෙකිනි අපේ කෙල්ලන් කුසියට ...යන්නේ
අර අපෙ ස්කර්වියත් විටකදි කුක් .....වන්නේ
"අපෙ උන්" උයන හැටි දැක මම තුටු වන්නේ
කෙල්ලන් මොකද අද කුස්සිය හැර ...යන්නේ

ඔබගේ කොමෙන්ටුව දැකලා හිත පිරිලා...
සිත තුල කවි නදී තීරය දෝර ගලා....
පිලිතුරු ලෙස එවමි දෝතක් හැඩකරලා...
පිලිගනු මැනවි කරුණාකර සමාවෙලා...:)

ඔබ වැනි දක්ෂයින්ගේ මේ ත්‍රෙඩ් දැකලා....
මල්ලිලා අත්හදා බැලු ඒ රූ දැකලා....
අපිට වඩා කොල්ලන් දක්ෂයි හිතලා....
කෙල්ලන් දුවයි මුලුතැන්ගේ අත්හැරලා...:P
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන්න අන්තිමට මමත් හැදුවා...කියල දුන්නට ashmi අක්කිට ගොඩක් ස්තුතියි...:love::love:
    ඇත්තටම ඒක සිම්පල් අතුරුපසක්..විනාඩි 10 න් හදන්න පුළුවන්..
    :cool::cool:

    11lmmoz.jpg


    2u3wimb.jpg
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔන්න අන්තිමට මමත් හැදුවා...කියල දුන්නට ashmi අක්කිට ගොඩක් ස්තුතියි...:love::love:
    ඇත්තටම ඒක සිම්පල් අතුරුපසක්..විනාඩි 10 න් හදන්න පුළුවන්..
    :cool::cool:

    [/IMG]

    woow..really nice bro. :D
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    ලංකාවේ කෑම වල ඇත්තේ එකම රසයි
    තුනපහ මිරිස් කහ සුදුලුනු විතරයි
    ටියුබ් එකේ නම් රස රෙසිපි තමයි
    දැන් නම් අස මේ වගේ එකක් තමයි


     

    sudu appooo

    Member
    Jul 31, 2013
    271
    15
    0
    කිරිඇල්ල
    අපේ ගෙදරනම් යෝගට් ජෙලි එක්ක mix කරලා puddin එකක් හදනවා. ඒක රෝස පාටයි. set වෙන්න කලින් උඩට කජු එහෙමත් දානවා. :lol::lol::lol::lol::lol::lol: