2013 Dec 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිට කොටුවේ......මහා ගින්නක්ලු.....:sorry::sorry::sorry::confused::confused::confused:

    කඩ එකසිය ගානක් ගිනි අරන් ලු
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
    සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
    ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට

    අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
    ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක
    පසු තැවෙන අපේ සිත් තනි කර ලොව දුර ගමනක

    මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
    මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලන
    ජීවිතය කියා දී එකිනෙක පරමල් හිනැහෙන

    ක්රිෂාන්ත එරන්දක
    රවි සිරිවර්ධන
    රෝහණ වීරසිංහ

     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    2Q==


    adenawa

    :sorry:

    Kiri idda gahata suda aragena sanda ena dawasata…
    Sihinayak wela oba hindinna mage asipiya yata…
    E athi manike mata…
    E athi manike mata…
    Sihinayak lesin gilihee yana ape heta dawasata…

    Apa nathai kiya waruwada gas wal mal sampatha…
    Langa nathara una dai kiyanna muwadora noma daka…
    Pasuthawena ape sith thanikara lowa dura gamanaka…

    Me nuwara eda apemai apa pemin awida giya…
    Mulu nuwara danna gas wal apa nathath pandurulana…
    Jeewithaya kiya dee eka deka paramal hinahena…





    :(


     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
    සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
    ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට

    අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
    ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක
    පසු තැවෙන අපේ සිත් තනි කර ලොව දුර ගමනක

    මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
    මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලන
    ජීවිතය කියා දී එකිනෙක පරමල් හිනැහෙන

    ක්රිෂාන්ත එරන්දක
    රවි සිරිවර්ධන
    රෝහණ වීරසිංහ


    :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    මලක් නැති ගසක් වී හුදකලාවූ ඔබට
    එකම එක මලක්වී සුවද දුන්නෙමි කලෙක
    වසන්තය අලුත් මල් අතුපුරා ගෙනෙනවිට
    සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ සිතට

    ඝන අදුරු රැයක් වී හැඩූවිට ජීවිතය
    පැතුම්දී එලිකලෙමි පුන්චි තරුවක් විලස
    සිනාසෙන පුරා සද වඩිනදා පෙර මගට
    සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ සිතට

    සිතින් දුක දරාගමි එය කියන්නේ කෙලෙස
    රුවන් මාලිගාවක පහන් දල්වනු කුමට
    ඉදහිටක සොයද්දී යටගියාවෙ මතක
    සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ සිතට