

ඒක හොරු අරන් ගිහින්කෝ ඔයාගේ කහ මල් පොකුර![]()
මගේ සේකට්රි![]()


පිට කොටුවේ......මහා ගින්නක්ලු.....
කඩ එකසිය ගානක් ගිනි අරන් ලු
කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට
අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක
පසු තැවෙන අපේ සිත් තනි කර ලොව දුර ගමනක
මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලන
ජීවිතය කියා දී එකිනෙක පරමල් හිනැහෙන
ක්රිෂාන්ත එරන්දක
රවි සිරිවර්ධන
රෝහණ වීරසිංහ
