එහෙම කෑවම මෙහෙම වෙනවද අයියා![]()
එ අයියා අමුවෙන් කලා තියෙනවා එකයි ඔය කියන්නේ

එහෙම කෑවම මෙහෙම වෙනවද අයියා![]()

පුවක් ටිකක් එක්ක දුම්කොළ කෑල්ලක් විතරක් කාලා බැලුවා.. ඔහොම තමයි හිටියේ ටික වෙලාවක් යනකන්!එ අයියා අමුවෙන් කලා තියෙනවා එකයි ඔය කියන්නේ![]()

ඒක ගිය සතියට ඉස්සෙල්ලා සතියේ දුන්නා කුකුලෝහ්.................
නිමිත්ත තිබුනේ ගිය සතියේ 15 වෙනිදා නෙව...................![]()


ඌ රස විදින්නේ නදීකය ගේ කොණ්ඩෙ..............
සංගීතෙ නෙවෙයි....................
මොනව කරන්න ද?![]()

පුවක් ටිකක් එක්ක දුම්කොළ කෑල්ලක් විතරක් කාලා බැලුවා.. ඔහොම තමයි හිටියේ ටික වෙලාවක් යනකන්!![]()



කවුද බොලේ මේ අනාත කුකුලා?නදීකය සින්දු පොජ්ජ මන්ජු කොරන්ජ කැලෑ පොජ්ජෙන් සිදාදි පොජ්ජට මංගැච්චුව කැකුලෙක්.
