කොටු පනින්න ගිහිං ගුටි කාල ඉස්පිරිතාලෙ හිටිය![]()
![]()
pb එකෙන් ද kick වෙන්නෙ..
හරියට update කරපිය යකෝ![]()
මුලු දවසක්ම ඔට්ටු වෙලා මම ඔය හැම මඟුලම කරා බං. පේජස් දෙක තුබක් පස්සට බැලුවොත් තේරෙයි මම කෑව කට්ට 

මම නම් බං මොනවා හරි කියාගෙනමනේ ඉන්නේඅර සචියාගේ ෆේක් එකකුත් තියෙනවා. වචනයක් කියන්නේ නෑ ඇහුවාම. ඒවාගේන් හෙව්වැකි බං

run as administrator දීපිය පක්කිලියො write click කරලා game executable එක..![]()

දැන් ආයේ ලෙවල් 1 
එතකොට Profile එකට කෙලවෙනවාදැන් ආයේ ලෙවල් 1
mata gahannama bae topi thaniyenma gahapiyaw mama indian ewun suddanwa maranawa 

lvl55 onennam kiyapanmata gahannama bae topi thaniyenma gahapiyaw mama indian ewun suddanwa maranawa
![]()

ඒකේ EK නොවන SL එවුන් ප්ලේ කරන Servers තියෙනවා 
අඩෝ මම backup අරන් තිබ්බේ බං ප්රෝ එකේ. ඒක දැම්මත් ආයේ රීසෙට් වෙනවා. උඹට SL එවුන් ඉන්න වෙන server ඕනේ නම් Gameranger intall කරගනින්ඒකේ EK නොවන SL එවුන් ප්ලේ කරන Servers තියෙනවා

mona pakakda yako... anna sachith ube nama dagena horek enawa server ekata...... ara hacker mata vote eka dammama okkma mawa kick kala... thopilata hoda karanna giyama matamai kelinne.. ubalama gahapiya server eke mama apahu enne na.... wada karala gedara enne tikak relax wenna patta wesige puthala.. hack dagena enawa... thawa eun ekama nama dagena awilla fake votes danawa... thopilage ammalage huththe amaruwata hadapu daruwo yako... naththam ohoma ponna wada karanne na... wesige puthala..... ubalama gahapiya me server eke mama yanawa yanna... huththige puthala server eka kawa... bye all... elakiri ekama epa una...

හැකර්ස්ලා එනවා ඉතින්. ඒවාට වැටකඬොලු දාද්දි තරහාකාරයෝ හැදෙනවා. ඒ වුනාට එහෙමයි කියලා දෙයක් දාලා යන එක හරිද? පොඩ්ඩක් හිතලා බලපන්
eken thamai gahanne lankawe ekak hoyaganna bahene ban![]()
පිස්සු නැතිව හිටහන් බං. ඉස්සෙල්ලම තේරුම් ගනින් මේවාට නානාප්රකාර මාන්සික මට්ටම් වලින් ඉන්න එවුන් එන්නේ. සමහරු බොරුවට වීරයෝ වෙන්න එනවා. සමහරු ඇවිල්ලා පාඩුවේ වැඩේ කරගෙන යනවා. සමහරු ආවද දන්නේත් නෑ ගියාද දන්නේත් නෑ. ඉතින් බං උඹ දැන් ඔය මල පැනලා ඉන්නේ උඹව කික් කරපු එකටනේ. මම නම් කියන්නේ අනික් එවුන් කරන දේවල් වලින් තමන්ගේ දේවල් අහිමි කරගන්න එපා. උඹ ඕක ගහන්නේ ෆන් එකටනේ? ඒ නිසා බං ඒ ෆන් එක අනුන් නිසා නැති කරගන්න එපාහැකර්ස්ලා එනවා ඉතින්. ඒවාට වැටකඬොලු දාද්දි තරහාකාරයෝ හැදෙනවා. ඒ වුනාට එහෙමයි කියලා දෙයක් දාලා යන එක හරිද? පොඩ්ඩක් හිතලා බලපන්

ඊයේ මම තමා හිටියේ. එහෙම නෙමෙයි අර PB server එකේ ඉන්නේ මම නෙමෙයි

ඉදල ඉදල සති ගානක් අදයි මේ ලොග් උනේ.. මොකෝ වෙන්නෙ![]()

පිස්සු නැතිව හිටහන් බං. ඉස්සෙල්ලම තේරුම් ගනින් මේවාට නානාප්රකාර මාන්සික මට්ටම් වලින් ඉන්න එවුන් එන්නේ. සමහරු බොරුවට වීරයෝ වෙන්න එනවා. සමහරු ඇවිල්ලා පාඩුවේ වැඩේ කරගෙන යනවා. සමහරු ආවද දන්නේත් නෑ ගියාද දන්නේත් නෑ. ඉතින් බං උඹ දැන් ඔය මල පැනලා ඉන්නේ උඹව කික් කරපු එකටනේ. මම නම් කියන්නේ අනික් එවුන් කරන දේවල් වලින් තමන්ගේ දේවල් අහිමි කරගන්න එපා. උඹ ඕක ගහන්නේ ෆන් එකටනේ? ඒ නිසා බං ඒ ෆන් එක අනුන් නිසා නැති කරගන්න එපාහැකර්ස්ලා එනවා ඉතින්. ඒවාට වැටකඬොලු දාද්දි තරහාකාරයෝ හැදෙනවා. ඒ වුනාට එහෙමයි කියලා දෙයක් දාලා යන එක හරිද? පොඩ්ඩක් හිතලා බලපන්
කතාව ඇත්ත බන්.. සර්වර් එක දාපු දවසෙ ඉඳන් මේ ප්රශ්නෙ තිබුනනෙ බන්.. හැබැයි ඉස්සර අපේ සෙට් එක ගොඩක් එකමුතුයි.. හැකෙක් ආවහම කට්ටියම එකතු වෙලා ඌව කික් කරනව.. දැන් එහෙම නෑ බන්...
මාව කීපාරක් කික් කලාද. එන එන පාරට වෝට් කික් කරනව.. හැක් කරන්නෙත් නැතුව හැක් කියල කියනකොට තරහත් යනව.. ඒව එහෙම තමයි..
හැබැයි ඔය හැම එකාටම හැක් කියල කික් කරන ලෙඩේ තියෙන්නෙ අපේ සිරිලංකාවේ කට්ටියට විතරයි.. වෙන උන් හොඳට ප්ලේ කරනව බන්..කෝ කෝ කට ඇරපිය සත පනහෙ කාසියක් දාන්න..කතාව ඇත්ත බන්.. සර්වර් එක දාපු දවසෙ ඉඳන් මේ ප්රශ්නෙ තිබුනනෙ බන්.. හැබැයි ඉස්සර අපේ සෙට් එක ගොඩක් එකමුතුයි.. හැකෙක් ආවහම කට්ටියම එකතු වෙලා ඌව කික් කරනව.. දැන් එහෙම නෑ බන්...
මාව කීපාරක් කික් කලාද. එන එන පාරට වෝට් කික් කරනව.. හැක් කරන්නෙත් නැතුව හැක් කියල කියනකොට තරහත් යනව.. ඒව එහෙම තමයි..
හැබැයි ඔය හැම එකාටම හැක් කියල කික් කරන ලෙඩේ තියෙන්නෙ අපේ සිරිලංකාවේ කට්ටියට විතරයි.. වෙන උන් හොඳට ප්ලේ කරනව බන්..

ඔව් බං. පිට රට සර්වර්ස් වල ගහද්දි හොඳට ඒක තේරෙනවා. උන්ගෙ සිරාම ටැලන්ට් තියෙන එවුනුත් ඉන්නවා 
හැකර් කෙනෙක් අහුවුන ගමන් කික් කොරවනවා. අපේ එවුන් කලින් ඔය සෙල්ලම දැම්මා. කට්ටියම වෝට් කරා කික් කරන්න. දැන් ඉතින් නෙගටිව් දානවා කීප දෙනෙක්. ඒ නිසා කික් වෙන්නේ නෑ. මොනවා වුනත් කියන්න තියෙන්නේ නම් මෙතන administration අවුලක් තියෙන්නේ කියලයි. කික් කරන එක ඇඩ්මින් විතරක් කරා නම් හොඳයි. හැබැයි ඒකට ඉතින් ඇඩ්මින් හැමතිස්සෙම වගේ ඉන්න ඕනේ 
ඒ නිසා ඇඩ්මින්ලා කීප දෙනෙක් හොර රහසේ වත් පත් කරගත් යුතුය. 
නැත්තම් එකම නමින් එන සෙට් එකයි, Gay grenadersලා සෙට් එකයි එළවනවා බොරු 
ඒ උඹව නම් කික් කරන්නේ හැක් නිසාඔව් බං. පිට රට සර්වර්ස් වල ගහද්දි හොඳට ඒක තේරෙනවා. උන්ගෙ සිරාම ටැලන්ට් තියෙන එවුනුත් ඉන්නවා
හැකර් කෙනෙක් අහුවුන ගමන් කික් කොරවනවා. අපේ එවුන් කලින් ඔය සෙල්ලම දැම්මා. කට්ටියම වෝට් කරා කික් කරන්න. දැන් ඉතින් නෙගටිව් දානවා කීප දෙනෙක්. ඒ නිසා කික් වෙන්නේ නෑ. මොනවා වුනත් කියන්න තියෙන්නේ නම් මෙතන administration අවුලක් තියෙන්නේ කියලයි. කික් කරන එක ඇඩ්මින් විතරක් කරා නම් හොඳයි. හැබැයි ඒකට ඉතින් ඇඩ්මින් හැමතිස්සෙම වගේ ඉන්න ඕනේ
ඒ නිසා ඇඩ්මින්ලා කීප දෙනෙක් හොර රහසේ වත් පත් කරගත් යුතුය.
නැත්තම් එකම නමින් එන සෙට් එකයි, Gay grenadersලා සෙට් එකයි එළවනවා බොරු

වටින් ගොඩින් උබත් ඇඩිමින් පට්ටමක් ඉල්ලනවා වගේ![]()

MTA එකේ ඇඩ්මින් විදියට හිටපු නිසා ඒ කට්ට ගැන මම හොඳට දනිමි. යාලුවෝ කීයක් නම් තරහා වුනාද 
මෙහෙමයි. මම කියන්නේ මේකට ඇඩ්මින් කමක් දෙන්න ඕනේ ගොඩක් වෙලාවට මේකේම ඉන්න කෙනෙක්ට හෝ කීප දෙනෙක්ට. අපි බං මේකේම ඉන්නේ නෑනේ. මම නම් තාමත් MTA ගහනවා 
සචිත් ඇඩ්මින් වුන එකේ අවුලක් නෑ ඒත් පරයා එන්නේ නෑනේ හැමතිස්සේම 
ඊට පස්සේ අර අඩෝ කාරයාත් නෑ 
මම කිව්වේ කරන්න තියෙන සුදුසු දේ මිසක් ඇඩ්මින් කමක් ඉල්ලපු එක නෙමෙයි 