ube pb case eka harida ???![]()

නෑ බං. මුළු දවසක්ම ඔට්ටු ඇල්ලුවා. හරි යන් නෑ. PC එක format කරපු දවසක ආයේ හදලා බලනවා
ube name eken kawuru ekek gahanawa uba name eka wenas karan awa neda

මම වෙන නම් වලින් එන්නේ නෑ බං. ඉස්සරත් මගේ නමින් එකෙක් ආව. කවුද දන්නේ නෑ


uba sl newei neda matath oya siddiyamai ban try server 2MEH UBALA SERVER CONNECT WENA IP EKA MOKKDA MAGE CONNECT WENNE NA NE
uba sl newei neda matath oya siddiyamai ban try server 2
COD 4 online game ekata kochchara bandwidth onada? net speed kohomada? mage slt 25GB ban oka gahala sathiyen kelaunoth mokai karanne...


3h ghauwath yanne 16mb
100kbps athiඋබ නෙද ඉයේ ගෙම් එකෙ හිටියේ![]()

ඊයේ මම තමා හිටියේ. එහෙම නෙමෙයි අර PB server එකේ ඉන්නේ මම නෙමෙයි
ආ එහෙමද මට හිතුන ...ඒකා චැට් කොරන්නෙ නෑ ..බිල්ලෙක් වගේ ...හැබැයි නේම් කට්ට නම් Fury ....

අර සචියාගේ ෆේක් එකකුත් තියෙනවා. වචනයක් කියන්නේ නෑ ඇහුවාම. ඒවාගේන් හෙව්වැකි බං
මම නම් බං මොනවා හරි කියාගෙනමනේ ඉන්නේඅර සචියාගේ ෆේක් එකකුත් තියෙනවා. වචනයක් කියන්නේ නෑ ඇහුවාම. ඒවාගේන් හෙව්වැකි බං



ඉදල ඉදල සති ගානක් අදයි මේ ලොග් උනේ.. මොකෝ වෙන්නෙ![]()





මට PB දාපු Server එකට යන්න බෑ බං. kick/ban කියලා එනවා. update කරලා තියෙන හැම මඟුලම කරා.![]()
මොකක් හරි කරලා හදලා දීපිය
මොකෝ තෝ හිරේ ගිහින් වත් හිටියද ආවේ නැත්තේ?
