ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    කොටු පනින්න ගිහිං ගුටි කාල ඉස්පිරිතාලෙ හිටිය :dull:
    2.gif

    pb එකෙන් ද kick වෙන්නෙ..
    හරියට update කරපිය යකෝ :angry:

    මුලු දවසක්ම ඔට්ටු වෙලා මම ඔය හැම මඟුලම කරා බං. පේජස් දෙක තුබක් පස්සට බැලුවොත් තේරෙයි මම කෑව කට්ට :dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මුලු දවසක්ම ඔට්ටු වෙලා මම ඔය හැම මඟුලම කරා බං. පේජස් දෙක තුබක් පස්සට බැලුවොත් තේරෙයි මම කෑව කට්ට :dull::dull:

    run as administrator දීපිය පක්කිලියො write click කරලා game executable එක.. :growl::growl::growl:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම නම් බං මොනවා හරි කියාගෙනමනේ ඉන්නේ :P:P අර සචියාගේ ෆේක් එකකුත් තියෙනවා. වචනයක් කියන්නේ නෑ ඇහුවාම. ඒවාගේන් හෙව්වැකි බං :yes:

    හොක් හොක් දැන් අලුත් ලෙඩක් ගහල .. PRO-MOD එකට ඇවිත් Team එකට Join වෙලා ....... Grenade එකක් ගහල අනික් පැත්තට පනිනවා ....... :oo::oo::oo::oo::oo::oo::dull::baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    lvl55 onennam kiyapan :P mata gahannama bae topi thaniyenma gahapiyaw mama indian ewun suddanwa maranawa :yes:;)

    අඩෝ මම backup අරන් තිබ්බේ බං ප්‍රෝ එකේ. ඒක දැම්මත් ආයේ රීසෙට් වෙනවා. උඹට SL එවුන් ඉන්න වෙන server ඕනේ නම් Gameranger intall කරගනින් :yes::yes: ඒකේ EK නොවන SL එවුන් ප්ලේ කරන Servers තියෙනවා ;);)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡

    අඩෝ මම backup අරන් තිබ්බේ බං ප්‍රෝ එකේ. ඒක දැම්මත් ආයේ රීසෙට් වෙනවා. උඹට SL එවුන් ඉන්න වෙන server ඕනේ නම් Gameranger intall කරගනින් :yes::yes: ඒකේ EK නොවන SL එවුන් ප්ලේ කරන Servers තියෙනවා ;);)

    eken thamai gahanne lankawe ekak hoyaganna bahene ban :rolleyes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    mona pakakda yako... anna sachith ube nama dagena horek enawa server ekata...... ara hacker mata vote eka dammama okkma mawa kick kala... thopilata hoda karanna giyama matamai kelinne.. ubalama gahapiya server eke mama apahu enne na.... wada karala gedara enne tikak relax wenna patta wesige puthala.. hack dagena enawa... thawa eun ekama nama dagena awilla fake votes danawa... thopilage ammalage huththe amaruwata hadapu daruwo yako... naththam ohoma ponna wada karanne na... wesige puthala..... ubalama gahapiya me server eke mama yanawa yanna... huththige puthala server eka kawa... bye all... elakiri ekama epa una...
     
    Last edited:

    පිස්සු නැතිව හිටහන් බං. ඉස්සෙල්ලම තේරුම් ගනින් මේවාට නානාප්‍රකාර මාන්සික මට්ටම් වලින් ඉන්න එවුන් එන්නේ. සමහරු බොරුවට වීරයෝ වෙන්න එනවා. සමහරු ඇවිල්ලා පාඩුවේ වැඩේ කරගෙන යනවා. සමහරු ආවද දන්නේත් නෑ ගියාද දන්නේත් නෑ. ඉතින් බං උඹ දැන් ඔය මල පැනලා ඉන්නේ උඹව කික් කරපු එකටනේ. මම නම් කියන්නේ අනික් එවුන් කරන දේවල් වලින් තමන්ගේ දේවල් අහිමි කරගන්න එපා. උඹ ඕක ගහන්නේ ෆන් එකටනේ? ඒ නිසා බං ඒ ෆන් එක අනුන් නිසා නැති කරගන්න එපා :yes::yes: හැකර්ස්ලා එනවා ඉතින්. ඒවාට වැටකඬොලු දාද්දි තරහාකාරයෝ හැදෙනවා. ඒ වුනාට එහෙමයි කියලා දෙයක් දාලා යන එක හරිද? පොඩ්ඩක් හිතලා බලපන් ;)
     
    dawas deka thunak baluwa dan epa una bna..... aulak na ubala gahapalla.... bye machan.... bye all cod friendzz...
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මෙන්න අලුත් සෙල්ලම. මුන පටන් ගත්ත ගමන් තමන්ගෙ team එකෙ set එක යන පැත්තට ග්‍රෙනඩ් දාල පැත්ත මාරු කරනවා. එතකොට ඒ කලින් team එකේ හෙන set සෙට් එකක් එකට මැරෙනව. :angry::angry:
    මේවගෙ ඇඩ්මින්ල නැද්ද බං :dull::dull:
    මුන් team set වෙලා කරන්නේ. 6-7ක් team එකේ ඉන්න්වා. kick vote දැම්මොත් negative votes දාල vote fail කරනවා. :yes:

    දැන් එකේ එන්න එන්නම
    real players ල අඩු වෙනවා :(:(

    hac.jpg
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පිස්සු නැතිව හිටහන් බං. ඉස්සෙල්ලම තේරුම් ගනින් මේවාට නානාප්‍රකාර මාන්සික මට්ටම් වලින් ඉන්න එවුන් එන්නේ. සමහරු බොරුවට වීරයෝ වෙන්න එනවා. සමහරු ඇවිල්ලා පාඩුවේ වැඩේ කරගෙන යනවා. සමහරු ආවද දන්නේත් නෑ ගියාද දන්නේත් නෑ. ඉතින් බං උඹ දැන් ඔය මල පැනලා ඉන්නේ උඹව කික් කරපු එකටනේ. මම නම් කියන්නේ අනික් එවුන් කරන දේවල් වලින් තමන්ගේ දේවල් අහිමි කරගන්න එපා. උඹ ඕක ගහන්නේ ෆන් එකටනේ? ඒ නිසා බං ඒ ෆන් එක අනුන් නිසා නැති කරගන්න එපා :yes::yes: හැකර්ස්ලා එනවා ඉතින්. ඒවාට වැටකඬොලු දාද්දි තරහාකාරයෝ හැදෙනවා. ඒ වුනාට එහෙමයි කියලා දෙයක් දාලා යන එක හරිද? පොඩ්ඩක් හිතලා බලපන් ;)

    කෝ කෝ කට ඇරපිය සත පනහෙ කාසියක් දාන්න.. :lol: කතාව ඇත්ත බන්.. සර්වර් එක දාපු දවසෙ ඉඳන් මේ ප්‍රශ්නෙ තිබුනනෙ බන්.. හැබැයි ඉස්සර අපේ සෙට් එක ගොඩක් එකමුතුයි.. හැකෙක් ආවහම කට්ටියම එකතු වෙලා ඌව කික් කරනව.. දැන් එහෙම නෑ බන්... :( මාව කීපාරක් කික් කලාද. එන එන පාරට වෝට් කික් කරනව.. හැක් කරන්නෙත් නැතුව හැක් කියල කියනකොට තරහත් යනව.. ඒව එහෙම තමයි.. :D හැබැයි ඔය හැම එකාටම හැක් කියල කික් කරන ලෙඩේ තියෙන්නෙ අපේ සිරිලංකාවේ කට්ටියට විතරයි.. වෙන උන් හොඳට ප්ලේ කරනව බන්..​
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    කෝ කෝ කට ඇරපිය සත පනහෙ කාසියක් දාන්න.. :lol: කතාව ඇත්ත බන්.. සර්වර් එක දාපු දවසෙ ඉඳන් මේ ප්‍රශ්නෙ තිබුනනෙ බන්.. හැබැයි ඉස්සර අපේ සෙට් එක ගොඩක් එකමුතුයි.. හැකෙක් ආවහම කට්ටියම එකතු වෙලා ඌව කික් කරනව.. දැන් එහෙම නෑ බන්... :( මාව කීපාරක් කික් කලාද. එන එන පාරට වෝට් කික් කරනව.. හැක් කරන්නෙත් නැතුව හැක් කියල කියනකොට තරහත් යනව.. ඒව එහෙම තමයි.. :D හැබැයි ඔය හැම එකාටම හැක් කියල කික් කරන ලෙඩේ තියෙන්නෙ අපේ සිරිලංකාවේ කට්ටියට විතරයි.. වෙන උන් හොඳට ප්ලේ කරනව බන්..​

    ඒ උඹව නම් කික් කරන්නේ හැක් නිසා :rofl::rofl: ඔව් බං. පිට රට සර්වර්ස් වල ගහද්දි හොඳට ඒක තේරෙනවා. උන්ගෙ සිරාම ටැලන්ට් තියෙන එවුනුත් ඉන්නවා :yes::yes: හැකර් කෙනෙක් අහුවුන ගමන් කික් කොරවනවා. අපේ එවුන් කලින් ඔය සෙල්ලම දැම්මා. කට්ටියම වෝට් කරා කික් කරන්න. දැන් ඉතින් නෙගටිව් දානවා කීප දෙනෙක්. ඒ නිසා කික් වෙන්නේ නෑ. මොනවා වුනත් කියන්න තියෙන්නේ නම් මෙතන administration අවුලක් තියෙන්නේ කියලයි. කික් කරන එක ඇඩ්මින් විතරක් කරා නම් හොඳයි. හැබැයි ඒකට ඉතින් ඇඩ්මින් හැමතිස්සෙම වගේ ඉන්න ඕනේ :oo::oo: ඒ නිසා ඇඩ්මින්ලා කීප දෙනෙක් හොර රහසේ වත් පත් කරගත් යුතුය. :yes::yes: නැත්තම් එකම නමින් එන සෙට් එකයි, Gay grenadersලා සෙට් එකයි එළවනවා බොරු :dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    වටින් ගොඩින් උබත් ඇඩිමින් පට්ටමක් ඉල්ලනවා වගේ :eek::rofl::P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    වටින් ගොඩින් උබත් ඇඩිමින් පට්ටමක් ඉල්ලනවා වගේ :eek::rofl::P:P

    අපෝ නෑ මචං. මීට කලින් ඇඩ්මින් කම කරලා තියෙන එකෙක් ආයේ ඇඩ්මින් කමක් ඉල්ලන්නේ නෑ :P:P MTA එකේ ඇඩ්මින් විදියට හිටපු නිසා ඒ කට්ට ගැන මම හොඳට දනිමි. යාලුවෝ කීයක් නම් තරහා වුනාද :dull::dull: මෙහෙමයි. මම කියන්නේ මේකට ඇඩ්මින් කමක් දෙන්න ඕනේ ගොඩක් වෙලාවට මේකේම ඉන්න කෙනෙක්ට හෝ කීප දෙනෙක්ට. අපි බං මේකේම ඉන්නේ නෑනේ. මම නම් තාමත් MTA ගහනවා :rofl::rofl: සචිත් ඇඩ්මින් වුන එකේ අවුලක් නෑ ඒත් පරයා එන්නේ නෑනේ හැමතිස්සේම :angry::angry: ඊට පස්සේ අර අඩෝ කාරයාත් නෑ :angry::angry: මම කිව්වේ කරන්න තියෙන සුදුසු දේ මිසක් ඇඩ්මින් කමක් ඉල්ලපු එක නෙමෙයි :D:D
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    අපොයි මගේ PROFILE එක නැති වෙලා.................... :( ... rank එකත් රෙසෙට් වෙලා... weapons ටික..... :'(..........................

    SHAPESHIFTER............... :'(
     
    Status
    Not open for further replies.