ෆිල්ම් බලන අපේ උන්ට ගොඩක් පිහිට වෙන සයිට් එකක් තමයි මේක...
1990 ඔක්තෝබර් 14 තමයි මේක පටන් අරන් තියෙන්නේ Col needham කියන කෙනා. ඊට පස්සෙ මේක එක 1998 දි amazon.com එකෙන් මිලට අරන් තියනවා..
මේ වෙනකොට titles 2,695,250 යටතෙ ෆිල්ම්, ටීවි සීරීස් එපිසෝඩ් වල විස්තර මේ ඩේටා බේස් එකේ තියනවා..



ඕක තමයි ඉතිහාසෙ...
මේක most visited website 50 අතරෙ තියනවා... එහෙම සයිට් එකක් මොකක් හරි movie1ක් රෑන්ක් කරනව නම් ඒක සුපිරි කියල හිතෙනව නේ...





මම දාන්න යන්නෙ IMDb rank වල උඩින්ම තියන සුපිරි movie ටිකක් ... මේකෙ මටනම් එච්චර හොදයි කියල හිතුන් නැති ඒවත් තිබ්බා... මෙතන නැති සුපිරි movie තියනවනම් comment එකක් දාපන්... පුලුවන් නම් IMDb rank එකත් දැම්මොත් වටිනවා...
1.The Shawshank Redemption
2.The God father
3.The God father II
මේ ෆිල්ම් තුන නම් පට්ට...
4.Pulp Fiction
මේක මට නම් එච්ච්ර හරි නෑ..
5.The good, the bad and the ugly.
මේකත් සුපිරි ෆිල්ම් එකක්.
7.Schindler's List
මේක බලපු හොදම එක...
10.Fight club..
දෙපාරක් බලන්න හිතෙනවා..
තව සුපිරිම ගනයේ ෆිල්ම් ගැන විස්තර ටිකක් දාන්නම් පසුවට...
රෙප්,බම්ප් කමෙන්ට් දාල සලකලා යන්න..






Last edited:

