IMDb ගැන

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    300.imdb.cm.101911.jpg

    ෆිල්ම් බලන අපේ උන්ට ගොඩක් පිහිට වෙන සයිට් එකක් තමයි මේක...

    1990 ඔක්තෝබර් 14 තමයි මේක පටන් අරන් තියෙන්නේ Col needham කියන කෙනා. ඊට පස්සෙ මේක එක 1998 දි amazon.com එකෙන් මිලට අරන් තියනවා..
    මේ වෙනකොට titles 2,695,250 යටතෙ ෆිල්ම්, ටීවි සීරීස් එපිසෝඩ් වල විස්තර මේ ඩේටා බේස් එකේ තියනවා..:yes::yes::yes:

    ඕක තමයි ඉතිහාසෙ...

    මේක most visited website 50 අතරෙ තියනවා... එහෙම සයිට් එකක් මොකක් හරි movie1ක් රෑන්ක් කරනව නම් ඒක සුපිරි කියල හිතෙනව නේ...:yes::yes::yes::yes::yes:

    මම දාන්න යන්නෙ IMDb rank වල උඩින්ම තියන සුපිරි movie ටිකක් ... මේකෙ මටනම් එච්චර හොදයි කියල හිතුන් නැති ඒවත් තිබ්බා... මෙතන නැති සුපිරි movie තියනවනම් comment එකක් දාපන්... පුලුවන් නම් IMDb rank එකත් දැම්මොත් වටිනවා...

    1.The Shawshank Redemption

    2.The God father

    3.The God father II
    මේ ෆිල්ම් තුන නම් පට්ට...



    4.Pulp Fiction
    මේක මට නම් එච්ච්ර හරි නෑ..


    5.The good, the bad and the ugly.
    මේකත් සුපිරි ෆිල්ම් එකක්.


    7.Schindler's List
    මේක බලපු හොදම එක...


    10.Fight club..
    දෙපාරක් බලන්න හිතෙනවා..


    තව සුපිරිම ගනයේ ෆිල්ම් ගැන විස්තර ටිකක් දාන්නම් පසුවට...


    රෙප්,බම්ප් කමෙන්ට් දාල සලකලා යන්න..:cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: chami_84

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    14.Inception

    35.Saving Private Ryan

    44.The Pianist

    53.The green mile

    මේ ෆිල්ම් ටිකත් බැලුව...පට්ට
    :yes::yes::yes::yes::yes::yes::yes: