Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඉදා ඒකත් බලාගනින්කෝ චීන කටුවා. නැත්නම් කියයිනේ බොරු කියලා

    2q1drh3.jpg

    උබ හෙට අනිද්දට පිටකොටුවේ බඩුවක් කසාද බැදගෙන ත්‍රෙඩ් එකක් දාපන් බඩුවක් හරි ශෝක් ඒඩ්ස් හිටන් තියෙනවා කියලා

    අනේ ගොන් වැස්සෝ උබේ ඔය ෆෝන් කටු දෙක තියාගෙන පැත්තකට වෙයන් ..., මම උබට මගේ ෆෝන් 300 -400 කට වඩා තියෙන ෆෝන් ෂොප් එකේ ෆොටෝ එකක් පෙන්නන්නද ? යකෝ මම Zigi එක ගැන මගෙන් එක එකා අහන ප්‍රශ්න වලට තමයි එලකිරියෙන් උත්තරයක් දුන්නේ එල කිරි පරණ ත්‍රෙඩ් අරගෙන බලපන් සිගෝ කියලා ගහලා නපුන්සකයා ,

    උබේ ෆෝන් දෙක උබට ලොකු ඇති ඒත් එක ෆෝන් එකක් කියලා වැඩි දවසක් පාවිචිචි නොකරන මට ඕවා පෙන්නන්න එපා .. උබේ වත්කම මම දැක්ක ඔය ෆොටෝස් හටර පහෙන් , ඕවා පෙන්නපන් උබේ මුඩුක්කු පැලැන්තියේ උන්ටම .. දැන් වත් මුඩුක්කු භාෂාව අතහැරලා හරියට කතාකරන්න ඉගෙන ගනින් ..මේක උබේ ගෙදර ගෑනි විතරක් බලන සයිට් එකක් නෙමේ ..ආචාරශීලි වීමයි වැදගත්වෙන්නේ ... මම උබට නපුන්සකයා කියපු එක වැරදි නැහැ :rolleyes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    බලපන් උබ ඔය ෆොටෝ දාලා තියෙන තැන පෙනෙන එළකිරි එකේ උබේ රේප් කපලා බැනලා දාලා තියෙන විදිය .. උබ එකත් වැටෙන්න ෆොටෝ එකක් අරගෙන :P එකෙන්ම පෙනෙනවා උබේ බුද්ධි මට්ටමේ හීනකම, යකෝ මිනිස්සුන්ගෙන් ඔහොම බැනුම් අහනවට වඩා වටිනවා ගෑනිට වලන් ටිකක් හෝදලා දියන්, අඩු මුදලට ඉන්ටර් නෙට් දෙන එකෙන් උනේ උබලා වගේ ගොබ්බයො මේවායේ ලැගගෙන පච වෙන එක විටරයි ..:yes:
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    අනේ ගොන් වැස්සෝ උබේ ඔය ෆෝන් කටු දෙක තියාගෙන පැත්තකට වෙයන් ..., මම උබට මගේ ෆෝන් 300 -400 කට වඩා තියෙන ෆෝන් ෂොප් එකේ ෆොටෝ එකක් පෙන්නන්නද ?

    HA
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    අර ගොන් වැස්සට වගේ තියෙන ඒවා ෆොටෝ අරගෙන දාගෙන පෙන්නන්න තරමට මට හීනමානය නැහැ මචං
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අර ගොන් වැස්සට වගේ තියෙන ඒවා ෆොටෝ අරගෙන දාගෙන පෙන්නන්න තරමට මට හීනමානය නැහැ මචං
    මේ ත්‍රෙඩ් එක සෑහෙන්න දුරක් ගිහිල්ලා නේ ,,,
    මම දැනුයි දැක්කේ .......
    :cool:
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    අර ගොන් වැස්සට වගේ තියෙන ඒවා ෆොටෝ අරගෙන දාගෙන පෙන්නන්න තරමට මට හීනමානය නැහැ මචං
    බැරි නම් කිව්වෙ මොකටද? ඔව් ඉතින් දාන්න මොන කඩද නෙ? :rofl::rofl:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    උබට ලොකුද කියලා බලන්න ඕනි නම් ගිහිං බලපන්කෝ ...

    dubai lassanalu ne ban, mama asayi dubai gana thawa danaganna :rofl:
    dubai innawa kiyanne kochchara deyakda neda :sorry:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    බැරි නම් කිව්වෙ මොකටද? ඔව් ඉතින් දාන්න මොන කඩද නෙ? :rofl::rofl:

    :Dඔයා කැමති විදියක් හිතා ගන්න මෙයා ..හිත ඔයාගේ නෙවැ ;)
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    බලපන් උබ ඔය ෆොටෝ දාලා තියෙන තැන පෙනෙන එළකිරි එකේ උබේ රේප් කපලා බැනලා දාලා තියෙන විදිය .. උබ එකත් වැටෙන්න ෆොටෝ එකක් අරගෙන :P එකෙන්ම පෙනෙනවා උබේ බුද්ධි මට්ටමේ හීනකම, යකෝ මිනිස්සුන්ගෙන් ඔහොම බැනුම් අහනවට වඩා වටිනවා ගෑනිට වලන් ටිකක් හෝදලා දියන්, අඩු මුදලට ඉන්ටර් නෙට් දෙන එකෙන් උනේ උබලා වගේ ගොබ්බයො මේවායේ ලැගගෙන පච වෙන එක විටරයි ..:yes:

    මට උබට තරම් සල්ලි නෑ බන් චීන ෆෝන් කටුවක් ගන්න

    උබනේ ගෝතයෝ රෙප් කැපුවේ. දැක්ක ගමන් රතු කොටුව නොපෙනිලත් අදුරගත්ත නේ. අනේ හැබෑටම උබටත් තියෙන්නේ සීගෝ මොලයක් බන්
    :rofl::rofl:
     
    Last edited:

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    අනේ ගොන් වැස්සෝ උබේ ඔය ෆෝන් කටු දෙක තියාගෙන පැත්තකට වෙයන් ..., මම උබට මගේ ෆෝන් 300 -400 කට වඩා තියෙන ෆෝන් ෂොප් එකේ ෆොටෝ එකක් පෙන්නන්නද ? යකෝ මම Zigi එක ගැන මගෙන් එක එකා අහන ප්‍රශ්න වලට තමයි එලකිරියෙන් උත්තරයක් දුන්නේ එල කිරි පරණ ත්‍රෙඩ් අරගෙන බලපන් සිගෝ කියලා ගහලා නපුන්සකයා ,

    උබේ ෆෝන් දෙක උබට ලොකු ඇති ඒත් එක ෆෝන් එකක් කියලා වැඩි දවසක් පාවිචිචි නොකරන මට ඕවා පෙන්නන්න එපා .. උබේ වත්කම මම දැක්ක ඔය ෆොටෝස් හටර පහෙන් , ඕවා පෙන්නපන් උබේ මුඩුක්කු පැලැන්තියේ උන්ටම .. දැන් වත් මුඩුක්කු භාෂාව අතහැරලා හරියට කතාකරන්න ඉගෙන ගනින් ..මේක උබේ ගෙදර ගෑනි විතරක් බලන සයිට් එකක් නෙමේ ..ආචාරශීලි වීමයි වැදගත්වෙන්නේ ... මම උබට නපුන්සකයා කියපු එක වැරදි නැහැ :rolleyes:

    සෑහෙන්න රිදිලා

    කෝ කිව්ව වගේ දාපන් බලන්න ෆෝන් 400ක් තියෙන ෆෝන් කඩේ ෆොටෝ ටිකක්, දැන් උබමනේ දාන්නද ඇහුවේ. දාපන් බලන්න එහෙනම්
     
    Last edited:

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    බැරි නම් කිව්වෙ මොකටද? ඔව් ඉතින් දාන්න මොන කඩද නෙ? :rofl::rofl:

    පව් බන් ඕකිට තවත් රිදෙයි
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    :Dඔයා කැමති විදියක් හිතා ගන්න මෙයා ..හිත ඔයාගේ නෙවැ ;)
    ඔයාම පෙන්නනවා කියලා දැන් බයිලා කියනවා.. යන්න යන්න සරමේ ගිය කක්කා ටික හෝදන් එන්න :rofl::rofl:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    ඔයාම පෙන්නනවා කියලා දැන් බයිලා කියනවා.. යන්න යන්න සරමේ ගිය කක්කා ටික හෝදන් එන්න :rofl::rofl:

    දැන් මූමයි කිව්වේ ෆෝන් 400කට වඩා තියෙන කඩේක පොටෝ එකක් දාන්නද කියලා.

    ෆෝන් 400ක් තියෙනවනම් අනිවා 75000න් එහා ඒවා (s4, 5S, 1X, G2,& etc) 100ක් වත් තියෙන්න එපැයි, මිල අඩු ඒවයි වැඩිපුර තියෙන්නේ කියලා හිතලා අවම ඒවා 5000යි කියලා දාමුකෝ, ඒ නිසා මැද අගයක් විදිහට 25000 සලකලා 25000*400= 10000000
    මටත් ආසයි චීන ෆෝන් කටුවක් අල්ලන් නටන එකෙක්ගේ කෝටියක ෆෝන් තියෙන ෆෝන් කඩේ බලන්න.

    අඩෝ කව්රුවත් මූට මොකුත් කරන්න එපා. මූ මලොත් ඒක ලංකාවේ ආර්තිකේටත් බලපායි

    අනික ඔය සීගෝ ජරාව තෑගි හම්බ උන එකක්ලු. කෝටියක ෆෝන් තියෙන කඩයක් කරන එකෙක්ට ඉන්නේ චීන ෆෝන් කටු තෑගි දෙන උන්. ලොලේ ලොල්

    කෝ බලමුකෝ කිව්ව විදිහට ෆෝන් 400ක් තියෙන කඩේ ෆොටෝ එකක් දැම්මහම

    පොකට් මනි වලින් ෆෝන් කට්ටක් ගත්ත තාම ඉස්කෝලේ යන චූටි කොල්ලෙක්ද කොහෙද
     
    Last edited:
    Status
    Not open for further replies.