Nissan March K11 or K12

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Honda walata gedarin awul machan... oya eka eka leda kiyanawane.. anika Honda wala badu ganan & hoya ganta amarui kiyanawane..

    K12 eke Petrol kiyak withara wada karanawada

    මොන බොරුද බං. දැන් ලංකාවෙ Honda වාහන තමයි ජනප්‍රිය toyota වලට අමතරව. fb15 ට පස්සෙ නිසාන් බැහැල ගියා. ඔය මෙඩල් දෙකම එච්චර සාර්ථක නෑ. march k10 තමයි march වල හදපු හොඳම එක. march එකක් ගන්න ඕනම නං k12 ගන්න:yes:
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    Honda walata gedarin awul machan... oya eka eka leda kiyanawane.. anika Honda wala badu ganan & hoya ganta amarui kiyanawane..

    K12 eke Petrol kiyak withara wada karanawada

    pissu hedei
    kauda ubata oya kiyana kena
    math ek3 1996k pawichchi karanne, kisi aulak ne, oya seratama wediya comfortable mokada indipendent suspention thiyenne, mage aka auto multimatic 1k, pickup akata gahanna wena wahanayak ne oya price range ake
    mage ake thel karanawa 10kmpl colombo city limit with ac
    parts ganan kiyanne companiyen gannawanam, ahema ganan aran demmoth goda kalayak use kala heki
    ubata originalma danna oni ne, oni tharam recondition parts and original 2nd quality parts thiyanawa aduwen.

    k11 eps failed..(company says this)
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මොන බොරුද බං. දැන් ලංකාවෙ Honda වාහන තමයි ජනප්‍රිය toyota වලට අමතරව. fb15 ට පස්සෙ නිසාන් බැහැල ගියා. ඔය මෙඩල් දෙකම එච්චර සාර්ථක නෑ. march k10 තමයි march වල හදපු හොඳම එක. march එකක් ගන්න ඕනම නං k12 ගන්න:yes:

    godak kollo k12 1k pare yanakota hodata balanawa drive karan yana kella kauda kiyala.....:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Machan man gava thiyenne 2002 K12 Auto akak long dirve valifa 15 kata vada veda. city limit 12 vithata with AC. hodata ida thiyenava. hodata ida thiyenava. meka europium market akata hadapu car akak for beat WW beetle.
    ubata me link useful vei.

    http://www.micrak12.com/gallery.htm
    http://www.micra.org.uk/forums/

    meke thiyena option valata vena car akak me ganata hoyanna be ban
    bye

    මචන් උබ කොල්ලෙක් නම්,

    කොලු කාරයෝ එහෙම උබේ පස්සෙන් එන්නේ නැද්ද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :sorry::sorry::sorry: Geadara kattiyath ekka bahane ban... mama kiyana ewwata kamathi nahane :confused: 18 kata aduwen Auto hoda ewwa monawada thiyenne..

    පිරිමියෙක් වගේ සෙඩෑන් එකක් පැදපන් බන්. ඕකක් පදිද්දි ඔන්න කොලු කාරයෝ උබේ පස්සෙන් එනවා කියලා එහෙම අපිට වද දෙනවා නෙමේ ඔන්න ත්‍රෙඩ් දාගෙන

    18කට ගන්න කොච්චර වාහන තියෙනවද බන්,
    (මේ මොඩල් සේරගෙම 1500 cc එක ගනින්, 1300cc ගන්න එපා )

    toyota 110 cristal G hnumbers- 18
    nisaan fb15 GH numbers- 17/18
    nissan N16 G H J numbers- 16/17
    toyota soluna K numbers - 16
    Mazda bj5p prado light G H J- 16/17
    Mazda bj5p old light G H J K- 16/17
    honda EK 3 300/301/G/H - 16-18
    toyota carina -17/18
    toyota carina meemasi shell - 20
    mitsubishi CS (efi ganin ) 18
    Hoda city G H J K - 16/17
     

    RebelX

    Member
    Oct 7, 2012
    858
    161
    0
    සිහින පුරයේ
    රත්තරං;15998087 said:
    පිරිමියෙක් වගේ සෙඩෑන් එකක් පැදපන් බන්. ඕකක් පදිද්දි ඔන්න කොලු කාරයෝ උබේ පස්සෙන් එනවා කියලා එහෙම අපිට වද දෙනවා නෙමේ ඔන්න ත්‍රෙඩ් දාගෙන

    18කට ගන්න කොච්චර වාහන තියෙනවද බන්,
    (මේ මොඩල් සේරගෙම 1500 cc එක ගනින්, 1300cc ගන්න එපා )

    toyota 110 cristal G hnumbers- 18
    nisaan fb15 GH numbers- 17/18
    nissan N16 G H J numbers- 16/17
    toyota soluna K numbers - 16
    Mazda bj5p prado light G H J- 16/17
    Mazda bj5p old light G H J K- 16/17
    honda EK 3 300/301/G/H - 16-18
    toyota carina -17/18
    toyota carina meemasi shell - 20
    mitsubishi CS (efi ganin ) 18
    Hoda city G H J K - 16/17

    Machoo N16 eka kohomada... petrol wada karanawa adui neda.. wahane leda nadda..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,574
    13,197
    113
    රත්තරං;15998065 said:
    මචන් උබ කොල්ලෙක් නම්,

    කොලු කාරයෝ එහෙම උබේ පස්සෙන් එන්නේ නැද්ද?

    thama nam ne machan, ayi ubata ehema vela thiyenavada ?