Honda walata gedarin awul machan... oya eka eka leda kiyanawane.. anika Honda wala badu ganan & hoya ganta amarui kiyanawane..
K12 eke Petrol kiyak withara wada karanawada
මොන බොරුද බං. දැන් ලංකාවෙ Honda වාහන තමයි ජනප්රිය toyota වලට අමතරව. fb15 ට පස්සෙ නිසාන් බැහැල ගියා. ඔය මෙඩල් දෙකම එච්චර සාර්ථක නෑ. march k10 තමයි march වල හදපු හොඳම එක. march එකක් ගන්න ඕනම නං k12 ගන්න




18 kata aduwen Auto hoda ewwa monawada thiyenne..