nissan march k10 1989

shitlmx

Member
Apr 23, 2009
1,105
36
0
Another Realm
EppC5uJ.jpg
[/IMG]
J05YOEn.jpg
SDydzM5.jpg
mxOzYOH.jpg
M2tYSXn.jpg


Elakiri boys la help ekak one macho :D
nissan march ekak tiyenawa 6 lak kiyanawa
mekata spare parts ehema ganna tiyei da ban
meka auto wahanayak. kohomada ubalage adahas?
meke innawa ne wahana gena danna eun man nam melo deyak dan ne
please help :love::love:
 
  • Like
Reactions: pathumdc

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ai bun google search karala balahan ko car eka kochara wenas da kiyala , oka engin thiyala lights wenas karala wage
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූනත්තහඩුව මරුටි‍යක් වගේනේ බන්......හො‍යලා බලලා ගනින්......:eek:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හෙඩි ලයිට් 2 නම් k නොම්මර ආපු මරුටියක කියලා බයනැතිව කියන්න පුළුවන්
    ඩැස් බොර්ඩ් එකත් පට්ට අළුත් පිට නේද
    කෑලි ගලප්පපු එකක්ද බන්ස්
    දැක්ක ගමන්න නොම්බරේට වඩා කන්ඩිෂන් පට්ට
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,607
    779
    113
    Hamilton, NZ
    උඹ මුලින් ගන්න වාහනෙද? මේකේ තියන්න ඕනි හැම එකම තියලානේ බන්. එන්ජිමත් නම්බර් කොටලා තියලාද දන්නෑ. අනික් 89 කියන්නේ උඹට වඩා වාහනේට වයස ඇතිනේ බන් :rofl: මුලින් ගන්න වාහනේ ජල්තර ගොඩකට කරගහගන්න එපා. ලක්ෂ 6ක් අතේ තියනවානම්. 8.5කට 9කට විතර උඹට J නම්බර් මරුතියක් හොයාගන්න පුලුවන් හොද කනඩිෂන්. පොඩි ලිස් කැල්ලක් හගන් අවුරුද්දක විතර. ඕකනම් ගන්න එපා කියලා මන් කියන්නේ.