ada idan math thanikadai :-(

kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43
    mata me boot thred kiyawana gane hithin watenawa ban,

    Mage fst love eka nawaththala dan 10 yrs,mama marry karalath 4yrs ithara wenawa dan, eth e kella thama marry karanne ne, ahuwama kiyanawa eya adaraya deela ewarai ai denna deyak ne katawath kiyala, mata mara upset mewa dakina kota
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    duk wenna epa machan.. ohoma thama kellonge hati.. uba ube wada pennapan.. ganunta yanna ona unama loke nathi hethu kiyanawa..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mata me boot thred kiyawana gane hithin watenawa ban,

    Mage fst love eka nawaththala dan 10 yrs,mama marry karalath 4yrs ithara wenawa dan, eth e kella thama marry karanne ne, ahuwama kiyanawa eya adaraya deela ewarai ai denna deyak ne katawath kiyala, mata mara upset mewa dakina kota

    අඩෝ උඹනම් හෙන අපරාධයක් කරගෙන තියෙන්නෙ.
    2.gif
    2.gif
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    na bn. mama ekigen sathayakwat aran na. wena dewal gattet na. sirawatama bn lv kare...

    kellek ekka innawa nam hamadema kellagen ganna one ban love karana eka vitharak nemai mama me kiyanne sapak ganna kiyana eka nemai sex karapan ekiwa marry karannama balagena anika uba ekiwa marry karanna hithagena hitiya nam ehema deyak unata kisima awlak na :rolleyes: money, sex, love, handsome, posh me hamadema thiyenna one kellek ekka ada kale innawa nam ehemath kala thurakin thamai hoda kellek inne adareta adare karanawa thawa deyak uba pana arala love karana athi bt dan inna kellonta hamadema une anika dan inna kello ekak wath kollo pathagena ena un nemai inne e mita awrudu baraganakata kalin thamai ehema kello hitiye adareta adare karana hitha hada ganin macho vena karanna deyak na giya eun aye enne na, awath bara gannath epa mokada eka parak epa una kenata thawa parak epa vena eka pudumayak nemai :sorry:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    mata me boot thred kiyawana gane hithin watenawa ban,

    Mage fst love eka nawaththala dan 10 yrs,mama marry karalath 4yrs ithara wenawa dan, eth e kella thama marry karanne ne, ahuwama kiyanawa eya adaraya deela ewarai ai denna deyak ne katawath kiyala, mata mara upset mewa dakina kota

    mama danne naha uba eka karapu reason eka bt ubata ehema nokarannai thibune ban , mona unath dan parakku wadi uba hinda kenek vidawanawa a gana hithala marry karala inna eka ekkawath life eka geniyahan GD LUCK !:sorry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අද කාලේ ගොඩක් කෙල්ලෙක් ආදරේ කරන්නේ කොල්ලෙකුගේ සාර්ථකත්වය, බලය, සල්ලි වලට.ඉස්සර තමයි ලුණුයි බතුයි කාලා ඉමුකෝ රත්තරන් කිව්වේ.දැන් ඒක වෙනස්.
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    mama danne naha uba eka karapu reason eka bt ubata ehema nokarannai thibune ban , mona unath dan parakku wadi uba hinda kenek vidawanawa a gana hithala marry karala inna eka ekkawath life eka geniyahan GD LUCK !:sorry:

    Ane manda ban, e life eka hariyata geni yannath be, hamadama mari mari, ipadenawa
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මචන් මටත් දැනට සති 3කට කලින් බූට් එක සෙට් උනා. ඒ වෙලාවේ මාව up කරේ එළකිරි එකේ කොල්ලෝ ටික. මොන දේ උනත් ඔලුව කෙලින් තියාගෙන වැඩ කරපන්. අපේ ජිවිතෙන් යන්න හදන අය බලෙන් තියාගන්න එපා. උබ වගේ එකෙක් ලබන්න එකී පින් කරලා නැ. උබ දැන්ම වෙන afr එකක් පටන් ගන්න යන්න එපා. උබේ වැඩ ටික කරගෙන උබේ පාඩුවේ ඉදපන්. මොන උනත් කෙල්ලෙක්ට නම් 2nd වෙන්න එපා ලොවෙත්. උබට අවුල් නම් pm එකක් දාපන් මට.

    ජය වේවා... :yes::yes::yes:
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy

    ow ban. melo wadak karanna hitenne na bn . epa wenawa. kello nam epama una bn.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    මචන් ජිවිතෙ තනි වුනාම තමයි ඇත්ත තෙරෙන්නෙ ....
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    machanla mama hodama boot ekak kapu welawaka mehema thred ekak damme. etakota ubala tamai mage hitha hadala sup ekak dunne. mata mara happy news ekak hambuna bn. me sare a l result walin mawa medicine yanna select wela. boot eka kapu welawe mage htha hadapu hamotama godak pin machanla. ubalata jaya.

    tawa ekak eki mata aye cl kara. et mama answer kale na. ehema un mokatada neda bn.
     
    Last edited:

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    machanla mama hodama boot ekak kapu welawaka mehema thred ekak damme. etakota ubala tamai mage hitha hadala sup ekak dunne. mata mara happy news ekak hambuna bn. me sare a l result walin mawa medicine yanna select wela. boot eka kapu welawe mage htha hadapu hamotama godak pin machanla. ubalata jaya.

    tawa ekak eki mata aye cl kara. et mama answer kale na. ehema un mokatada neda bn.

    congratulation කොල්ලෝ..medicine ගිහින් හොද doctor කෙනෙක් වෙලා රටට වැඩක් කරපන්...(සල්ලි මත්තෙම නහින්න එපා.එන ලෙඩ්ඩුන්ට හොදට සලකපන් ) ;)

    ගිය එක අමතක කරලා ඉගෙන ගණන් කාලේ ඉගෙන ගනින්..තාම උබ පොඩි එකෙක්නේ,ගෙයක්,වාහනයක් අරන් කොද කෙල්ලෙක් හොයා ගනින් :D
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    machanla mama hodama boot ekak kapu welawaka mehema thred ekak damme. etakota ubala tamai mage hitha hadala sup ekak dunne. mata mara happy news ekak hambuna bn. me sare a l result walin mawa medicine yanna select wela. boot eka kapu welawe mage htha hadapu hamotama godak pin machanla. ubalata jaya.

    tawa ekak eki mata aye cl kara. et mama answer kale na. ehema un mokatada neda bn.

    congrtzzzzzzz mchn ela
    respect eke idapn. :cool: , ganan ganna epa ekiwa
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    machanla mama hodama boot ekak kapu welawaka mehema thred ekak damme. etakota ubala tamai mage hitha hadala sup ekak dunne. mata mara happy news ekak hambuna bn. me sare a l result walin mawa medicine yanna select wela. boot eka kapu welawe mage htha hadapu hamotama godak pin machanla. ubalata jaya.

    tawa ekak eki mata aye cl kara. et mama answer kale na. ehema un mokatada neda bn.

    congratzz මචන්.. දැන් තමා උබේ life එකේ හොදම කාලේ පටන් ගන්නේ.. උබ ගානට ගේම ගැහුවොත් උබව දාල ගිය කෙල්ලට වඩා හැම අතින්ම හොද කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන්:D:D
    එක පාරක් දාලගිය කෙනෙක්ව ආයිත් ජිවිතේට ලන්කරගන්න එක නම් මචන් ලොකු මෝඩකමක්.:baffled::baffled: හොදට හිතලා බලලා වැඩ කරපන් මචෝ.. ඉදිරි වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා... ජයවේවා :yes::yes: