කරදරයක්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් පොලිසියේ කේස් වලට සැක කාරයොන්ගේ ෆොටෝ හොයාගන්න නැති උනාම චිත්‍ර ශිල්පියෙක් ලව්වා හැඩ රුව අඳිනවා නේද . ඒ වගේ මුහුණු අඳින්න දක්ෂ කෙනෙක් ලව්වා රුපයක් අන්දවගන්න්වත් බලන්න. සමහරවිට ටිකක් search කරලා බැලුවොත් ඔය වැඩේට software එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. තාම පුද්ගලයාගේ රූපේ මතක ඇති නේද.
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ow ban eth ewage minissu hoyala oya wage wadak karanna apita wath kamak naa machan,ekai mama elakiri eke memberslagen support ekak illuwe,aduma gaane polisiye wada karana kenekgen wath udawwak ganna
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් මේ software try කරලා බලපන්. උඹට මේවා සල්ලි ගෙවන්නේ නැතුව crack කරලා හදාගන්න දක්ෂයෝ මේ එළකිරියේ ඕන තරම් ඉන්නවා. උත්සාහය අතාරින්න එපා. කොහොමහරි හොරාගේ රූපේ ඇඳගන්න උත්සහ කරපන්. මේ වගේ software තව තියනවා. ටිකක් search කරලා බලන්න. බැහැ බැහැ කියල උත්සාහය අතාරින්න එපා. පොලිසියෙන් සහයක් බලාපොරොත්තු වෙන්න එපා කිසිම හෝඩුවාවක් නැතුව. එයාල අහන්නේ සැක කාරය කව්ද කියල.

    http://facemaker.software.informer.com/6.0/

    http://sketchcop.com/sketch-cop-facette/
     
    • Like
    Reactions: aneasarayana
    මචන් ඔය වැඩේ කරන හෙන සෙට් එකක් ඉන්නවා. කොහොමටත් ලේසියෙන් ඔය කෙස් එක ඉවර වෙන්නේ නැති වෙයි.

    මම දැන් අවුරුදු 3 ක ඉදන් ඉඩම් බිස්නස් කරන්නේ..
    මගේ ගාවට ඔය වගේ කෙස් වෙච්ච අය ඕන තරම් ඇවිල්ල තියෙනවා..

    ඉඩමක් ගන්නකොට ලිය කියවිලි ගැන විතරක් හොයල බලල මදි.
    මම ඩොකියුමන්ට් ටික අතට ගත්තට පස්සේ සාමාන්යෙන් ඒ පළාතේ ග්‍රාම සේවක මහත්තයා හම්බෙලා අදාළ පුද්ගලයා ගැන තොරතුරු ටිකක් කතා බහ කරනවා.

    එහෙම කරලත් අවුලක් නැත්නම් විතරයි මම බිස්නස් එකට බහින්නේ..
    ඉඩම් බිස්නස් වලින් ලොකු ලාභ තිබ්බ වගේ නෙමෙයි පොඩ්ඩ ගැස්සුනොත් ගස්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1501554
     
    machan umba danna minissu innawada apahu salli hamba una ?
     
    machan umba danna minissu innawada apahu salli hamba una ?

    na ban.. habayi WANCHA HA DHUSHANA WIMARSHANA "" eken set ekak alluwa kiyala aranchi una. uba unta complain kalanam hodayi kokatath.

    anika machan dan ubata mewa kiyala wadak na but as a friend ubata deyak kiyannam.. salli thibbath land ekak gannawanam loan ekak dala ganin.. awuruddakin withara loan eka close karala dapan.. eka hama detama hodayi.. tax walata ahu wenneth na.. loan ekak danakota patta widihata hoyana nisa awulak thiyenawanam e welawata ahu wenawa.
     
    • Like
    Reactions: aneasarayana

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔහොම වැඩක් කරලා වැඩිකල් හැංගිලා ඉන්න බෑ....බය නැතුව ඉදපන්..
     
    Anushanga777

    Well-known member
  • මචන්, මේ වෙලාවේ කලබල නොවී පොඩ්ඩක් ඔලුව කල්පනා කරලා වැඩ කරපන්. හදිස්සි වෙන්න එපා. දැන් පොලිසිවල පට්ට වැඩ කාරයෝ ඉන්නවා. කවුරුහරි ලොක්කෙක් අල්ලන් පොඩි push එකක් ගන්න බලපන්. බය වෙන්න එපා මචන්. ඔය වගේ වංචාකාරයෝ අහු වෙනවා අනන්තවත්.

    aniwa mchw
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    ඔය වගේ එවුන් වැඩි කල් යන්නට කලින් මාට්ටු වෙනවා.තාත්ත ගැන බලපන්.phone එකක් පාවිච්චි කර කියන්නේ අනිවා මාට්ටු.

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    machanla phone details polisiyen hoya gena,sim eka wena koheda paththaka minihekgelu,hora gana kisima aranchiyak ganna widiyak na ban
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,555
    113
    aioo ban,, uuu umbalage pattema ekek wenda oni,, nattan ban wena pathi walin awith anduranne nathi ewun umbala idam pennuwama gannawada ban
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,119
    4,957
    113
    -In Darkness-
    machanla phone details polisiyen hoya gena,sim eka wena koheda paththaka minihekgelu,hora gana kisima aranchiyak ganna widiyak na ban

    හොරාව සෙට් කරලා දුන්න එකාව පොලිසියට බාර දීපන් රෙද්ද. ඌ මොකද පාරේ යන එවුන්ව අඬගහගෙන ඉඩම් විකුණවගන්න එන් නෑනේ :rolleyes::rolleyes: නෑදෑකම් පැත්තකින් තියපන්. උඹලට නෑදෑකම් ඕනේ නම් ඕක ඇතෑරලා දාපන්. නැත්තම් අරූව පොලිසියට බාරදීලා හොරාව හොයාගනින්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හොරාව සෙට් කරලා දුන්න එකාව පොලිසියට බාර දීපන් රෙද්ද. ඌ මොකද පාරේ යන එවුන්ව අඬගහගෙන ඉඩම් විකුණවගන්න එන් නෑනේ :rolleyes::rolleyes: නෑදෑකම් පැත්තකින් තියපන්. උඹලට නෑදෑකම් ඕනේ නම් ඕක ඇතෑරලා දාපන්. නැත්තම් අරූව පොලිසියට බාරදීලා හොරාව හොයාගනින්

    පොලිසියට නෑදෑය ගැන කිව්වා බන් මුලින්ම ,එත් එයාගෙන් ප්‍රශ්න කරා විතරයි ,අපි පොලිසියේ ලොක්කෝ අදුනන්නේ නෑ ,එකයි සීන් එක
    එළකිරියේ උදව් ඉල්ලුවෙත් ඒකයි
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,119
    4,957
    113
    -In Darkness-
    පොලිසියට නෑදෑය ගැන කිව්වා බන් මුලින්ම ,එත් එයාගෙන් ප්‍රශ්න කරා විතරයි ,අපි පොලිසියේ ලොක්කෝ අදුනන්නේ නෑ ,එකයි සීන් එක
    එළකිරියේ උදව් ඉල්ලුවෙත් ඒකයි

    ප්‍රශ්න කරා නම් එයා කියන්න එපයි කොහෙන්ද අඳුනගත්තේ අරවා මේවා?? ඒවා කිව්වද?? :confused::confused: