10 best smartphones in 2013

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    මචං , S4 එකේ තියෙනවා gesture sensor එකක් ... ෆොන් එක touch කරන්නැතුව ගොඩක් දේ කරන්න පුළුවන්. AIR VIEW කියන feature එකෙන්, wake, read msgs/missed calls/contacts, enlarge images.. වගේ දේ කරන්න පුළුවන්
    http://www.youtube.com/watch?v=ASpXPCvhL6w

    තව AIR GESTURE එකෙන් තව ගොඩක් දේ පුළුවන්...
    http://www.samsung.com/us/support/howtoguide/N0000003/10141/120552

    අනික මේවා default එක features විතරයි.... තව සෑහෙන්න දේවල් කරන්න පුළුවන් ඇප්ස් XDA forum එකේ තියනවා....
    :cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    singapore බං..ගාන rs 60000ක් වගේ උනේ:D

    appa, US/AUS wala 50i bn. awlak na, phne eka use karala tikak kiyapanko wisthara ehema,
    11.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ත්‍රෙඩ් එකේ ටයිට්ල් එකයි ත්‍රෙඩ් ස්ටාටර් ගෙ නමයි දැක්ක ගමන්ම මම දැනගත්ත නම්බර් වන් ෆෝන් එක මොකද්ද කියල..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    ත්‍රෙඩ් එකේ ටයිට්ල් එකයි ත්‍රෙඩ් ස්ටාටර් ගෙ නමයි දැක්ක ගමන්ම මම දැනගත්ත නම්බර් වන් ෆෝන් එක මොකද්ද කියල..

    දැන් මමද කිව්වේ G2 no 1 කියලා?ඒක ගිහින් අහං මේ සයිට් එකෙන්.:P.කොහොමත් තමන් ගාව තියෙන ෆෝන් එක තමා තමන්ට no 1..:yes::D
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    mama kamathi Google Nexus 5 phone ekta
    oka kiyak withara ?
    kawru hari kenek athe gennwanawanam UK wala idala


    mama eeye nexus 5 ekak gaththaa..rs 60000k una.singapore walin gaththe..phone eka hodai awulak naha.battery life eka godak hodai nexus 4 ekata wada..:yes:


    20131208_145854.jpg

    20131208_145350.jpg
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දැන් මමද කිව්වේ G2 no 1 කියලා?ඒක ගිහින් අහං මේ සයිට් එකෙන්.:P.කොහොමත් තමන් ගාව තියෙන ෆෝන් එක තමා තමන්ට no 1..:yes::D

    ඒ කතාව නම් ඇත්ත,තවත් වටිනවා තමන්ම මහන්සි වෙලා හම්බකරලා ගත්ත එකක් නම් :yes::yes::yes::yes: