Loss නොවි Forex කරන්න.(නොමිලේ ඔබ ආයොජනය කරන මුදල 60-100% ක&#3538

Forex Helper

Member
Dec 8, 2013
20
3
0
Loss නොවි Forex කරන්න.(නොමිලේ ඔබ ආයොජනය කරන මුදල 60-100% ක&#3538

Loss නොවි Forex කරන්න.(නොමිලේ ඔබ ආයොජනය කරන මුදල 40-100% කින් වැඩි කර දිමට අප සූදානම් )

අප විසින් කිසිඩු මුදලක් අය නොකරේ (100% නොමිලෙ සහා Welcome Bonus එකක්ද නොමිලේ )

අපි ගැන ටිකක්
අපි 4 දෙනෙකුගෙන් යුත් කන්ඩායමක්.වුර්තීමය වශයෙන් Forex කරන තව ඒ සල්ලි වලින් පොඩි පොඩි බිස්නස් කරන් යන පොඩි කොල්ලො සෙට් එකක් Forex Trader කෙනෙක් දැන සිටිය යුතු කරුනු (Technicale,Fundemental,Sentiment,Candlestick Patterns,Forex news and Economic Calender) සහා අවු: 2 ට වැඩි අත්දැකීම් අප සතුයි.

හොදයි අපි බලමු මේ වැඩේ වෙන්නෙ කොහොමද කියලා.
මේ වැඩේට සෙට් වෙන්න නම් ඔබට නව forex ගිනුමක් අප විසින් හදුන්වා දෙන Broker(World Best Broker) ගෙන් සදා ගත යුතුයි.තවද ඔබට අවම $100 ක මුදලක් Deposit කිරිමේ හැකියාව තිබිය යුතුයි.

මෙහිදි වන්නෙ ඔබ අප විසින් ලබා දෙන Forex Signal බාවිතා කර ලාබ ලබාගැනීමයි.(ඔබට මුලින්ම demo ගිනුමෙන් අප දෙන Signal බාවිතා කර බැලීමට අවස්තාව සැලසේ )

ඔබට ඔබ අයෝජනය කරන මුදලින් සෑම මසකම 60-100% අතර ලාබ ලබාගැනිමට පුලුවන්. ඇතැම් මාස වල 200% දක්වා වෙලදපොල තත්වය අනුව වැඩි වේ.

EX:ඔබ $100 ක් ආයොජනය කරන්නෙ නම් ඔබට $60 ත් $100 ත් අතර ලාබයක් ලාබාගන්න පුලුවන්.

මෙහිදි අපට ලාබයක් තියෙනවද. ඇයි මේ දේවල් නිකන් කරන්නෙ.
ඔව්,මෙහි අපට ලාබයක් තිබෙනවා.අපට Broker විසින් commisson එකක් ලබා දෙනවා. මෙහිදි ඔබගේ ගිනුමෙ මුදල් අඩු වීමක් හො ඔබට කිසිම පාඩුවක් සිදු වන්නෙ නෑ.

අපගේ බලාපොරොත්තුව කුමක්ද.
අපගේ බලාපොරොත්තුව ඔබගේ ආදායම් තත්වය ඉහල නැන්විම,විදේශ විනිමය මෙරටට ගෙන්වීම සහ අප වසරගානක් අද්යිනය කර ස්තීර කරගත් ගමනට තවත් වටිනාකමක් දීම යන කරුනුයි.

අපත් සමග එක් ව් ඔබගේ ගමන සාර්තක කර ගැනීමට කැමති අය Elakiri තුලින්ම පනිවිඩයක් එවන්න.
 
  • Like
Reactions: Koalabanti

Forex Helper

Member
Dec 8, 2013
20
3
0
oyalata thiyenne ape margen ape broker ta join wenna account ekak hadhala.
api market eka balala oyalata signal dhenawa.oyalata thiyenne ewa anuwa trade karala profit ganna.
 
Last edited:

after

Member
Sep 5, 2009
3,692
486
0
Mama invest karanamm api 50/50 profit gamu?? ubala forex eka karanda oney?? mokada kiyanne?? anika api kohameda ubawa trust karanne??
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Mama invest karanamm api 50/50 profit gamu?? ubala forex eka karanda oney?? mokada kiyanne?? anika api kohameda ubawa trust karanne??

    මම පහුගිය කාලේ කට්ටියකටම PM කළා....

    මේ මම නෙමේයි මචන්ලා. අම්මෝ මේ මගේ ෆේක් එකක් නෙමෙයි.:rofl::rofl:
     
    Last edited:

    Forex Helper

    Member
    Dec 8, 2013
    20
    3
    0
    Mama invest karanamm api 50/50 profit gamu?? ubala forex eka karanda oney?? mokada kiyanne?? anika api kohameda ubawa trust karanne??

    e widihata ba machan,ape capital eka tikak lokui.ubata e widihata puluwannam balannam mn ape anith 3n denagen ahala,meka machan api salli balagena karana dheyak neme ekai.ubata keeyak invest karanna puluwanda.
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    macho ai etoro nathuwa wena broker la thoraganna bari? hamogema ekama wage rates ne thiyenne.. pips 2-3 wenas wei onenam...
    eToro karayange pending orders daannath be market orders witaraine...
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    if you are making gud money from forex, then why da hell you worry this much abt few pennies you get as commission from broker?.. :P

    if you are truly forex success, thn you wouldn't want to making money off other ppl
     
    Forex Helper

    Member
    Dec 8, 2013
    20
    3
    0
    if you are making gud money from forex, then why da hell you worry this much abt few pennies you get as commission from broker?.. :P

    if you are truly forex success, thn you wouldn't want to making money off other ppl

    These Days Lot Of Sri Lankan's are Trade Forex.But 95% are loss.how about there feel after loss,i can feel that.that's y i help sri lankans.

    :angry:
     
    Forex Helper

    Member
    Dec 8, 2013
    20
    3
    0
    macho ai etoro nathuwa wena broker la thoraganna bari? hamogema ekama wage rates ne thiyenne.. pips 2-3 wenas wei onenam...
    eToro karayange pending orders daannath be market orders witaraine...

    machan mama etoro eken thama goda giye,eka nisa thama mama etoro eka thora gaththe.etoro eke spreads eke tikaka wadi thamai,eth eka ganak na...
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    etoro machan,copy trading neme..

    මෙන්න තවත් හොරෙක් ඇවිල්ලා. වෘත්තිය වශයෙන් Forex කරන අයලු. හැබැයි කරන්නේ Etoro. :rofl::rofl: ගොනෝ උඹ මෙතන මෝඩ ජොක් දාන්න එපා. උඹ අද ඊයේ මෙකට එන්න ඇති. මම අවුරැදු 4 ක් 5 ක් ඉදලා කරනවා. අහිංසක කොල්ලෝ රවටිටලා තොපිට හොයන්න බැරි සල්ලි උන්ගෙන් එන commission එකෙන් හොයන්න ලැහැස්ති වෙන්න එපා. කොල්ලනේ මු මේ මෝඩ ජොක් දාලා තොපිව රවටිටන්න හදන්නේ. පුලුවන්නමි මේ ගොනාට අහුවෙයන්.
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    machan mama etoro eken thama goda giye,eka nisa thama mama etoro eka thora gaththe.etoro eke spreads eke tikaka wadi thamai,eth eka ganak na...

    Machan hotforex eke spread eka adui... Uba kohomada signals ewanne ? Email / SMS ? apita puluwanda check karanna ube signals ape broker kenek ekka ?