Excel World Package මිල Help

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මචාහං ල ලොකු උදව්වක් ඕනෑ.. Excel World එකේ මිල ගණන් ඇතුලත්වීමේ ගාස්තු, හිම ක්‍රීඩා ඔය වගේ දේවල් වලට යන මිල ගණන් ගැන දන්නා ය පොඩ්ඩක් ඒවා කොහොමද කියල මෙතන දාන්නකෝ.. :) නොදන්නා ය බම්ප් එකක් වත් දාගෙන යන්න.. ලොකු උදව්වක්..

    www.excelworld.lk/‎


    :love::love::love:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    last time prices masa 5kata withara kalin :D

    athul wenna 50/=
    bowling 320/=
    laser runner 120/= 10min 280/= 20min
    small tv games 100 per coin :D

    dannam melo rahak na ban :(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    last time prices masa 5kata withara kalin :D

    athul wenna 50/=
    bowling 320/=
    laser runner 120/= 10min 280/= 20min
    small tv games 100 per coin :D

    dannam melo rahak na ban :(

    4ඩී තියෙනවා , පස්සෙ උන් ගාල්ස් එක දුන්නෑ , විනාඩි 20 ශෝ එක , 300 ගාන - 50 ටිකට් එකෙන් ගේම් ටෝකන් එකක් ගන්නත් පුලුවන් අවුලක් නෑ