එක තවම තියනවද ?මගේ DX එක දෙන්නම්.....
තෙල් ගහගෙන දුවලා..... කැඩෙන ඒවා හදලා.... ආයේ රට යන දවසට ගෙනත් දෙන්න මාමේ..... නොදුන්නත් කමක් නෑ......
![]()

පොල්වත්ත අයියට වාහනයක් හොයා දීපියෝ.....ඒක පැදල එළ කට්ටක් දායි...
කෝ මේ DX එක දෙන්න හදනවා.... නිකන් දීලත් එපා කියනවනේ..... 
DX එක ගන්න එකෙක්ට මගේ ගානේ raincoat එකක් නිකන් දෙනවාඔව් ඔව් දෙන්නද දෙන්නද.....?? නිකන්......??
![]()



